Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Linux Applications ගැන කතාකරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැක්කෙ දැන්

ඔික වෙන්නෙ මෙහෙමයි

linux system වල run වෙන processes kill කරන්න යවන signal එක තමා sigterm කියන්නේ..ඒ sigterm signal එක යැවුවට සමහර processes ඒක ignore කරලා ටික වේලාවක් යනකන් run වෙනවා..ඊට පස්සෙ තමා sigterm එක බලලා process එක end වෙන්නේ

අන්න ඒ අතර කාලය සමහර වෙලාවට විනාඩි 2-4 දක්වා වැඩි වෙන්න පුලුවන්

එහෙම වැඩියෙන් වෙලාව ගන්න process මොනවද බලලා එකින් එක අයින් කරනවට/reconfigure කරනවට වඩා ලේසි පහල තියෙන විදියට කරොත්

සාමාන්‍යයෙන් shutdown එකකදි waiting period එක 90s වෙන්නේ..90s වලින් පස්සෙ තමා tasks එක්කොම force end කරන්නෙ

ඉතින් මේ default waiting period එක 5s වගේ දැම්මම හරි

මෙහෙම system.conf file එක බැකප් එකක් දාගන්න කරන්න කලින්

ඊලගට conf file එක editor එකෙන් open කරගන්න

terminal එකේ වැඩ කරලා තියෙනම් nano/vi editor හරි දාගන්න

නැත්තන් GUI Editor එකෙන් open කරගන්න

ඊලගට #DefaultTimeoutStopSec=90s කියන line එක හොයගෙන 90ිs වෙනුවට 5s දාලා # එක අයින් කරලා save කරන්න

ඊටපස්සෙ restart කරලා බලන්න

ඊලගට shutdown කරද්දි කලින් වගේ පරක්කු වෙන් නැ ආයිත්

මචං මම නම් enterprise level, server එක්ක වැඩ කරලා නැහැ තාම

rsync,amanda,bacula වගේ ඒවා ගැන කියවලා තියෙනවා

field එකේ වැඩකරන කෙනෙක්ගෙන් ඇහුවා නම් හොදයි ඒ නිසා

[USER=79414]@BLACKLIST_MEMBER[/USER]

------ Post added on [DATETIME="UT"]1623039405[/DATETIME]

[QUOTE="Ragna_SL, post: 26513486, member: 575925"] මේක දැක්කෙ දැන් :eek: ඔික වෙන්නෙ මෙහෙමයි linux system වල run වෙන processes kill කරන්න යවන signal එක තමා sigterm කියන්නේ..ඒ sigterm signal එක යැවුවට සමහර processes ඒක ignore කරලා ටික වේලාවක් යනකන් run වෙනවා..ඊට පස්සෙ තමා sigterm එක බලලා process එක end වෙන්නේ අන්න ඒ අතර කාලය සමහර වෙලාවට විනාඩි 2-4 දක්වා වැඩි වෙන්න පුලුවන් එහෙම වැඩියෙන් වෙලාව ගන්න process මොනවද බලලා එකින් එක අයින් කරනවට/reconfigure කරනවට වඩා ලේසි පහල තියෙන විදියට කරොත් සාමාන්‍යයෙන් shutdown එකකදි waiting period එක 90s වෙන්නේ..90s වලින් පස්සෙ තමා tasks එක්කොම force end කරන්නෙ ඉතින් මේ default waiting period එක 5s වගේ දැම්මම හරි මෙහෙම system.conf file එක බැකප් එකක් දාගන්න කරන්න කලින් ඊලගට conf file එක editor එකෙන් open කරගන්න terminal එකේ වැඩ කරලා තියෙනම් nano/vi editor හරි දාගන්න නැත්තන් GUI Editor එකෙන් open කරගන්න ඊලගට #DefaultTimeoutStopSec=90s කියන line එක හොයගෙන 90ිs වෙනුවට 5s දාලා # එක අයින් කරලා save කරන්න ඊටපස්සෙ restart කරලා බලන්න ඊලගට shutdown කරද්දි කලින් වගේ පරක්කු වෙන් නැ ආයිත් ;) [HR][/HR] මචං මම නම් enterprise level, server එක්ක වැඩ කරලා නැහැ තාම :sorry: rsync,amanda,bacula වගේ ඒවා ගැන කියවලා තියෙනවා field එකේ වැඩකරන කෙනෙක්ගෙන් ඇහුවා නම් හොදයි ඒ නිසා [USER=79414]@BLACKLIST_MEMBER[/USER] :yes::cool: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1623039405[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom