Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
list of whey protein contain milk products..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.

පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප්රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු සැලසුම් කළහ. ඒ මනාලියගේ පාර්ශවයෙන් සහභාගීවීමට නියමිත පිරිස ද සමගය.

මේ සැලසුම් සකස් කරන අතර දුරකතන ඇමතුමක් ලබාදී උත්සව ශාලාව වෙන් කර ගනු ලැබුයේ පියා විසිනි. පසු දිනක ඒ සඳහා මුදල් බැඳීමේ කටයුත්තට පියා යාමට සූදානම් වෙද්දී පුතා ඉදිරිපත් විය. ‘‘තාත්තේ මම ටවුමට යනවා. ඒ ගමන් හෝල් එකේ සල්ලි බඳින්නම්’’ පුතා කීය.

පියාට අස්වැසිල්ලක් ලැබිණි. සල්ලි ඔක්කොම බඳින්න. පස්සේ දුන්නත් දෙන්න එපායැ කී පියා දහසක් දෙනා වෙනුවෙන් ආහාර පාන ආදිය සඳහා මුදල් පුතා අතට දුන්නේය. මෙච්චර සල්ලි මොකටද ඇසූ පුතා නගරයට ගියේය. නියමිත උත්සව ශාලාවේ පාලකයා හමුවිය. ආරාධිතයන් පන්සියයක් දෙනා වෙනුවෙන් ආහාර පාන ඇණවුම් කළේය. ඉතිරි මුදල් සාක්කුවේ දමා ගත් පුතා තමන්ගේ හා මිතුරන්ගේ විනෝදය සඳහා ඒ මුදල් වැය කරන්නට වූවත් පියා හෝ මව මේ ගැන දැන සිටියේ නැත.

මධුසමය ගත කර නිවෙසට එනදා උත්සව ශාලාවේ මංගල උළෙලට පිරිස එක් රොක් වන්නට විය. පස්වරු පහ පමණ වෙද්දී ටිකෙන් ටික පිරිස වැඩි වෙද්දී උත්සව ශාලාවේ පාලකයා මනාලයාගේ පියාට කිට්ටු කළේය.

‘‘මහත්තයා පන්සීයක් කිව්වාට පිරිස ඊට වැඩියි වගේනේ’’ ඔහු කීය.

‘‘මොනවා පන්සීයක් අපි දාහක් විතර බලාපොරොත්තු වෙනවා’’ පියා කීය. නැහැ මහත්තයා පුතා ඕඩර් කළේ පන්සීයකටයි. අපි සූදානම් කළේ එච්චරයි පාලකයා කියද්දී පියා මනාලයා වූ පුතු සොයා ගියේය. කනට කර යමක් ඇසීය. නළලින් වැගිරෙන දාබිඳු අතින් පෙරා දමමින් පියා පසෙකට වූයේ කර කියා ගත හැකි දෙයක් නැතිවය.

මනාලයාගේ පියා අසරණව බලා සිටියදී මනාලියගේ පියා එතැනට ආවේය. ඇයි ප්රශ්නයක්ද ඔහු අසද්දී මනාලයාගේ පියා අලකලංචිය ගැන නොකියා ඉන්නට බැරිවිය.

ආ ඒක ප්රශ්නයක් කර ගන්න එපා මගේ බෑණා අතින් වෙච්ච වැරැුද්ද මම හදන්නම් කී මනාලියගේ පියා දන්නා අඳුනන ආහාර සැපයුම් කරුවකුට කතා කර අඩුපාඩු ආහාර ප්රමාණය ගෙනැවිත් සංග්රහය අවසන් කර පිටව ගියේ මැදියමත් පසුවී හෝරාවක් ගත වෙද්දීය.

[QUOTE="Waira, post: 15445679, member: 483739"] ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය. පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප්රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු සැලසුම් කළහ. ඒ මනාලියගේ පාර්ශවයෙන් සහභාගීවීමට නියමිත පිරිස ද සමගය. මේ සැලසුම් සකස් කරන අතර දුරකතන ඇමතුමක් ලබාදී උත්සව ශාලාව වෙන් කර ගනු ලැබුයේ පියා විසිනි. පසු දිනක ඒ සඳහා මුදල් බැඳීමේ කටයුත්තට පියා යාමට සූදානම් වෙද්දී පුතා ඉදිරිපත් විය. ‘‘තාත්තේ මම ටවුමට යනවා. ඒ ගමන් හෝල් එකේ සල්ලි බඳින්නම්’’ පුතා කීය. පියාට අස්වැසිල්ලක් ලැබිණි. සල්ලි ඔක්කොම බඳින්න. පස්සේ දුන්නත් දෙන්න එපායැ කී පියා දහසක් දෙනා වෙනුවෙන් ආහාර පාන ආදිය සඳහා මුදල් පුතා අතට දුන්නේය. මෙච්චර සල්ලි මොකටද ඇසූ පුතා නගරයට ගියේය. නියමිත උත්සව ශාලාවේ පාලකයා හමුවිය. ආරාධිතයන් පන්සියයක් දෙනා වෙනුවෙන් ආහාර පාන ඇණවුම් කළේය. ඉතිරි මුදල් සාක්කුවේ දමා ගත් පුතා තමන්ගේ හා මිතුරන්ගේ විනෝදය සඳහා ඒ මුදල් වැය කරන්නට වූවත් පියා හෝ මව මේ ගැන දැන සිටියේ නැත. මධුසමය ගත කර නිවෙසට එනදා උත්සව ශාලාවේ මංගල උළෙලට පිරිස එක් රොක් වන්නට විය. පස්වරු පහ පමණ වෙද්දී ටිකෙන් ටික පිරිස වැඩි වෙද්දී උත්සව ශාලාවේ පාලකයා මනාලයාගේ පියාට කිට්ටු කළේය. ‘‘මහත්තයා පන්සීයක් කිව්වාට පිරිස ඊට වැඩියි වගේනේ’’ ඔහු කීය. ‘‘මොනවා පන්සීයක් අපි දාහක් විතර බලාපොරොත්තු වෙනවා’’ පියා කීය. නැහැ මහත්තයා පුතා ඕඩර් කළේ පන්සීයකටයි. අපි සූදානම් කළේ එච්චරයි පාලකයා කියද්දී පියා මනාලයා වූ පුතු සොයා ගියේය. කනට කර යමක් ඇසීය. නළලින් වැගිරෙන දාබිඳු අතින් පෙරා දමමින් පියා පසෙකට වූයේ කර කියා ගත හැකි දෙයක් නැතිවය. මනාලයාගේ පියා අසරණව බලා සිටියදී මනාලියගේ පියා එතැනට ආවේය. ඇයි ප්රශ්නයක්ද ඔහු අසද්දී මනාලයාගේ පියා අලකලංචිය ගැන නොකියා ඉන්නට බැරිවිය. ආ ඒක ප්රශ්නයක් කර ගන්න එපා මගේ බෑණා අතින් වෙච්ච වැරැුද්ද මම හදන්නම් කී මනාලියගේ පියා දන්නා අඳුනන ආහාර සැපයුම් කරුවකුට කතා කර අඩුපාඩු ආහාර ප්රමාණය ගෙනැවිත් සංග්රහය අවසන් කර පිටව ගියේ මැදියමත් පසුවී හෝරාවක් ගත වෙද්දීය. :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom