Live with Walkman Users Help Plssssss

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ලා මගෙ එකේ බැටරි ඉක්මනට බහිනව බන්(1160mAh-4.3W)...උබලගෙ 4න් 1කේ බැටරි ලයිෆ් කොහොමද ?12hrs විතර තමයි.....උබලගේ බැටරි එක කොච්චර වෙලාවක් තියන්න පුලුවන්ද කියලා කිපල්ලකො.බැටරි සේවෙර් ටාස්ක් කිලර් දැම්ම,වැඩක් නැ

    මේ වගේ බැටරියක් ගන්න කොහෙද තියෙන්නේ.

    http://www.aliexpress.com/store/pro...E16i-U5i-U8i-X7-X7-Mini/606029_514767155.html
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    කොහෙන්ද ගන්න පුළුවන් කියලනම් දන්නේ නෑ මචන්.එත් මගේ LWW එකේනම් දවස් 2ක් තියෙනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, උඹ හැමවෙලේම Data traffic enable කරලද ති‍යෙන්නේ.. එහෙම නම් ඉක්මනට battery බහිනවා නම‍යි...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    Machan Ube 4n eke Signal kohomada? poddak settings wala battry kiyana thanata gihin balapan, monatada battry power eka wadiyen gihin tiyenne kiyala.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කොහෙන්ද ගන්න පුළුවන් කියලනම් දන්නේ නෑ මචන්.එත් මගේ LWW එකේනම් දවස් 2ක් තියෙනවා.

    ane ban uba kivva hamadema kala ban GB damma ICS damma bt same ..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ane ban uba kivva hamadema kala ban GB damma ICS damma bt same ..

    :confused::confused::confused:

    Here Im using Jelly Bean bro. ;);););)

    images
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    Mama eka parak Hutch sim eka dala tibba, battery paya 6n bassa. balanakota Singnal Nathi unama Battry power eka godak use wela. Ikamnta bahinawa.:nerd::nerd:
     
    WPN Sampath

    Member
    Sep 3, 2012
    196
    6
    0
    Apo balan giyama Android walath mara magul ne thiyenne.mamath phone ekak ganna balanawa maseka withara idan.mama dan hitha gaththa symbion belle or windows phone ekak ganna.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Apo balan giyama Android walath mara magul ne thiyenne.mamath phone ekak ganna balanawa maseka withara idan.mama dan hitha gaththa symbion belle or windows phone ekak ganna.
    apo gu 7 math nokia5320 pavichi kala --> SE W8(android)--> SE live with walkman......android is best