Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Live and Neutral
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3 phase supply කියන්නෙ transformer එකෙ secondary පැත්තේ terminal 3 සහ නිට්රල් එක. එතකොට 3 phase supply එකකදි වයර් 4ක් ලැබෙනවා.

අපි phase 3 ta L1,L2,L3 කියමු. නිට්රල් එක N කියමු.

එතකොට phase to phase voltage ( line to line කියලත් කියනව) කියන්නෙ,

L1 සහ L2 අතර හෝ

L2 සහ L3 අතර හෝ

L3 සහ L1 අතර හෝ වෝල්ටීයතාවය. මේක 440V වෙනව.

එතකොට phase voltage කියන්නෙ

L1 සහ N අතර හෝ

L2 සහ N අතර හෝ

L3 සහ N අතර හෝ වෝල්ටීයතාවය. මේක 230V වෙනව.

ඉතින් ඕනම 3 phase supply එකකින් single phase supply 3 ක් හදාගන්න පුලුවන්.

ගෙවල්වලට හෝ ගොඩනැගිලි වලට 3 phase ගත්තට 3phase motors එහෙම දුවන්නෙ නෑ නේ. තට්ටු කිහිපයක ගේකට හෝ ගොඩනැගිල්ලකට 3phase අරන් single phase supply විදියට වෙන වෙනම පාවිච්චි කරන එක තමයි වැඩිපුර කරන්නේ. load එක බලල balance වෙන විදියට single phase බෙදෙනවා. හිතපන් L1 & N දෙනව පලවෙනි තට්ටුවට, L2 & N දෙනව දෙවැනි තට්ටුවට ... ඕන්න ඔහොම(හරියටම ඔහොම නෙමෙයි,load එක අනුව).

Factories වලටනම් 3 phase ඕන වෙනවා, ලොකු මෝටර් එහෙම තියෙනවනේ.

[QUOTE="rayan f16, post: 18110770, member: 202569"] 3 phase supply කියන්නෙ transformer එකෙ secondary පැත්තේ terminal 3 සහ නිට්රල් එක. එතකොට 3 phase supply එකකදි වයර් 4ක් ලැබෙනවා. අපි phase 3 ta L1,L2,L3 කියමු. නිට්රල් එක N කියමු. එතකොට phase to phase voltage ( line to line කියලත් කියනව) කියන්නෙ, L1 සහ L2 අතර හෝ L2 සහ L3 අතර හෝ L3 සහ L1 අතර හෝ වෝල්ටීයතාවය. මේක 440V වෙනව. එතකොට phase voltage කියන්නෙ L1 සහ N අතර හෝ L2 සහ N අතර හෝ L3 සහ N අතර හෝ වෝල්ටීයතාවය. මේක 230V වෙනව. ඉතින් ඕනම 3 phase supply එකකින් single phase supply 3 ක් හදාගන්න පුලුවන්. ගෙවල්වලට හෝ ගොඩනැගිලි වලට 3 phase ගත්තට 3phase motors එහෙම දුවන්නෙ නෑ නේ. තට්ටු කිහිපයක ගේකට හෝ ගොඩනැගිල්ලකට 3phase අරන් single phase supply විදියට වෙන වෙනම පාවිච්චි කරන එක තමයි වැඩිපුර කරන්නේ. load එක බලල balance වෙන විදියට single phase බෙදෙනවා. හිතපන් L1 & N දෙනව පලවෙනි තට්ටුවට, L2 & N දෙනව දෙවැනි තට්ටුවට ... ඕන්න ඔහොම(හරියටම ඔහොම නෙමෙයි,load එක අනුව). Factories වලටනම් 3 phase ඕන වෙනවා, ලොකු මෝටර් එහෙම තියෙනවනේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom