Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
list of whey protein contain milk products..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 /උබ ඔක්කොම පටලවගෙන.

වේ ප්‍රෝටින් තියන කිරිපිටි තහනම් කරල තියෙන්නෙ, ඒ වේ ප්‍රෝටීන් වල බැක්ටීරියාවක් තියනවා කියලා ඔප්පු උන හින්දා. ඒ හින්දා චීනය, රුසියාව, සෞදිය වගේ රටවල් තඟන්ම් කරල තියනවා. දැන් ලංකාව.

නවසීලංත්යෙන් ගෙන්වන කිරි තහනම් කරල තියෙන්නෙ ඒ කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය තියන හින්දා. DCD හා වේ ප්‍රෝටීන අතර ඉහත කියූ පරිදි කිසිදු සම්බන්දයක් නොමැත.

pasuwa liyami

මුලින් ශ්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනයෙන් කල පරීක්ෂණයකදී නවසීලංතයෙන් ආනයනික කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය ඇති බවට සොයා ගන්නා ලඳි

නමුත් දිගින් දගටම එකී නවසීලංත කිරි ගෙන්වන සමාගම ප්‍රචාරණය කලේ තමන්ගේ නිෂ්පාදන ඉතා සෞඛ්‍ය ආරක්ශිත බවයි. එසේම කාර්මික තාක්ෂන ආයතනයට එසේ DCD තිබෙන බවට පරීක්ෂා කිරීමට හැකි තාක්ෂන උපකරණ නොමැති බවයි මේ නිසා රටේ DCD ගැන මතය ඉවත් කිරීමට ෆොන්ටෙරා ආයතනයට හැකිවිය.

ඉන්පසු චීනය නවසීලන්තයෙන් ආනයනය කල වේ ප්‍රෝටීන අඩංගු කිරිපිටි වල බෙක්ටීරියාවක් අඩංගු බව සොයා ගැනීමෙන් පසු, චීනය නවසීලංන්තයෙන් ගෙන්නවන සියලුම් කිරිපිටි තහනම් කරන ලදී.

ඉහත කී හේතුන් එකිනෙකට වෙනස් හා එකිනෙකින් වෙන්වූ හේතුන් වන අතර එකී හේතුන් අතර අන්තර් සම්බන්ධයක් නොමැත. ස්වායත්ත විචල්‍ය

එකී හේතුන් දෙකම පදනම් කරගෙන, සිරි ලංකාව ආනයනය කරන ලද සියලුම කිරිපිටි නිෂ්පාදන හා වේ ප්‍රෝටීන අඩංගු නිෂ්පාදන තහනම් කිරීමට තීරණය කරන ලද අතර... ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාතය්ංශය වෙලද සැල් හිමියන්ගෙන් හා පාරිභෝගිකයෙන්ගෙන් ඉල්ලීමක් කරන ලඳී.

තෙරියා

[QUOTE="Waira, post: 15445633, member: 483739"] 1 /උබ ඔක්කොම පටලවගෙන. වේ ප්‍රෝටින් තියන කිරිපිටි තහනම් කරල තියෙන්නෙ, ඒ වේ ප්‍රෝටීන් වල බැක්ටීරියාවක් තියනවා කියලා ඔප්පු උන හින්දා. ඒ හින්දා චීනය, රුසියාව, සෞදිය වගේ රටවල් තඟන්ම් කරල තියනවා. දැන් ලංකාව. නවසීලංත්යෙන් ගෙන්වන කිරි තහනම් කරල තියෙන්නෙ ඒ කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය තියන හින්දා. DCD හා වේ ප්‍රෝටීන අතර ඉහත කියූ පරිදි කිසිදු සම්බන්දයක් නොමැත. pasuwa liyami මුලින් ශ්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනයෙන් කල පරීක්ෂණයකදී නවසීලංතයෙන් ආනයනික කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය ඇති බවට සොයා ගන්නා ලඳි නමුත් දිගින් දගටම එකී නවසීලංත කිරි ගෙන්වන සමාගම ප්‍රචාරණය කලේ තමන්ගේ නිෂ්පාදන ඉතා සෞඛ්‍ය ආරක්ශිත බවයි. එසේම කාර්මික තාක්ෂන ආයතනයට එසේ DCD තිබෙන බවට පරීක්ෂා කිරීමට හැකි තාක්ෂන උපකරණ නොමැති බවයි:oo: මේ නිසා රටේ DCD ගැන මතය ඉවත් කිරීමට ෆොන්ටෙරා ආයතනයට හැකිවිය.:sorry: ඉන්පසු චීනය නවසීලන්තයෙන් ආනයනය කල වේ ප්‍රෝටීන අඩංගු කිරිපිටි වල බෙක්ටීරියාවක් අඩංගු බව සොයා ගැනීමෙන් පසු, චීනය නවසීලංන්තයෙන් ගෙන්නවන සියලුම් කිරිපිටි තහනම් කරන ලදී. ඉහත කී හේතුන් එකිනෙකට වෙනස් හා එකිනෙකින් වෙන්වූ හේතුන් වන අතර එකී හේතුන් අතර අන්තර් සම්බන්ධයක් නොමැත. ස්වායත්ත විචල්‍ය:rofl: එකී හේතුන් දෙකම පදනම් කරගෙන, සිරි ලංකාව ආනයනය කරන ලද සියලුම කිරිපිටි නිෂ්පාදන හා වේ ප්‍රෝටීන අඩංගු නිෂ්පාදන තහනම් කිරීමට තීරණය කරන ලද අතර... ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාතය්ංශය වෙලද සැල් හිමියන්ගෙන් හා පාරිභෝගිකයෙන්ගෙන් ඉල්ලීමක් කරන ලඳී.:yes: තෙරියා:rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom