LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

    ඇල්පිටියේ පළමු ඡන්ද ප්‍රතිඵලය:රැදි සිටින්න

    ඇල්පිටියේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ.

    මේ වන විට ගණනය කිරීම් අවසන් මධ්‍යස්ථානවල සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
    ==================================

    🌷 පොදුජන පෙරමුණ -- 4357 (59.5%)
    🐘 එ.ජා.පක්ෂය -- 1792 (24.34%)
    ✋ නිදහස් පක්ෂය -- 844 (11.46%)
    🔔 අපේක්ෂාවේ අපේක්ෂකයා -- 369 (5.01%)

    [ වලංගු ඡන්ද 7362 ]




    --------------------------------------------------------------------------------




    AssuredVengefulHawk-size_restricted.gif


    887909337602a107e526162cef4622bb2b5ff5ba6ec964f348e17a5d896aaac96868fdf6.jpg



    31 b තලගස්පේ කොට්ඨාශය ( නිල නොලත් )
    220647503079cb1d11cd1ac5290390678593492159837d91428b27255589d804142349a3.jpg



    අටකොහොට විහාරයේ ජන්ද පෙට්ටිය.
    🌷 707
    🐘 124
    🔔 23
    ✋ 18


    ඇල්පිටිය,
    ඉඳිපැලේගොඩ කොට්ඨාශය

    🌷 793
    🐘 343
    🔔 23
    ✋ 626
    (නිල නොලත්)


    ඇල්පිටිය අවිත්තාව මධ්‍යස්ථානයේ ප්‍රතිඵලය
    ===============================

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1261

    අලියා 799

    බුලත් කොලය 181

    සීනුව 88

    රාජා අලියා 4

    නිල නොලත්

    ඇල්පිටිය, -කැටපල

    🌷 534
    🐘 240
    🔔 47
    ✋ 59

    නිල නොලත්



    ඇල්පිටිය - කදිරන්දොල කුඩාගල

    පොහොට්ටුව 324

    Unp 151

    ජවිපෙ 38

    ශිලනිප 25

    නිල නොලත්
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ක් දක්වා ඉහලට. 12:45pm
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    🔴ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද වීමසීම අවසන්

    #AdaDeranaLIVEUpdate #ElpitiyaElection #Srilanka #lka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ වගේම වෙයි මේ පාරත්. හැබැයි නිදහස් පක්ෂේ වෙනම ඉල්ලන හින්ද පොහොට්ටුවට තනියම ඕක ගන්න වෙන එකක් නෑ

    එහෙම සීන් එකකුත් තියනව නේද?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    රාත්‍රී 10.00 ට පෙර සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට හැකිවනු ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ.