Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Live and Neutral
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. වයින්ඩින්ග් එකකට අග්‍ර(terminal) 2ක් තියෙනවනෙ. ඒ වගේ වයින්ඩින්ග් 3ක් තියෙනව seconday පැත්තේ. එතකොට මුලු අග්‍ර ගනන 6 යි.

ඉතින් හැම වයින්ඩින්ග් එකකම terminal එක බැගින් අරන් එකට අමුණනවා. අන්න ඒක තමයි නිට්‍රල් පොයින්ට් එක වෙන්නෙ. ඒකට නිට්‍රල් වයර් එක connect වෙනව. ඒ පොයින්ට් එකේ voltage නියතව තියාගන්න ඕන නිසා earth කරල 0 කරනව. ඉතින් අපි පොලවෙ ඉදන් ඒ නිට්‍රල් පොයින්ට් එක ඇල්ලුවට වදින්නෙ නෑ. මොකද අපි හරහා විභව බැස්මක් නැති නිසා.

අපි එකට connect කරපු හැම වයින්ඩින්ග් එකකම අනිත් අග්‍රය 230V තියෙනවා. මොකද ප්‍රේරණය වෙන්නෙ නිට්‍රල් පොයින්ට් එකට සාපේක්ෂව 230V ක්. අපි පොලවෙ ඉදන් එක terminal එකක් ඇල්ලුවොත් 230V වදිනවා (ඇත්තටම 230V නෙමෙයි 325V වදිනවා හොදේ, ඒක වෙනම කතාවක් rms & peak value ගැන).|

අපි වෙන phase එකක ඉදන් තව phase එකක් ඇල්ලුවොත් 440V වදිනවා (line to line voltage eka).

අපි ඉන්න reference එක අනුව voltage එක වෙනස් වෙන්නෙ එහෙමයි.

[QUOTE="rayan f16, post: 18110256, member: 202569"] ඔව්. වයින්ඩින්ග් එකකට අග්‍ර(terminal) 2ක් තියෙනවනෙ. ඒ වගේ වයින්ඩින්ග් 3ක් තියෙනව seconday පැත්තේ. එතකොට මුලු අග්‍ර ගනන 6 යි. ඉතින් හැම වයින්ඩින්ග් එකකම terminal එක බැගින් අරන් එකට අමුණනවා. අන්න ඒක තමයි නිට්‍රල් පොයින්ට් එක වෙන්නෙ. ඒකට නිට්‍රල් වයර් එක connect වෙනව. ඒ පොයින්ට් එකේ voltage නියතව තියාගන්න ඕන නිසා earth කරල 0 කරනව. ඉතින් අපි පොලවෙ ඉදන් ඒ නිට්‍රල් පොයින්ට් එක ඇල්ලුවට වදින්නෙ නෑ. මොකද අපි හරහා විභව බැස්මක් නැති නිසා. අපි එකට connect කරපු හැම වයින්ඩින්ග් එකකම අනිත් අග්‍රය 230V තියෙනවා. මොකද ප්‍රේරණය වෙන්නෙ නිට්‍රල් පොයින්ට් එකට සාපේක්ෂව 230V ක්. අපි පොලවෙ ඉදන් එක terminal එකක් ඇල්ලුවොත් 230V වදිනවා (ඇත්තටම 230V නෙමෙයි 325V වදිනවා හොදේ, ඒක වෙනම කතාවක් rms & peak value ගැන).| අපි වෙන phase එකක ඉදන් තව phase එකක් ඇල්ලුවොත් 440V වදිනවා (line to line voltage eka). අපි ඉන්න reference එක අනුව voltage එක වෙනස් වෙන්නෙ එහෙමයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom