Linux වගේ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්නෙ කොහොමද බං?? 😕😕😕😕😕

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    හායි මචන්ලා, මට මේක හොයලා හොයලාම අප්පිරියා වුණ පාර ‍තමයි මෙතන දාන්නෙ. මේ ලබ්බෙ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්න ක්‍රමයක් නැද්ද බං???

    මම powerbank එකක් ගත්තා. ඒකෙ USB C port එකක් තියෙනවා. C to C cable එකකුත් තියෙනවා. Wall charger එකෙන් කිසි ගේමක් නැතිව ඒක charge කරන්න පුළුවන්. හැබැයි Windows 10 වලින් boot කරලා ලැප්ටොප් එකට ගහපු වෙලේ ඉඳන් ඒ හු....න් ලැප් එක චාජ් වෙන එකයි වෙන්නෙ.

    Phone එකට ගැහුවාම නම් charge කරන්න ඕනද, අනිත් පැත්තට power යවන්න ඕනද කියලා අහනවනේ බං.

    Windows 10 එකේ ඒ සරල feature එක නැද්ද බං? කොහෙවත් එහෙම විස්තරයක් නෑ. මට හොයා ගන්න බැරි කමක්ද මන්දා. කොච්චර search කරත් එන්නෙම අදාළ නැති රෙද්දවල්.

    Ubuntu වලින් boot කරලා මේ code එක ගහපු ගමන් බබා වගේ powerbank එක චාජ් වෙනවා.

    # echo source >/sys/class/typec/port0/power_role
    # cat /sys/class/typec/port0/power_role
    [source] sink

    ඒ කියන්නෙ මේක laptop එකේවත්, powerbank එකේවත් වැරැද්දක් වෙන්න බෑනෙ. අනිවා software වලින් කරන්න තියෙන දෙයක්. මළ හු... Windows 10 එකේම තමයි මොනම ක්‍රමයක්වත් හොයා ගන්න නැත්තෙ.

    අනේ ක්‍රමයක් දන්නවා නම් කියහන් බං පින් සිද්ධ වෙයි. මට හිතෙන්නෙ ඔය Linux එක වගේම powershell code එකක් අනිවා ඇති. නැත්නම් download කරන්න පුළුවන් software මොනවා හරි ඇති. කිසිම දෙයක් හොයා ගන්න බෑ මට කොහේවත්.

    😢😢😢
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Itin yako power bank ekak tiyenne power eka supply karanna neh. Eka mona ekatada lap ekata gahanne data transfer ekak karanne natnm ekat ekka. Eka wall ekema gahala charge karaganin. Lapata powe madi nam current natnm eka gahala charge karapan wade iwarane
     
    • Haha
    Reactions: TNHM and salitha22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩ්‍රයිනර්ස් අප්ඩේට් කරලා බලපන්. ඕක හොයන්න ඕනෙ usb c power delivery windows කියල
     
    • Like
    Reactions: TNHM

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,054
    1,014
    113
    ලැප් එකේ පොර්ට් ඒක ගොඩක් වෙලාවට එන්නේ ලැප් ඒක චාර්ජ් කරන්න.
     
    • Like
    Reactions: TNHM

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Itin yako power bank ekak tiyenne power eka supply karanna neh. Eka mona ekatada lap ekata gahanne data transfer ekak karanne natnm ekat ekka. Eka wall ekema gahala charge karaganin. Lapata powe madi nam current natnm eka gahala charge karapan wade iwarane
    යකෝ ලැප් එකේ බැටරිය powerbank එක 2 පාරක් චාජ් කරන්න හොඳටම අැති. අනික thunderbolt නිසා 45W දාන්න පුළුවන්. Wall charger එකෙන් පට්ට ඉක්මණට චාජ් වෙනවා. Outdoor එහෙම යනකොට ලැප් එකෙන් චාජ් කරගන්න තිබුණා නම් ලේසියිනෙ බං.

    ඩ්‍රයිනර්ස් අප්ඩේට් කරලා බලපන්. ඕක හොයන්න ඕනෙ usb c power delivery windows කියල
    එහෙම එකක් හොයා ගන්න නෑ බං. එන්නෙම අදාළ නැති රෙද්දවල්. අනේ පුළුවන් නම් හොයලා දාහන්කො උඹවත්.

    ලැප් එකේ පොර්ට් ඒක ගොඩක් වෙලාවට එන්නේ ලැප් ඒක චාර්ජ් කරන්න.
    එහෙම නෑ බං. Phone එක ගැහුවාම නිකන්ම පට්ට fast චාජ් කරගන්න පුළුවන්. එ්කෙන් options අහනවනෙ. (picture above) පවර්බෑන්ක් එකේ එ්ක නැති එක සාධාරණයි. Linux වලින් පුළුවන් සරල දේ Windows 10 වල නැති/හොයා ගන්න බැරි එකනෙ කරුමෙ.

    Its USB-C machn. issarahata laptop wala charger ekath USB-C ei okkotoma wage. denatath thiyenava mama hithanne samahara ewage.
    ලැප් එක හදලා තියෙන්නෙ ගින්නක් නැතිව powerbank එකෙන් චාජ් කරන්න පුළුවන් විදිහට. Powerbank එකත් එහෙමයි, C එකෙන් 45W out/in කරන්න පුළුවන්. Hardware වල කිසිම ප්‍රශ්නයක් නෑ. එකම හුත්ත windows 10 වල power direction එක තෝරන්න බැරි එක. හැම වෙලාවෙම Ubuntu වලින් boot කර කර හැමිණෙන්න ඕන. 😠😠😠

    ලැප් එකේ පොර්ට් ඒක ගොඩක් වෙලාවට එන්නේ ලැප් ඒක චාර්ජ් කරන්න.
    ලැප් එකේ අවුලක් නෑ බං. එහෙනම් Ubuntu වලින් ගියාම powerbank එක චාජ් කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? මළ හුත්තෙ වින්ඩෝස් 10 එකේ තමයි power direction තෝරන්න option එකක් නැත්තෙ.

    Usb port ekakin lap ekak charge wenawa kiyala ahuwamai🤔🤔.danna kenek help ekak dei
    තාම 2018 ද උඹ? 😂😂
    ------ Post added on Sep 16, 2021 at 1:04 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    It all depend on how your Power deliver microcontroller programmed. My laptop has bios option if I enabled it, I can charge usb devices from laptop battery ((upto 18w output from usb A port)
    Hello, are you deficient in Sinhala Language?? WHEN BOOTED UP WITH UBUNTU, A SIMPLE KERNAL CODE CAN EASILY CHANGE THE POWER DIRECTION AND CHARGE THE POWER BANK. (same laptop, same powerbank, same port and same cable) I just can't find the correct way to do it with Windows. This is clearly a software implementation, and has FUCK ALL TO DO WITH MICROCONTROLLERS. 🖕🖕

    Ow dn gdak ewa type C

    @Indrajith Gamage Powerbank eken ube lap eka charge wenwd?
    ------ Post added on Sep 16, 2021 at 3:41 PM
    ඔව් බං ඉතින්. USB C full functionality (thunderbolt) තියෙනවා නම් ඕන වැඩක් පුළුවන්. Power bank එකත් 22.5W වත් වෙන්න ඕන හැබැයි. 15W වලින් off කරලා charge කරන්න පුළුවන්.
    ------ Post added on Sep 16, 2021 at 4:31 PM

    hallo indre, good to see you baby
    බේබි? 🤔 නාමල් අැරියාවත්ද උඹට?
    ------ Post added on Sep 16, 2021 at 4:33 PM
     
    • Like
    Reactions: TNHM

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Hello, are you deficient in Sinhala Language?? WHEN BOOTED UP WITH UBUNTU, A SIMPLE KERNAL CODE CAN EASILY CHANGE THE POWER DIRECTION AND CHARGE THE POWER BANK. (same laptop, same powerbank, same port and same cable) I just can't find the correct way to do it with Windows. This is clearly a software implementation, and has FUCK ALL TO DO WITH MICROCONTROLLERS. 🖕🖕

    ඔව් බං ඉතින්. USB C full functionality (thunderbolt) තියෙනවා නම් ඕන වැඩක් පුළුවන්. Power bank එකත් 22.5W වත් වෙන්න ඕන හැබැයි. 15W වලින් off කරලා charge කරන්න පුළුවන්.
    ------ Post added on Sep 16, 2021 at 4:31 PM
    It all about microcontroller and how it configured. If windows can't recognise it or device drivers not configured then you can't change the direction of power. Linux is open source so I'm sure it can recognise the controller and allow you to charge.

    Check the device drivers for your laptop . In lenovo laptops you need vantage device management software to enable usb charge but in Linux you don't need anything with lenovo laptops. .
     
    • Like
    Reactions: TNHM