Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Linux Tip #1 - Terminal History එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලියන්න ගොඩක් දේවල් තිබුනත් කාලෙකින් මුකුත් ලියන්න උනේ නෑ වැඩ වැඩි නිසා. ලොකු පොස්ට් ලියන්න වෙලාවක් වෙන් කරගන්න අමාරු නිසා අලුත් වැඩක් පටන් ගත්තා, Linux Tip කියලා. linux ගැන පොඩි පොඩි tips තමයි ලියන්න හිතාගෙන ඉන්නේ. මුකුත් නොලියනවට වැඩිය පොඩි පොඩි දේවල් හරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා. එහෙනම් දැන් බලමු මේ මොකද්ද කියලා.

සාමාන්‍යයෙන් linux os එකක terminal එකෙන් ගොඩක් දේවල් කරගන්නවා කියලා හැමෝම දන්න දෙයක්නේ. app එකක් install කරගන්න, local repositories update කරගන්නවා වගේ වැඩ වල ඉඳලා bash programming වල ලොකු ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්. අපි terminal commands වලින් කරගන්න වැඩ ආයෙත් බලන්න පුළුවන් history command එකෙන්. මුලින් අපේ සේරම commands බලන්න පුළුවන් උනත් කල් යද්දී, ඒ කියන්නේ අපි terminal එකෙන් කරන වැඩ වැඩි වෙද්දී අපිට සේරම commands බලන්න බැරුව යනවා. මොකද terminal එකේ view වෙන්නේ ටිකක් විතරයි. මේ කියන්නේ සේරම commands එක සැරේ අරගන්න විදිය. මේ commands තියෙන්නේ .bash_history කියලා file එකක.

[CODE]cp /home/user-name/.bash_history /home/user-name/myhistory.txt[/CODE]

මෙතන user-name කියන තැනට ඔයාගේ username එක දාලා terminal එකේ code එක run කරන්න. /home/user-name location එකේ myhistory කියලා text file එකක් හැදිලා ඇති. එහෙනම් Linux Tip #2 අරන් එනකං ගිහින් එන්නම්.

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

FOSS වලට ජයවේවා !!

මගේ බ්ලොග් එක පැත්තත් ඇවිත් යන්න

[QUOTE="dhanush_c, post: 19258885, member: 530786"] [SIZE="5"]ලියන්න ගොඩක් දේවල් තිබුනත් කාලෙකින් මුකුත් ලියන්න උනේ නෑ වැඩ වැඩි නිසා. ලොකු පොස්ට් ලියන්න වෙලාවක් වෙන් කරගන්න අමාරු නිසා අලුත් වැඩක් පටන් ගත්තා, Linux Tip කියලා. linux ගැන පොඩි පොඩි tips තමයි ලියන්න හිතාගෙන ඉන්නේ. මුකුත් නොලියනවට වැඩිය පොඩි පොඩි දේවල් හරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා. එහෙනම් දැන් බලමු මේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් linux os එකක terminal එකෙන් ගොඩක් දේවල් කරගන්නවා කියලා හැමෝම දන්න දෙයක්නේ. app එකක් install කරගන්න, local repositories update කරගන්නවා වගේ වැඩ වල ඉඳලා bash programming වල ලොකු ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්. අපි terminal commands වලින් කරගන්න වැඩ ආයෙත් බලන්න පුළුවන් history command එකෙන්. මුලින් අපේ සේරම commands බලන්න පුළුවන් උනත් කල් යද්දී, ඒ කියන්නේ අපි terminal එකෙන් කරන වැඩ වැඩි වෙද්දී අපිට සේරම commands බලන්න බැරුව යනවා. මොකද terminal එකේ view වෙන්නේ ටිකක් විතරයි. මේ කියන්නේ සේරම commands එක සැරේ අරගන්න විදිය. මේ commands තියෙන්නේ .bash_history කියලා file එකක. [CODE]cp /home/user-name/.bash_history /home/user-name/myhistory.txt[/CODE] මෙතන user-name කියන තැනට ඔයාගේ username එක දාලා terminal එකේ code එක run කරන්න. /home/user-name location එකේ myhistory කියලා text file එකක් හැදිලා ඇති. එහෙනම් Linux Tip #2 අරන් එනකං ගිහින් එන්නම්. [CENTER][COLOR="SeaGreen"]Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer[/COLOR][/CENTER] [CENTER][COLOR="Red"]FOSS වලට ජයවේවා !![/COLOR][/CENTER] [URL="dhanushkablog.wordpress.com"][SIZE="4"][COLOR="Red"][SIZE="3"]මගේ බ්ලොග් එක පැත්තත් ඇවිත[/SIZE]් යන්න[/COLOR][/SIZE][COLOR="Red"][/COLOR][/URL] :lol::)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom