Live vote server down.

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    සමාවෙන්න,

    app eke usersලා වැඩිවෙලා brandwith overflow ගිහින් වගේ. ceylonapz server එක suspend වෙලා. Live election vote results app eka down.


    10848847_355965764585377_4218673189084238792_o.jpg


    Download කරපු සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා මේ මොහොතේ team එක වෙනුවෙන්. මාස ගණක උත්සායක් වතුරේ. අද දවසේ ගොඩක් downloads තිබ්බා. 8,000 කට විතර එක වැර
    notification යැව්වා. මේ උන දේ ගැන සමාවෙන්න.