LIOC vs. CPC

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    තෙල් වලින් පාඩුයි පාඩුයි කියන නිසා Financial Statements නිකමට වගේ බැලුවා , Ceypetco එකෙයි IOC එකෙයි. වැඩේ කියන්නේ Ceypetco එකේ අන්තිමට Financial Statements දාලා තියෙන්නෙ 2019 , ඒ නිසා දේකේම ඒ අවුරුද්ද ගත්තා. එහෙම Financial Statements publish කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද ? anyway IOC එකේ නම් ඔක්කොම upto Date තිබුනා.

    ඕකේ ඔය Administrative Expenses කියන්නේ Staff Salary එහෙම නේද? Financial Statements එකේ no of employees තිබ්බට expenses break down එකක් නෑ.ඒවා කොහෙද තියෙන්නෙ? හැබැයි IOC එකේ තිබුනා.

    Summary එකක් හැදුවා, 2019 ඔහොම නම් දැන් කොහොම ඇත්ද?

    සැ.යු : මට ඔවා analysis ගැන ලොකු අදහසක් නෑ. වැරදි නම් හදන්න.

    ඉන්න හිතෙන රටක් #GoHomeGota2022

    For FY 2018-2019Ceypetco (Millions)LIOC (Millions)Remarks
    Revenue630,86086,322
    Administrative Expenses5,8691,432
    Sales and Distribution Expenses17,9812,037
    Employees2616172
    Profit(11,856)403

    CPC_2018_2019.png

    LIOC_2018_2019.png

     
    Last edited: