Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lithium iroන් බැටරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)

ෆෝන් එක චාජර් එකට දිගටම සෙට් කරල තිබුනට කමක් නෑ. සාමාන්‍යයෙන් ෆුල් චාර්ජ් වුනාම ඔටෝම චාර්ජ් වෙන එක නවතිනව. ඒක තමා සම්පුර්ණයෙන්ම චාර්ජ් වුනාට පස්සේ චාජ්ර් එක රත්වෙන එක අඩු වෙන්නෙ. ආය බැස්සම ආය චාජ් වෙන්න ගන්නව. හැබැයි චාජර් එකට ගහගෙන යූස් කරන කොට ගොඩක් රත් වෙනව වගේ නම් බැටරියට ඒක හොද නෑ. බැටරිය රත්වෙනකොට ඒකේ කල් පැවැත්ම අඩු වෙන්න ඒක බලපානව. ෆෑන් එකක් ඉස්සරහට වෙලා පාවිච්චි කරන්න. එතකොට රත්වෙන එක අඩු වෙයි. ගොඩක් ගැෆික් තියෙන ගේම් එහෙම ගහද්දි මමත් ඕක තමා කරන්නේ. නැත්නම් බැටරිය පැයෙන් බහිනව.

ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?

ලැප් ටොප් එකට ඒක වලංගු නෑ. මොකද ලැප්ටොප් වල බැටරිය ලොකු හින්ද රත්වෙනව රත්වෙන එක ඉක්මනට පිට වෙලා යනව. චාජරේ ගහල තියෙද්දි කරන්ට් එක කෙලින්ම චාජරෙන් ගන්නේ. එක තමා ලැප්ටොප් එක බැටරි එක නැතුව වුනත් යූස් කරන්න පුලුවන්. ඒක හින්ද චාජරේට ගහලම යුස් කරහම බැටරි යූස් වෙනව අඩුයි. ඒ කියන්නේ බැටරි එක කාලයක් පවතිනව.

ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?

මම දන්න විදියටනම් මෙතන කිසි අවුලක් නෑ. බැටරි එකේ කොන්ට්‍රෝලර් සර්කිට් එකෙන් බැටරිය පොඩ්ඩක් බැහැල තියෙනකොට චාර්ජ් වෙන එක වලක්වනවා. යම් කිසි මට්ටමකට වඩා අඩු වුනාට පස්සේ ආය චාජ් වෙන්න ගන්නව. ඕක නෝමල් දෙයක්. ඕක ලැප් මොඩල් එකෙන් එකට වෙනස් වෙන්න පුලුවන්.

[QUOTE="ASR, post: 16695602, member: 20543"] [SIZE="5"]ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද) [COLOR="Red"]ෆෝන් එක චාජර් එකට දිගටම සෙට් කරල තිබුනට කමක් නෑ. සාමාන්‍යයෙන් ෆුල් චාර්ජ් වුනාම ඔටෝම චාර්ජ් වෙන එක නවතිනව. ඒක තමා සම්පුර්ණයෙන්ම චාර්ජ් වුනාට පස්සේ චාජ්ර් එක රත්වෙන එක අඩු වෙන්නෙ. ආය බැස්සම ආය චාජ් වෙන්න ගන්නව. හැබැයි චාජර් එකට ගහගෙන යූස් කරන කොට ගොඩක් රත් වෙනව වගේ නම් බැටරියට ඒක හොද නෑ. බැටරිය රත්වෙනකොට ඒකේ කල් පැවැත්ම අඩු වෙන්න ඒක බලපානව. ෆෑන් එකක් ඉස්සරහට වෙලා පාවිච්චි කරන්න. එතකොට රත්වෙන එක අඩු වෙයි. ගොඩක් ගැෆික් තියෙන ගේම් එහෙම ගහද්දි මමත් ඕක තමා කරන්නේ. නැත්නම් බැටරිය පැයෙන් බහිනව. [/COLOR] ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ? [COLOR="Red"]ලැප් ටොප් එකට ඒක වලංගු නෑ. මොකද ලැප්ටොප් වල බැටරිය ලොකු හින්ද රත්වෙනව රත්වෙන එක ඉක්මනට පිට වෙලා යනව. චාජරේ ගහල තියෙද්දි කරන්ට් එක කෙලින්ම චාජරෙන් ගන්නේ. එක තමා ලැප්ටොප් එක බැටරි එක නැතුව වුනත් යූස් කරන්න පුලුවන්. ඒක හින්ද චාජරේට ගහලම යුස් කරහම බැටරි යූස් වෙනව අඩුයි. ඒ කියන්නේ බැටරි එක කාලයක් පවතිනව. [/COLOR] ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ? [COLOR="Red"]මම දන්න විදියටනම් මෙතන කිසි අවුලක් නෑ. බැටරි එකේ කොන්ට්‍රෝලර් සර්කිට් එකෙන් බැටරිය පොඩ්ඩක් බැහැල තියෙනකොට චාර්ජ් වෙන එක වලක්වනවා. යම් කිසි මට්ටමකට වඩා අඩු වුනාට පස්සේ ආය චාජ් වෙන්න ගන්නව. ඕක නෝමල් දෙයක්. ඕක ලැප් මොඩල් එකෙන් එකට වෙනස් වෙන්න පුලුවන්.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom