List of Dead International Organisations

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    1) SAARC,
    2) Warsaw Pact
    3) NATO
    4) Non Aligned Movement
    5) BIMSTEC useless dumb shit.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    නේපාලයේ පැවති සිවුවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව, එහි සභාපතිත්වය හිමි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) රාත්‍රියේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රය වෙත කැඳවා ගෙන එනු ලැබිණී.
    ඉන් අනතුරුව එහිදී එතුමා ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කළ අතර, ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

    image_2e7527e20b.jpg
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නේපාලයේ පැවති සිවුවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව, එහි සභාපතිත්වය හිමි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) රාත්‍රියේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රය වෙත කැඳවා ගෙන එනු ලැබිණී.
    ඉන් අනතුරුව එහිදී එතුමා ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කළ අතර, ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

    image_2e7527e20b.jpg

    හුටා......නේපාල එකාටත් අරකී වැන්දද මන්දා

    :lol: