-The Lion King 2019-
Hi Elakiriyanzla!
ඔන්න අදත් ඔයගොල්ලො එක්ක Movie එකක් Share කරගන්න තමයි හදන්නේ
මේක ගොඩක් විශේෂ එකක්

ඔයගොල්ලන්ට මතකයි නේද Lion King ෆිල්ම් එක අපි පොඩි කාලේ බලපු
1994 වසරේදී තමයි නිකුත් උනේ
බලපු නැති කෙනෙක් නම් හොයාගන්නත් නැතුව ඇති
ඒතරමටම අපි හැමෝම අතර ජනප්‍රිය වෙච්ච Movie එකක්නේ
ඔහොම කාලය ගත වීගෙන යනකොට 2019 වසරේදී විශේෂ දෙයක් සිදුවෙනවා
ඒ තමයි 1994 නිකුත් වෙච්ච Lion King Movie එකේ Remake එකක් නිකුත් වෙනවා The Lion King 2019 විදියට

ඇත්තටම බලන්න ලස්සන Movie එකක්
කිසිම සැකයක් නැහැ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මග බලන් හිටපු Movie එකක් කියලා කියන්න පුළුවන්

ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ
හැමදාමත් වගේ ඉස්සෙල්ලම බලන්නකෝ Trailer එක ආසාව තවත් වැඩි වෙන්න
The Lion King Official Trailer
ඒවගේම තමයි අමතක කරන්නම් බැරි දෙයක් තියනවා
හැමෝටම මතකයි නේද සුප්‍රසිද්ධ "Can You Feel The Love Tonight " සින්දුව
පල්ලෙහා තියන Video එක බලන්නකෝ
The Lion King 2019 Movie එක පාදක කරගෙන නිපැයුණු "Can You Feel The Love Tonight Remake" එක තමයි මේ තියෙන්නේ

Can You Feel the Love Tonight (From "The Lion King")
මොකද හිතෙන්නේ
බලනකම් ඉවසිල්ලක් නැහැ නේද?
එහෙනම් මෙන්න හිත හිත ඉන්න දෙයක් නැහැ අපේ යාළුවෝ හැමෝටම Movie එක Download කරගන්න Download ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්

------------
-The Lion King 2019 RERiP 1080p BluRay x264-SPARKS (8.8GB)-
https://1337x.to/torrent/4049467/The-Lion-King-2019-RERiP-1080p-BluRay-x264-SPARKS/
-The Lion King 2019 RERiP 720p BluRay x264-SPARKS (5.5GB)-
https://1337x.to/torrent/4049466/The-Lion-King-2019-RERiP-720p-BluRay-x264-SPARKS/
-The Lion King (2019) [BluRay] [1080p] [YTS] [YIFY] (1.9GB)-
https://1337x.to/torrent/4050035/The-Lion-King-2019-BluRay-1080p-YTS-YIFY/
-The Lion King (2019) [BluRay] [720p] [YTS] [YIFY] (1GB)-
https://1337x.to/torrent/4049874/The-Lion-King-2019-BluRay-720p-YTS-YIFY/