Listen to this stupid bitch

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Samanya minissu normal toyota premio ekak tharam wath watinne nathi BMW 318i 3 cylinder ekak thibbath BMW badge eka nisa GTR ekata wada impress wenawa.
    Lankawe badge ekai 3 letter number plate ekai thibbanam hondatama athi.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,686
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Samanya minissu normal toyota premio ekak tharam wath watinne nathi BMW 318i 3 cylinder ekak thibbath BMW badge eka nisa GTR ekata wada impress wenawa.
    Lankawe badge ekai 3 letter number plate ekai thibbanam hondatama athi.

    oya salenna epa saho
    E girl ge nodanuwath kama
    Api gtr luth review ekak damu ridenna

    matat mala panna ban
    Mona unat eki dana ganna ona ape elakiri ownerge namat gtrz kiyala gammata
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    157782446_275672484009840_3471627513034080490_o.jpg
     
    • Haha
    Reactions: asylum

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    දැන් උබේ ජනිතා හරියටම model එකත් එක්ක දන්නවද ?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    I don’t see anything wrong
    yako Nissan eke nemei ban case eka. gani hithan inne Nissan kiyanne gu wahana brand ekak kiyala. ekae Nissan kiyala nahayen adanne. Lamborghini Ferrari thamai brands kiyala hithan inna case ekak
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,366
    6,240
    113
    ලංකාවේ ගෑනුන්ට වාහන ගැන එහෙම අවබෝධයක් නැහැ
    සමහරු හිතන් ඉන්නේ hybrid කියන්නේ වාහන බ්‍රෑන්ඩ් එකක් කියලා
    සමහරුන්ට prius කිව්වොත් ඊට වඩා හොද වාහනයක් නැහැ
    තව සෙට් එකක් ඉන්නවා බ්‍රෑන්ඩ් නිව් නම් ඕන අටමගලයක් උනත් කමක් නැහැ
    කොල්ලෝ බලන විදිහට නෙමේ කෙල්ලෝ වාහන දිහා බලන්නේ
    කොල්ලෝ කැමති වාහන වලට නෙමේ කෙල්ලෝ කැමති
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,508
    1
    14,604
    113
    ලංකාවේ ගෑනුන්ට වාහන ගැන එහෙම අවබෝධයක් නැහැ
    සමහරු හිතන් ඉන්නේ hybrid කියන්නේ වාහන බ්‍රෑන්ඩ් එකක් කියලා
    සමහරුන්ට prius කිව්වොත් ඊට වඩා හොද වාහනයක් නැහැ
    තව සෙට් එකක් ඉන්නවා බ්‍රෑන්ඩ් නිව් නම් ඕන අටමගලයක් උනත් කමක් නැහැ
    කොල්ලෝ බලන විදිහට නෙමේ කෙල්ලෝ වාහන දිහා බලන්නේ
    කොල්ලෝ කැමති වාහන වලට නෙමේ කෙල්ලෝ කැමති
    Hybrid kiyanne Prestigious ma brand ekak gam wala. BMW benz level eke thiyenne. :lol:
     
    • Haha
    Reactions: R O B U S T A

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,245
    7,080
    113
    yako Nissan eke nemei ban case eka. gani hithan inne Nissan kiyanne gu wahana brand ekak kiyala. ekae Nissan kiyala nahayen adanne. Lamborghini Ferrari thamai brands kiyala hithan inna case ekak
    ganu ne ban... that not a new thing at all