පියවරුන්ගේ දිනය සහ සිය පියාගේ උපන් දිනය ඔහු සමග සැමරීමට නිවාඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගූගල් සමාගමේ පාලන අධිකාරිය වෙත කුඩා දැරියක් ලිපියක් යවා තිබේ.
ගූගල් සමාගමේ ග්‍රැෆික් නිර්මාණකරුවෙක් ලෙස සේවය කරන පියා වෙනුවෙන් කළ එම ඉල්ලීම පිළිබඳ සලකා බලා එම සේවකයා වෙනුවෙන් සතියක නිවාඩුවක් ලබාදීමට කටයුතු කර ඇත.

Last edited: