Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Live and Neutral
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

single phase or 2 phase කියන්නෙ බැලන්ස් සිස්ටම් එකක් නෙමෙයි. ගෙදරට එන්නෙ single phase නේ. එතනදි ගෙදර නිට්රල් ලයින් එකෙ 0V නෑ. ට්රාන්ස්ෆෝමර් නිට්රල් පොයින්ට් එකට එනකන් voltage drop එකක් හිටිනව load balance වෙලා නැත්නම්. ඒක නිසා power distribution වලදි පුලුවන් තරම් load balance කරන්න තමයි හදන්නේ.

RCD (Residual Current Device) එකක් වැඩ කරන්නෙ supply = return concept එකට. මේක වැඩ කරන්නෙ නිට්රල් කරන්ට් එක බලල තමයි ,හැබැයි ඒ වෙලාවෙ නිට්රල් වෝල්ටේජ් එක 0 නෙමෙයි. මේව ඔපරේට් වෙන්නෙ unbalance conditions වලට. ELCB voltage operated එක බලපන්. එකෙදි වෙන්නෙ Earth එක හරහා drop වෙන current එක නිසා ඇතිවෙන voltage difference එක detect කරල. එතකොට පොලව 0V උනාට earth wire resistance නිසා voltage difference එකක් එනව.

ඩෙල්ට සිස්ටම් එකක නිට්රල් එකක් නැතිනිසා කොහොමත් phase තුන බැලන්ස් වෙනවා. star system එකේ phase තුනේ නිට්රල් current වල දෛශික එකතුව 0 යි (vector sum). අපි ඒක වැරදියට හිතනව phase තුනේ යන current එකම නිට්රල් එකේ (phase එකක් වගෙ තුන් ගුනයක් කියල) යනව කියල. ඒක නිසයි phase 3ට ම එක නිට්රල් වයර් එකක් ඇතිවෙන්නේ.

phase එකක යන කරන්ට් එක i කියල ගත්තොත්,

single phase නම් නිට්රල් කරන්ට් එක i

two phase නම් නිට්රල් කරන්ට් එක 2i නෙමෙයි. ඊට අඩුයි ( i[0 degree + i (120 degree)] (vector sum)

3 phase නම් නිට්රල් කරන්ට් එක 3i නෙමෙයි. 0 යි. ( i[0 degree] + i [120 degree] + i[-120 degree]) (vector sum)

නිට්රල් වෝල්ටෙජ් එක 0 කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්න හේතුවක් නෑනේ. load unbalance condition එකක නිට්රල් කරන්ට් එක එන්නේ neutral voltage buildup වෙලා.

[QUOTE="rayan f16, post: 18108463, member: 202569"] මචන්, single phase or 2 phase කියන්නෙ බැලන්ස් සිස්ටම් එකක් නෙමෙයි. ගෙදරට එන්නෙ single phase නේ. එතනදි ගෙදර නිට්රල් ලයින් එකෙ 0V නෑ. ට්රාන්ස්ෆෝමර් නිට්රල් පොයින්ට් එකට එනකන් voltage drop එකක් හිටිනව load balance වෙලා නැත්නම්. ඒක නිසා power distribution වලදි පුලුවන් තරම් load balance කරන්න තමයි හදන්නේ. RCD (Residual Current Device) එකක් වැඩ කරන්නෙ supply = return concept එකට. මේක වැඩ කරන්නෙ නිට්රල් කරන්ට් එක බලල තමයි ,හැබැයි ඒ වෙලාවෙ නිට්රල් වෝල්ටේජ් එක 0 නෙමෙයි. මේව ඔපරේට් වෙන්නෙ unbalance conditions වලට. ELCB voltage operated එක බලපන්. එකෙදි වෙන්නෙ Earth එක හරහා drop වෙන current එක නිසා ඇතිවෙන voltage difference එක detect කරල. එතකොට පොලව 0V උනාට earth wire resistance නිසා voltage difference එකක් එනව. ඩෙල්ට සිස්ටම් එකක නිට්රල් එකක් නැතිනිසා කොහොමත් phase තුන බැලන්ස් වෙනවා. star system එකේ phase තුනේ නිට්රල් current වල දෛශික එකතුව 0 යි (vector sum). අපි ඒක වැරදියට හිතනව phase තුනේ යන current එකම නිට්රල් එකේ (phase එකක් වගෙ තුන් ගුනයක් කියල) යනව කියල. ඒක නිසයි phase 3ට ම එක නිට්රල් වයර් එකක් ඇතිවෙන්නේ. phase එකක යන කරන්ට් එක i කියල ගත්තොත්, single phase නම් නිට්රල් කරන්ට් එක i two phase නම් නිට්රල් කරන්ට් එක 2i නෙමෙයි. ඊට අඩුයි ( i[0 degree + i (120 degree)] (vector sum) 3 phase නම් නිට්රල් කරන්ට් එක 3i නෙමෙයි. 0 යි. ( i[0 degree] + i [120 degree] + i[-120 degree]) (vector sum) නිට්රල් වෝල්ටෙජ් එක 0 කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්න හේතුවක් නෑනේ. load unbalance condition එකක නිට්රල් කරන්ට් එක එන්නේ neutral voltage buildup වෙලා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom