අපේ රටේ වසරකට උපදින දරුවන්ගෙන් 3000 ක් පමණ උපදින්නේ හෘදයේ ආබාධ සහිතවයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ අසීමිත කැපකිරීමෙන් වසරකට සිදුකරන ළමා හෘද සැත්කම් ගණන 1000 ක්.
ඒ වගේම ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීමෙන් උපතින් හෘද රෝගී වූ දරුවන් 1500 ක් පමණ මෙලොව හැර යනවා. එයිනුත් 1000 කට පමණ තමන්ගේ පළමුවෙනි උපන් දිනයවත් සමරන්න හැකිවෙන්නේ නෑ.
Little Hearts ඒ පුංචි හදවත්වලට ජීවය දෙන්න.
අපි සංවේදී මිනිසුන් ලෙස අත්වැල් බැඳගනිමු.
අපේ හදවත් ගැහෙන්නේ දැන් ඒ වෙනුවෙන්.
මනුසත් දෙරණ – සියල්ලට ප්‍රථම මිනිස්කම
https://www.littlehearts.lk/donation/
source
http://www.derana.lk/manusathderana/