LIVE ACCIDENT

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,183
    22,636
    113
    හැබැයි ඉතින් කර්ෆිවු පාස් නැත්තං ඉන්ශුවරන්ස් ක්ලේම් නෑ....
    What's the point?

    Mover එකේ ඩ්‍රයිවර් බේරිලද?
    ------ Post added on Sep 13, 2021 at 1:11 PM
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඔය කන්ටේනර් එක එන්නේ පල්ලමක මට මතක හැටියට ලාවට බෑවුමක් තියනවා ඔය කන්ටේනර් එක එන පැත්තේ ඉඳන්.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Break nathi wenna athi ban. Vaccume leak ekak da danne na ne. ekai horn gahagena yanne miniha. mama nam pitipassen loku wahanayak enawa nam aniwaryen ekko speed karanawa nathnam lane eka maru karanawa,
     
    • Like
    Reactions: TNHM

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    Break nathi wenna athi ban. Vaccume leak ekak da danne na ne. ekai horn gahagena yanne miniha. mama nam pitipassen loku wahanayak enawa nam aniwaryen ekko speed karanawa nathnam lane eka maru karanawa,
    ඔය කන්ටේනර් එක එන්නේ පල්ලමක මට මතක හැටියට ලාවට බෑවුමක් තියනවා ඔය කන්ටේනර් එක එන පැත්තේ ඉඳන්.
     
    • Like
    Reactions: TNHM

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    බ්‍රේක් නැති උනා කියල කියනව නේ. කන්ටේනර් එකේ පොර හෝන් එක ගහගෙන යන්නෙ ඒකයි
     
    • Like
    Reactions: TNHM

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113
    ඔය කන්ටේනර් එක එන්නේ පල්ලමක මට මතක හැටියට ලාවට බෑවුමක් තියනවා ඔය කන්ටේනර් එක එන පැත්තේ ඉඳන්.
    බෑවුම තිබුනට බං ඔතන ලොකු බම්ෆර් තියනවා. ඒවගෙන් වාහනේ ස්ලෝ වෙනවා. බම්ෆර් එකේ ඉදලා හැප්පුන තැනට මීටර් ගානක දුරනේ. අනිත් එක ඔය හැප්පුන හරියෙත් තව බම්ෆර් එකක් තියනවා.
    අනිත් එක ලොකු බෑවුමක් නෑනේ
     
    • Like
    Reactions: TNHM

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,444
    5,378
    113
    Colombo

    oya tika balapnko

    අර වාහනේ ඇතුලේ එිටිය මන්සුුසයා නම් පිං වන්තයෙක්...හීරිමක්වත් නැහැ මන් හිතන්නේ...වාසනාව...අරූට මරුවා වැහිලා වගේ....
     
    • Like
    Reactions: TNHM