Live_රෙදි_ගැලවීම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    This is called Marketing ;);)

    ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හැටි සහ ෆේස්බුක් අනාත පොන්සියෝන්ගේ හැටි දන්නා මීඩියා කාරයොන්ගේ උගුලක් බන් මේක...:rolleyes: උබල මූට බැන්නට උන්ට ඕනේ දේ වෙනවා මේකෙන්...:shocked::yes:

    ඇත්තම කිව්වොත් උන්ට ඕනෙත් උබලට කියල මුන්ට බන්නවන්න තමා...දැන් මේ වීඩියෝ එක viral යනවා...ෆේස්බුක් පේජ් කාරයෝ හිටු කියල පොස්ට් හදනවා...සයිට් වල ශෙයා වෙනවා...:rofl:

    නිකමට හිතහල්ල, මීට සතියකට කලින් ජීවිතේට අහලවත් නැති TV චැනල් එකක්, අම්ම අප්පා සහ වැඩ කරන එවුන් ඇරුනම අනිත් උන් නොදන්නා කොල්ලෝ දෙතුන් දෙනෙක්...මෙලෝ බල්ලෙක් බලන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකක්...දැන් බුකියේ කතා වෙන මාතෘකාවක් වෙලා...:rolleyes: හැමෝම දන්නවා මේ චැනල් එක ගැනයි, මේ ප්‍රෝග්‍රෑම් එක ගැනයි...:D:D;)

    කොහොමද ටිකිරි මොලේ? :lol: මීටත් වඩා නොමිලේ හම්බෙන මාකටින් පාරක් කොහෙද මහත්තයෝ....:cool: හොදට බලපල්ලා...ඒ කෝල් එකත් උන්ගේම ඇතුලේ කෙල්ලෙක් කෝල් කරන්නේ...සාමන්යෙන් දුරකථන ඇමතුමකින් කතා කරද්දී ඔච්චර පැහැදිලිව සද්දෙට ඇහෙනවද කතා කරන කෙනාගේ කට හඬ? ;);)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    අම්මප මචන් මටත් ඔක කියන්න ඔන උනා ට්යිප් කරන්න කම්මල්යි නිසා හිටිය. ඔව් මචන් අර සනුද්‍රි කියන එකී එහෙම උබට මතකද නිදහස් දිනේ ජොක් එකට අරගෙන ෆේමස් වෙලා මේ ලගදි මම දැක්ක සම්මානයකුත් අරන් ඉන්නවබන්. තුක් නොදකින් . මේ ටී.වී කොහොමද බන් ඉන්න ලමයෙකුටවත් බලන්න දෙන්නෙ වෙන රටවල වගේ අපේ අනන්යතාවය රැක ගත්ත ටී.වී එකක් ලන්කවේ නෑ බන්..
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අම්මප මචන් මටත් ඔක කියන්න ඔන උනා ට්යිප් කරන්න කම්මල්යි නිසා හිටිය. ඔව් මචන් අර සනුද්‍රි කියන එකී එහෙම උබට මතකද නිදහස් දිනේ ජොක් එකට අරගෙන ෆේමස් වෙලා මේ ලගදි මම දැක්ක සම්මානයකුත් අරන් ඉන්නවබන්. තුක් නොදකින් . මේ ටී.වී කොහොමද බන් ඉන්න ලමයෙකුටවත් බලන්න දෙන්නෙ වෙන රටවල වගේ අපේ අනන්යතාවය රැක ගත්ත ටී.වී එකක් ලන්කවේ නෑ බන්..

    සම්මානේ ගත්තේ ශනුද්‍රිගේ අක්කා මචං, දැන් රූපවාහිනියයි lTN එකයි සෑහෙන්න හොඳ වෙලා බං.......