Livini Hiranya | Bollywood Dance Mashup | බලපන්කෝ බන් පට්ට🥺❤️

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113


    බලපන්කෝ බන් මේ cover එක🥺😍 ලංකාවෙ එකක්ද කියලවත් හිතන්න බෑ..😳

    lighting, editing, dancing පට්ට..👌 mashup එක කියන කෙල්ලගෙ voice එක...:love:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    2.20 යන සින්දුව මොකක්ද එකේ සිංහල වර්ෂන් එකකුත් තියේද නිකන් අහල පුරුදුයි වගේ :unsure: