Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lipid Profile අවබෝධ කරගමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lipid Profile අවබෝධ කරගමු..

අද මම උඹලට දෙයක් කියල දෙනව..

මේක ගොඩක් දෙනෙක් වැරදියට අවබෝධ කරං ඉන්නෙ...

ඒ තමා කොලෙස්ටරෝල්.. එහෙමත් නැත්තං ලිපිඩ් ප්‍රොෆයිල් එක ගැන..

ඔන්න Report එකේ තියෙනව

LDL

HDL කියල

නරක කොලෙස්ටරෝල් සහ හොඳ කොලෙස්ටරෝල්..

නරකයි හොඳයි කියන කතාව හරි, ඒත් කොලෙස්ටරෝල් කියල කියන එක වැරදියි..

LDL අඩු වෙන තරමට හොඳයි.. ඒක හරි

HDL වැඩි වෙන තරමට හොඳයි.. ඒකත් හරි

වැඩේ තියෙන්නෙ මේවට හොඳ හරි නරක හරි කොලෙස්ටරෝල් කියල කියන එක.. ඒක වැරදියි..

LDL වලත් කොලෙස්ටරෝල් තියෙනව

HDL වලත් කොලෙස්ටරෝල් තියෙනව..

LDL කියන්නෙ low density lipoprotein..

HDL කියන්නෙ high density lipoprotein.. දැං කෝ එතකොට කොලෙස්ටරෝල්..

Lipoprotein කියන වචනෙ තේරුම Lipid සහ Protein.. ඒ කියන්නෙ ලිපිඩ සහ ප්‍රෝටීන.

එතකොට LDLවලත් HDLවලත් දෙකේම ලිපිඩ අණු සහ ප්‍රෝටීන තියෙනව

දැං අපි බලමු LDL එකේ කොහෙද කොලෙස්ටරෝල් තියෙන්නෙ කියල.. LDL එකේ විතරක් නෙමේ HDL එකෙත් කොලෙස්ටරෝල් තියෙනව..

ඔය තියෙන්නෙ LDL එකක් දැක්ක නේද ඕක ඇතුලෙ තමා කොලෙස්ටරෝල් අණු තියෙන්නෙ..

ඔය ගෝලෙ ඇතුලෙ තමා කොලෙස්ටරෝලුත් ට්රයිග්ලිසරයිඩුත් තියෙන්නෙ..

වටේ පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන වලින් මේ දෙක ආවරණය වෙලා තියෙන්නෙ..

ඉතිං අපි LDL වලට තනිකර කොලෙස්ටරෝල් කියල කියන එක වැරදියි නේ..

HDL එකෙත් LDL එකේ ව්යුහයමයි තියෙන්නෙ. ඒ කියන්නෙ මැද කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ්.. වටේට ප්‍රෝටීන සහ පොස්පොලිපිඩ..

දෙකේ වෙනස වෙන්නෙ මේවයෙ අනුපාත.. අනුපාත වලින් දෙක වෙනස්.. මේ බලන්ඩ

මේ දෙකේම කොලෙස්ටරෝල් තියෙනව..

ඒත් HDL වලට වඩා LDL වල කොලෙස්ටරෝල් අනුපාතය වැඩයි.. VLDL වල ට්‍රයිග්ලිසරයිඩ් අනුපාතය වැඩයි.. හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියල දෙකක් නෑ.. එකම කොලෙස්ටරෝල් අණු ටිකක් තියෙන්නෙ.. කොච්චර කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තියෙනවද කියන එකෙන් තමා HDL සහ LDL වෙනස් වෙන්නෙ..

[ATTACH]62346[/ATTACH]

දැං එතකොට කොහොමද HDL හොඳ වෙන්නෙ.. LDL නරක වෙන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙයි..

නරකයි නරකයි කිව්වට අපේ ඇඟට කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් අවශ්‍යයි.. කොලෙස්ටරෝල් නිපදවන්නෙ අපේ අක්මාවෙන්. කොලෙස්ටරොල් වලට තනියම රුධිරයට කලවම් වෙලා ශරීරය පුරා යන්ඩ බෑ. එයාව එක්කගෙන යන්ඩ තමා ඔය ප්‍රොටීන ජාතියක් තියෙන්නෙ.. ප්‍රෝටීන කොලෙස්ටරෝල්ව අතිං අල්ලං ඇඟ පුරා යනව. අතිං අල්ලං ඉන්න කොට තමා අපි ලිපිඩ-ප්‍රෝටීන එහෙමත් නැත්තං LDL හරි HDL හරි කියල කියන්නෙ

LDL කරන්නෙ කොලෙස්ටරොල් අක්මාවෙන් ශරීරය පුරා ගෙනියන එක.. ඒකනෙ එයාගෙ කොලෙස්ටරෝල් වැඩි.. කොලෙස්ටරෝල් පටවං ඉන්නෙ.. ශරීරය පුරා ගෙනියන්ඩ.

HDL කරන්නෙ ශරීරයේ හැම තැනම තියෙන කොලෙස්ටරෝල් අක්මාවට ගෙනියන එක.. එයාට තව කොලෙස්ටරෝල් පටවගන්ඩ ඕන නිසා තමා, කොලෙස්ටරෝල් අඩු අනුපාතයක් තියෙන්නෙ..

දැං තේරෙනවනෙ මේ හොඳ නරක කතාව..

එතකොට LDL මඟින් රුධිර නාලවලට කොලෙස්ටරෝල් ගෙනිහින් ඒව තැන්පත් වෙලා අපිට කරදර වෙනව.. HDL කරන්නෙ රුධිර නාල වල තියෙන කොලෙස්ටරෝල් ඇහිඳං ගිහිං අක්මාවට ගිහිං දාන එක..

මීට පස්සෙ රිපෝට් එකක් කියවද්දි, නරක කොලෙස්ටරෝල් මෙච්චරකට (reference range එක) වඩා අඩුවෙල තියෙන්ඩ ඕනැයි, හොඳ කොලෙස්ටරෝල් මෙච්චරකට වඩා වැඩියෙන් තියෙන්ඩ ඕනැයි කියද්දි, මොන මඟුලකටද යකෝ ටෝටල් කොලෙස්ටරෝල් ආයෙ මෙච්චරකට වඩා අඩුවෙන් තියෙන්ඩ ඕන කියන්නෙ ?  කියල හිතෙන එකක් නෑ..

[QUOTE="AnuradhaRa, post: 19303091, member: 325076"] [b]Lipid Profile අවබෝධ කරගමු..[/b] [SIZE="4"][COLOR="Sienna"]අද මම උඹලට දෙයක් කියල දෙනව.. මේක ගොඩක් දෙනෙක් වැරදියට අවබෝධ කරං ඉන්නෙ... ඒ තමා කොලෙස්ටරෝල්.. එහෙමත් නැත්තං ලිපිඩ් ප්‍රොෆයිල් එක ගැන..[/COLOR] ඔන්න Report එකේ තියෙනව LDL HDL කියල නරක කොලෙස්ටරෝල් සහ හොඳ කොලෙස්ටරෝල්.. :lol: නරකයි හොඳයි කියන කතාව හරි, ඒත් කොලෙස්ටරෝල් කියල කියන එක වැරදියි.. LDL අඩු වෙන තරමට හොඳයි.. ඒක හරි HDL වැඩි වෙන තරමට හොඳයි.. ඒකත් හරි [COLOR="DarkOrchid"]වැඩේ තියෙන්නෙ මේවට හොඳ හරි නරක හරි [COLOR="Red"]කොලෙස්ටරෝල්[/COLOR] කියල කියන එක.. ඒක වැරදියි.. LDL වලත් කොලෙස්ටරෝල් තියෙනව HDL වලත් කොලෙස්ටරෝල් තියෙනව.. LDL කියන්නෙ low density lipoprotein.. HDL කියන්නෙ high density lipoprotein.. දැං කෝ එතකොට කොලෙස්ටරෝල්..:lol:[/COLOR] Lipoprotein කියන වචනෙ තේරුම Lipid සහ Protein.. ඒ කියන්නෙ ලිපිඩ සහ ප්‍රෝටීන. එතකොට LDLවලත් HDLවලත් දෙකේම ලිපිඩ අණු සහ ප්‍රෝටීන තියෙනව දැං අපි බලමු LDL එකේ කොහෙද කොලෙස්ටරෝල් තියෙන්නෙ කියල.. LDL එකේ විතරක් නෙමේ HDL එකෙත් කොලෙස්ටරෝල් තියෙනව.. [IMG]http://intranet.tdmu.edu.ua/data/kafedra/internal/chemistry/classes_stud/en/med/lik/ptn/2/07.%20Biosynthesis%20and%20biotransformation%20of%20cholesterol.%20Metabolism%20of%20keton%D0%B5%20bodies.%20Regulation%20and%20disorders%20of%20lipid%20metabolism%20..files/image008.gif[/IMG] [COLOR="Blue"]ඔය තියෙන්නෙ LDL එකක් දැක්ක නේද ඕක ඇතුලෙ තමා කොලෙස්ටරෝල් අණු තියෙන්නෙ.. ඔය ගෝලෙ ඇතුලෙ තමා කොලෙස්ටරෝලුත් ට්රයිග්ලිසරයිඩුත් තියෙන්නෙ.. වටේ පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන වලින් මේ දෙක ආවරණය වෙලා තියෙන්නෙ.. ඉතිං අපි LDL වලට තනිකර කොලෙස්ටරෝල් කියල කියන එක වැරදියි නේ.. HDL එකෙත් LDL එකේ ව්යුහයමයි තියෙන්නෙ. ඒ කියන්නෙ මැද කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ්.. වටේට ප්‍රෝටීන සහ පොස්පොලිපිඩ.. දෙකේ වෙනස වෙන්නෙ මේවයෙ අනුපාත.. අනුපාත වලින් දෙක වෙනස්.. මේ බලන්ඩ[/COLOR] [IMG]http://www.les-omega-3.fr/wp-content/uploads/2014/01/HDL-LDL-cholest%C3%A9rol.png[/IMG] මේ දෙකේම කොලෙස්ටරෝල් තියෙනව.. ඒත් HDL වලට වඩා LDL වල කොලෙස්ටරෝල් අනුපාතය වැඩයි.. VLDL වල ට්‍රයිග්ලිසරයිඩ් අනුපාතය වැඩයි.. හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියල දෙකක් නෑ.. එකම කොලෙස්ටරෝල් අණු ටිකක් තියෙන්නෙ.. කොච්චර කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තියෙනවද කියන එකෙන් තමා HDL සහ LDL වෙනස් වෙන්නෙ.. [ATTACH]62346._xfImport[/ATTACH] [COLOR="Green"]දැං එතකොට කොහොමද HDL හොඳ වෙන්නෙ.. LDL නරක වෙන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙයි.. නරකයි නරකයි කිව්වට අපේ ඇඟට කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් අවශ්‍යයි.. කොලෙස්ටරෝල් නිපදවන්නෙ අපේ අක්මාවෙන්. කොලෙස්ටරොල් වලට තනියම රුධිරයට කලවම් වෙලා ශරීරය පුරා යන්ඩ බෑ. එයාව එක්කගෙන යන්ඩ තමා ඔය ප්‍රොටීන ජාතියක් තියෙන්නෙ.. ප්‍රෝටීන කොලෙස්ටරෝල්ව අතිං අල්ලං ඇඟ පුරා යනව. අතිං අල්ලං ඉන්න කොට තමා අපි [COLOR="Red"]ලිපිඩ-ප්‍රෝටීන[/COLOR] එහෙමත් නැත්තං LDL හරි HDL හරි කියල කියන්නෙ[/COLOR] LDL කරන්නෙ කොලෙස්ටරොල් අක්මාවෙන් ශරීරය පුරා ගෙනියන එක.. ඒකනෙ එයාගෙ කොලෙස්ටරෝල් වැඩි.. කොලෙස්ටරෝල් පටවං ඉන්නෙ.. ශරීරය පුරා ගෙනියන්ඩ. HDL කරන්නෙ ශරීරයේ හැම තැනම තියෙන කොලෙස්ටරෝල් අක්මාවට ගෙනියන එක.. එයාට තව කොලෙස්ටරෝල් පටවගන්ඩ ඕන නිසා තමා, කොලෙස්ටරෝල් අඩු අනුපාතයක් තියෙන්නෙ.. දැං තේරෙනවනෙ මේ හොඳ නරක කතාව.. එතකොට LDL මඟින් රුධිර නාලවලට කොලෙස්ටරෝල් ගෙනිහින් ඒව තැන්පත් වෙලා අපිට කරදර වෙනව.. HDL කරන්නෙ රුධිර නාල වල තියෙන කොලෙස්ටරෝල් ඇහිඳං ගිහිං අක්මාවට ගිහිං දාන එක.. ;) [IMG]http://www.x4-design.eu/images/yeast-rice-and-dosage-red-cholesterol-Alabama-24688.jpg[/IMG] [COLOR="Plum"]මීට පස්සෙ රිපෝට් එකක් කියවද්දි, නරක කොලෙස්ටරෝල් මෙච්චරකට (reference range එක) වඩා අඩුවෙල තියෙන්ඩ ඕනැයි, හොඳ කොලෙස්ටරෝල් මෙච්චරකට වඩා වැඩියෙන් තියෙන්ඩ ඕනැයි කියද්දි, මොන මඟුලකටද යකෝ [COLOR="red"]ටෝටල් කොලෙස්ටරෝල්[/COLOR] ආයෙ මෙච්චරකට වඩා අඩුවෙන් තියෙන්ඩ ඕන කියන්නෙ ? :lol: කියල හිතෙන එකක් නෑ..[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom