කුනු ටික අයින් කරන්න පුලුවන් මචන්.රූට් කරන්න ඔනේ නැ :shocked::shocked::no::no: කුණු කියල මං කිවුවේ stock rom එකේ එන අපිට වැඩකට නැති apps ගැන. Root නොකර කොහොමද ඒවා අයින් කරන්නේ?