jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මම නං කියන්නෙ පස්දෙනෙකුට එක බෝතලයක්...... ඒ කියන්නෙ එකෙකුට මිලි ලීටර් 200යි. බෝතල් 16ක් විතර යයි. ස්ටෑන්ඩ් බයි බෝතල් 3ක් විතර තියා ගන්න මදි උනොත් දෙන්න...
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    open bar තමයි වාසි....ටේබල් යනවට වඩා...

    එකේ serve කරන්නේ shot නේ...

    Grant Whisky බෝතල් 20 කුයි...Old KEG බෝතල් 5 කුයි..ගන්න....

    Grant බෝතල්ඉ තුරු උනාට අව්ලක් නැනේ ...අයෙත් දෙන්න පුළුවන්....කොහොමත් වෙඩි මෙන් පස්සේ ත් ඕනෑ වෙනවනේ...
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,309
    113
    Machn wedding eke 80 k wage set ekakata bonna denna 1L bottle keeyak vithara yaida ?
    1 open bar nam
    2 table serve nam
    Don't do open bar. Do a table serve. Our fuckers don't know their limit. They will endup fucking up the ceremony. Best is to take the list of guys who drink and then categorize who drinks most and who drink a little. Then for the guys who drink most 200ml probably will do (In normal restaurants a shot is considers 50ml or 100ml). For the rest 100ml will do. Then do the calculation and probably keep an allowance of 10% more.