Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
living together
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිවින්ග් ටුගෙදර් හොදත් නැහැ , නරකත් නැහැ , කසාද බැදිම කියන්නෙත් එවගෙම තමයි ඔය බන්දනය නිසා සමහර විට ජිවිතෙම කාලකන්නි වෙන්නත් පුලුවන්, එ වගෙ ජිවිතෙම අපායක් කරගත්ත ගැහැනු පිරිමි දෙගොල්ලොම සමාජෙ ඔනි තරම් ඉන්නවා,

පරපිඩක කාමුකත්වයට ප්රචන්ඩත්වයට ගොදුරු උනු මානසිකව් දුක් විදින ගැනු , එවගෙම බෙබද්දො වෙලා ජිවිත නාස්තිකරගත්ත මිනිස්සු

එ වගෙම ලිවින්ග් ටුගෙදර් කියල කෙල්ලොන්ව පවිච්චියට ගන්න කපටි මිනිස්සු

මෙවගෙ හොද නරක එ එ පුද්ගලයින්ට අනුව සාපෙක්ශයි ,

ලන්කාවෙ දුපපත් කෙල්ලෙක්ට ඔය ලිවින්ග් ටුගෙතෙර් කියන එක ගැන හිතන්න අමාරුයි , මොකද එ වගෙ මිනිහෙක් බලපොරොත්තු වෙන්නෙ ජිවිතෙ යම් ස්තාවරයක් ආරක්ශාවක් ගොඩ නගා ගන්න එක ,

එත් අර්තිකව සහ හොද ජිවන මට්ටමක ඉන්න ගැනියෙක්ට තමන්ගෙ ජිවිතෙ ගැන වඩාත් නිදහස් විදිහට හිතන්න පුලුවන්කමක් තියනව .

කලබලයෙන් විවහ වෙන්නා නිවි සැනසිල්ලෙ දුක් විදි කියල කතාවකුත් තියනවනෙ එක නිසා බදින්නෙ කවුද කියන එක 10 පාරක්වත් හොදට කල්පනා කරල කරපල්ල ,

කෙල්ලො පවුඩර් බබලා වගෙ රුපෙ ලස්සන උනාටවත් වත් ලොකෙට හරි අහින්සක උනාටවත් ,කොල්ලො පුහු ලොකු පවුරුශයන් ගොඩ නගගෙන ඉන්න එකටවත් සාන්තුවරය වගෙ ඉන්න නිසාවත් බදින්න එප කියලයි දන්න එකෙකුට කියන්න තියෙන්නෙ ,මිනිස්සුන්ගෙ ඇත්තම හැටි ඔය කිසි එකෙකින් පෙන්නෙ නැ. ලවු කරන කාලෙ පන දෙන්න කතාකරල බැන්දට පස්සෙ කැම වල පොඩ්ඩ්ක් ලුනු අඩු උන එකට ගැනිට ගහන මිනිස්සු ඉන්නව , හරි අහින්සක විදිහට බිම බලගෙන ලැජ්ජවෙන් ඇබරි ඇබරි "අය්යෙ" කියාගෙන ලුනුයි බතුයි කමුකො රත්තරන් කියල ඇවිත් හදා වඩාගත්ත දෙමවුපියො එක්කත් බෙද කරවල මිනිහගෙ සන්තකෙම හුරා කන ගැනු ඉන්නව

එක නිසා පරිස්සමින්

සන්ස්කෘතිය ගැනත් එවගෙම දෙයක් තමයි කියන්න තියෙන්නෙ ,ඇති හොදකුත් නැහැ , එහෙම්පිටින් ඔක්කොම නරකත් නැ

[QUOTE="marachoon, post: 16426814, member: 461504"] [SIZE="4"]ලිවින්ග් ටුගෙදර් හොදත් නැහැ , නරකත් නැහැ , කසාද බැදිම කියන්නෙත් එවගෙම තමයි ඔය බන්දනය නිසා සමහර විට ජිවිතෙම කාලකන්නි වෙන්නත් පුලුවන්, එ වගෙ ජිවිතෙම අපායක් කරගත්ත ගැහැනු පිරිමි දෙගොල්ලොම සමාජෙ ඔනි තරම් ඉන්නවා, පරපිඩක කාමුකත්වයට ප්රචන්ඩත්වයට ගොදුරු උනු මානසිකව් දුක් විදින ගැනු , එවගෙම බෙබද්දො වෙලා ජිවිත නාස්තිකරගත්ත මිනිස්සු එ වගෙම ලිවින්ග් ටුගෙදර් කියල කෙල්ලොන්ව පවිච්චියට ගන්න කපටි මිනිස්සු මෙවගෙ හොද නරක එ එ පුද්ගලයින්ට අනුව සාපෙක්ශයි , ලන්කාවෙ දුපපත් කෙල්ලෙක්ට ඔය ලිවින්ග් ටුගෙතෙර් කියන එක ගැන හිතන්න අමාරුයි , මොකද එ වගෙ මිනිහෙක් බලපොරොත්තු වෙන්නෙ ජිවිතෙ යම් ස්තාවරයක් ආරක්ශාවක් ගොඩ නගා ගන්න එක , එත් අර්තිකව සහ හොද ජිවන මට්ටමක ඉන්න ගැනියෙක්ට තමන්ගෙ ජිවිතෙ ගැන වඩාත් නිදහස් විදිහට හිතන්න පුලුවන්කමක් තියනව . කලබලයෙන් විවහ වෙන්නා නිවි සැනසිල්ලෙ දුක් විදි කියල කතාවකුත් තියනවනෙ එක නිසා බදින්නෙ කවුද කියන එක 10 පාරක්වත් හොදට කල්පනා කරල කරපල්ල , කෙල්ලො පවුඩර් බබලා වගෙ රුපෙ ලස්සන උනාටවත් වත් ලොකෙට හරි අහින්සක උනාටවත් ,කොල්ලො පුහු ලොකු පවුරුශයන් ගොඩ නගගෙන ඉන්න එකටවත් සාන්තුවරය වගෙ ඉන්න නිසාවත් බදින්න එප කියලයි දන්න එකෙකුට කියන්න තියෙන්නෙ ,මිනිස්සුන්ගෙ ඇත්තම හැටි ඔය කිසි එකෙකින් පෙන්නෙ නැ. ලවු කරන කාලෙ පන දෙන්න කතාකරල බැන්දට පස්සෙ කැම වල පොඩ්ඩ්ක් ලුනු අඩු උන එකට ගැනිට ගහන මිනිස්සු ඉන්නව , හරි අහින්සක විදිහට බිම බලගෙන ලැජ්ජවෙන් ඇබරි ඇබරි "අය්යෙ" කියාගෙන ලුනුයි බතුයි කමුකො රත්තරන් කියල ඇවිත් හදා වඩාගත්ත දෙමවුපියො එක්කත් බෙද කරවල මිනිහගෙ සන්තකෙම හුරා කන ගැනු ඉන්නව එක නිසා පරිස්සමින් සන්ස්කෘතිය ගැනත් එවගෙම දෙයක් තමයි කියන්න තියෙන්නෙ ,ඇති හොදකුත් නැහැ , එහෙම්පිටින් ඔක්කොම නරකත් නැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom