apitath Radio Channel ekak kalaki neda Youtube eke?
Radio යුගය දැන් අවසානයි (ද)උඹද host කරන්නේ? මේක live නම් නෙමෙයි හැබැයි. ඉස්සර beatfm කියලා තිබ්බ website එකක්. Live radio සිංහල.
Ow. dan live thiyenne. podi test parak karanne.උඹද host කරන්නේ? මේක live නම් නෙමෙයි හැබැයි. ඉස්සර beatfm කියලා තිබ්බ website එකක්. Live radio සිංහල.![]()
මේ වෙනකොට youtube සහ facebook block කරලා තියෙන්නේ stream එක. Twitch විතරයි වැඩ.