Live and Neutral

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මට තියෙනව ප්‍රශ්නයක් - ගෙදරට එන කරන්ට් ලයින් එකේ, නියුටල් වයර් එක සාපේක්ෂව හීනි ඇයි ?
    ලයිව් එකෙන් එන කරන්ට් එකට සමාන කරන්ට් එකක් නියුටල් එකෙන් ආපහු යන්ඩ එපැයි.. :confused:

    නියුටල් ලයින් එකෙන් අපිට විදුලි සැර වැදුනෙ නැති උනාට, ඒක හරහා ධාරාවක් කොහොමත් ගලනව..
    ඉතිං ඇයි ඒක අපිට වදින්නැත්තෙ ?

    තව දෙයක් දැනගන්ඩ ඕන.. අපේ ගෙවල් වලින් එලියට යන නියුටල් එක කොහෙටද සම්බන්ධ වෙන්නෙ ?

    පාරෙ ෆේස් වයර් තුනක් යනකොට, එක නියුටල් ලයින් එකයි යන්නෙ :baffled: ඒක කොහොමද වෙන්නෙ..

    විදුලි බලාගාර වල ජනකයෙන් කරන්ට් එක දෙන අග්‍ර දෙකෙන් එකක් භූගත කරනවනං ඒක කොහොමද වෙන්නෙ..

    මේව රූප සටහනකින් කාටහරි පැහැදිලි කරල දෙන්ඩ පලුවන්නං ලොකු දෙයක්

    රෙප් දෙනව අනිව
    අනිත් අයත් පැහැදිලි කරන කෙනාට රෙප් දෙන්න.. මට එපා..
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    විදුලි බලාගාර වල ජනකයෙන් කරන්ට් එක දෙන අග්‍ර දෙකෙන් එකක් භූගත කරනවනං ඒක කොහොමද වෙන්නෙ..

    High voltage transmission karanne neutral eka nethuwa.
    Eta passe Delta to Star transform eken neutral hada gannath puluwan.

    Oyage gedara honga earth ekak thiyenawa nam e earth eka neutral eka widihata ganna puluwan. Meter eka bagen duwai.
    Hebai earth eka nethi nisa current eka wadinawa.

    electrical superintendent kenek gen ahuwoth niyameta kiyayi.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    නියුටල් ලයින් එකෙන් අපිට විදුලි සැර වැදුනෙ නැති උනාට, ඒක හරහා ධාරාවක් කොහොමත් ගලනව..
    ඉතිං ඇයි ඒක අපිට වදින්නැත්තෙ ?

    Meka wenne Live ekath neutral ekath athara thiyena load eka nisa.
    Load eken live eka paththe voltage eka 230v. But load eken neutral eka paththe voltage eka 0v.
    Load eka e voltage difference eken thama eyage wede karanne.

    Ethakota neutral eke current ekak giyath 0 voltage. So no shock. You can use small wire.


    Im watching match. I want to see how Indians are going to loose. So busy dear......
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    "High voltage transmission karanne neutral eka nethuwa."

    :shocked: ඒකත් එහෙමද ?

    ඔයා කියන විදියට අපේ නියුටල් ලයින් එක බලාගාරෙ ගාවටම යන් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    නියුටල් ලයින් එකෙන් අපිට විදුලි සැර වැදුනෙ නැති උනාට, ඒක හරහා ධාරාවක් කොහොමත් ගලනව..
    ඉතිං ඇයි ඒක අපිට වදින්නැත්තෙ ?

    Meka wenne Live ekath neutral ekath athara thiyena load eka nisa.
    Load eken live eka paththe voltage eka 230v. But load eken neutral eka paththe voltage eka 0v.
    Load eka e voltage difference eken thama eyage wede karanne.

    Ethakota neutral eke current ekak giyath 0 voltage. So no shock. You can use small wire.


    Im watching match. I want to see how Indians are going to loose. So busy dear......

    :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඉතිං ඔය විදියට නියුටල් වයර් එකක් හදාගත්ත කියල තියෙන වාසිය මොක්ද්ද ?
    අපිට ඕනතරං කරන්ට් වැදිල තියෙනව.. :baffled:
    ගෙදර ට්‍රිප් ස්විච් එහෙම හරියට අර්ත් වෙලා නං එහෙම වෙන් නෑ නේ.. :yes:
    ඉතිං නියුටල් ක්‍රමේ නැති උනානං වෙන අවාසි මොනවද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    කොහොම හරි මේ නියුටල් ඉලව්ව හින්ද එක වයර් එකක් ඇල්ලුවත් අපිට කරන්ට් වදිනව :angry: කකුල පොලවෙ වැදිල පරිපථය සම්පූර්ණ වෙනව..:baffled: මේකෙ අවාසියකුත් නැත්තෙම නෑ...
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    "High voltage transmission karanne neutral eka nethuwa."

    :shocked: ඒකත් එහෙමද ?

    ඔයා කියන විදියට අපේ නියුටල් ලයින් එක බලාගාරෙ ගාවටම යන් නෑ..

    Oyage gedara neutral eka oyata 11000V/33000v walin 230V hadala dena transformer eka gawata witharai yanne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    කෝ මං අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර
    කවුරුත් නැද්ද කියල දෙන්ඩ
    බලාගාරෙ ඉඳල හයි ටෙන්ෂන් එක එන හැටියි, තව ගෙවල් වලට එනකං පාරෙ එන හැටියි පෙන්නන රූප සටහන් නැද්ද ?
    අර ඩෙල්ට ස්ටා වයින්ඩින් හදල තියෙන හැටි එහෙම කියල දෙන්ඩ..
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    නියුටල් වයර් එක භූගත කරනව
    As the neutral point of an electrical supply system is often connected to earth ground, ground and neutral are closely related. Under certain conditions, a conductor used to connect to a system neutral is also used for grounding (earthing) of equipment and structures. Current carried on a grounding conductor can result in objectionable or dangerous voltages appearing on equipment enclosures, so the installation of grounding conductors and neutral conductors is carefully defined in electrical regulations. Where a neutral conductor is used also to connect equipment enclosures to earth, care must be taken that the neutral conductor never rises to a high voltage with respect to local ground.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට ප්‍රශ්ණයක් තියනවා.
    තමුන් මොකක්ද ඉගෙනගන්න/වැඩ කරන ක්ෂේත්‍රය?

    ඒ අනුව උත්තර දෙන්නම්.