LK COVID-19 රිපෝට් ලේසියෙන් බලන්න හදපු වෙබ් එක

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ආයුබෝවන් කට්ටියටම.

    මේක අපිට දිනපතා එන COVID-19 විස්තර ඇනලයිස් කරන්න හදපු Dashboard App එකක්.

    මේ තියෙන්නෙ APP එක දැනට බලාගන්න පුළුවන් තැන.

    https://pandemic-info.syigen.com/

    1623523390314.png

    හැමෝම දවස් වෙල කතා වෙන දෙයක් නෙ මේ රිපෝට් වල එන Data පරක්කුයි මාස ගාණකට කලින් වෙච්ච දේවලුත් අද තමා කියන්නෙ කියන එක. මේක ඉතින් මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් හැමෝම උපරිම කැපවීමෙන් වැඩ කරද්දි මේ form පුරව පුරව එහෙට මෙහෙට යවන්නත් ඕනිනෙ. දැන් කාලෙ තාක්ෂණෙ දියුණු උනා සමහර දේවල් එහෙම එකපාරටම වෙනස් කරන්න අමාරුයි නෙ. ඉතින් ගොඩක් වැඩ රාජකාරි අස්සෙ මේ report ඇවිත් confirm කියල එලියට දාන්න සෑහෙන වෙලාවක් යනව. ඒක එලියට දාන අයට ඒක සෑහෙන ලොකු වගකීමක් ලෝකෙම අය බලාගෙන ඉන්නවනෙ. අපිට මේක විසදුමක් මේ වෙලාවෙ කරන්න බැරි උනත් මේ report එකෙන් එන data එක සරලව පෙන්නගන්න විදියක් හදාගන්න පුළුවන් දැනට තියෙන තාක්ෂණයෙන්. සරල වැඩක්.

    DATA හැම වෙලාවෙම එන්න කතාවක් අරගෙන හරියට මේ කතාව කියවගත්තොත් අපිට උපකල්පන කරන්න පුළුවන්. උනේ මොකද්ද දැනගන්න පුළුවන්. ඉතින් මේ මරණ ගැන එන report වල කතාව හරියට කියවගන්න තැනක් තිබ්බ නැති නිසා තමා මේ වැඩේ කරේ.

    කරපු ගොඩක් Apps වගේම මේකත් Open Source කරේ. මේක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට බලාගෙන උනත් හදන්න පුළුවන් වෙන්න විස්තර ඔක්කොම public දාල තියෙන්නෙ. පැය 4ක video එකකුත් තියෙනව මුල් ටික හදන ඒක බලල upload කරන්න තාම වෙලාවක් ආවෙ නෑ.

    හැමෝටම අදහසක් ගන්න පුලුවන් වෙන්න කරපූ විදියත් මේ Article එකේ තියෙනව. තව ඒකෙයි මේකයි තියෙන ඒවට අමතරව දැනගන්න මොනව හරි තියෙනව නන් අහන්න.

    https://dewmal.medium.com/how-to-develop-an-analysis-tool-from-scratch-89b6730ef44dගි

    ලිපියෙ තියෙනව ගත්ත technology, framework වල ඉදලා විස්තරයක්. ඒක හෙමීට බලනකන් මෙහෙම කියාගෙන යන්නන් කරපු විදිය.

    මේ හැම step එකකදිම follow කරේ simple is better than complex කියන දේ. දන්න යාලුවෙකූත් මෙහෙම කියල තියෙනවනෙ
    1623524582436.png

    මුලින්ම බැලුව මේ එන රිපෝට් OCR වලින් කියවන්න පුළුවන්ද කියල. දේවල් ටිකක් ආව ඒත් පිලිවෙලක් නැති නිසා වැඩේ වගකීමකින් කරන්නත් ඕනි නිසා OCR වැඩේ අත ඇරල අතින් දාන විදියට වැඩේ පටන් ගත්ත.

    OCR එකෙන් ගන්න හැදූවට හරි ගියෙ නැති නිසා manually එන්ට කරන්න වෙනම ඩෑශ් බෝඩ් එකකුත් මේකට හදාගත්ත.

    1623523497648.png

    මේක හදල දවස් දෙකකින් report එක එන format එක වෙනස් උන නිසා අලුතෙන්ම ආයෙ form එකක් හදන්න උනා අලුත් ඒව දාන්න

    මේ තියෙන්නෙ මුලින් හදපු එක
    1623523573482.png

    මේ තියෙන්නෙ දෙවනියට හදපු එක.
    1623523607277.png

    ඔය දෙවනියට ආව එක නිසා වාසියක් උනා. මේ පළවෙනි format එක enter කරන්න අඩුම පැයක් සහ හරිද බලන්න පැය බාගයක් යනව. අලුත් එක එච්චර වෙලා යන්නෙ නෑ. හැබැයි පරණ එක දිගටම ආව නන් Dashboard එකට තව chart ටිකක් එන්න තිබ්බ.

    කරන්න දෙයක් නෑ තියෙන Resource වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තමා ඔය report එකක් හදනව ඇත්තෙ. කලින් කිව්ව වගේ දත්ත confirm කරන්න පරක්කු වෙන එක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. එහෙන් මෙහෙන් හැම තැනින්ම එන ඒව හරිද කියල බලාගෙනම එලියට දාන්න ඕනි මොකද දැම්මට පස්සෙ ආ මේක මට පොඩ්ඩක් වැරදුනා අද එක තමා හරි කියල කියන්න ලේසි නෑ. මොකද මේක එලියට ආවට පස්සෙ ලෝකෙ ගොඩක් අය මේක පදනම් කරගෙන විශ්ලේෂණ කරනව.

    හරි ඔය අතුරු කතාවක් data එක්ක ආව. ඊට පස්සෙ ඉතින් පරණ data ත් දානව අලුත් ඒවත් දානව. පරණ ඒව දාන්න පොඩි ගාණක් වියදම් කරා තනියම කරගන්න බැරි නිසා.

    ඔහොම මාසෙක වගේ ඒව එකතු කරගෙන Google Colab ගියා ගිහින් දාල හැදුව chart ටික
    https://colab.research.google.com/drive/1FBEyO6V0L2KbKr1seyN7cb2KKPov--Wa?usp=sharing

    ඕක ඉතින් තේරුන් ගන්න නන් ඉතින් Data Science ඉගෙන ගන්න ඕනිනෙ. ඉතින් ඒ නිසා ඒ data ටික අරගෙන හැදුව Dashboard එක.

    1623523390314.png

    https://pandemic-info.syigen.com/
    හිතුවට වඩා දේවල් ටික කරගන්න පුළුවන් උනා ඒකෙන්.

    ඊට පස්සෙ data ටික process කරල json එකක් හැදුව නැත්තන් අලුතෙන් බලන හැම වෙලාවකම data process කරන්න වෙනව. එතකොට cost එක වැඩී. ඒ නිසා ඒ හදපු json එක AWS එකේ s3 එකට upload කරා.
    s3 වල තියෙනව static web එකක් host කරන්න පුළුවන් පහසුකම ඒකත් කරල බැලුව ඒත් ඒක domain එකකට point කරන්න ගියාම කරදරයි ඒ නිසා AWS Amplify කියන service එකට දැම්ම.

    වැඩේ තව improve කරන්න උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නව නන් මෙන්න repo එක. ඇවිත් help එකක් දෙන්න. තනියම කරන්න කැමති නන් ඒත් කමක් නෑ අකුරක් අඩූ නැතුව code එක තියෙනව බාගන්න.
    https://github.com/syigen/covid_death_report_analyser

    කීප දෙනෙක් mention කරනව කලින් දන්න මේවට උනන්දු. තව දන්න කට්ටිය ඉන්නව නන් mention කරල දෙන්න.

    @හෙනයා @kavindu84 @Darshana Konara @visalbro @chamoda4lk

    මේ ටුයිටර් නූල අලුත් රිපෝට් එකක් ආව ගමන් අප්ඩේට් කරන්නව. රිපෝට් බලන්න ඒක follow කරල තියාගන්න.

    බම්ප් කරන හැමෝටම රෙප් දෙන්න විදියක් නෑනෙ දැන් ලයික් එකක් තමා දෙන්න වෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    පට්ට මචන්.. දන්න දෙයකින් sup එකක් දෙන්නම්.. 👌👌👌
    හැමදාම data දාන්නේ කවුද?

    තව දෙයක්.. vaccination process එක digitalize කරන්න මොකක්හරි වැඩක් ICTA එකෙන් පටන් ගත්තද?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Daily count based on press release

    mekanam maru option eka :D real total eka ganna puluwanne neda.
    ඔව් මචන් එන report එකේ තියෙන ඒව ඒ ඒ දවසට අදාලව තමා පළවෙනි chart එකෙන් පේන්නෙ.

    පට්ට මචන්.. දන්න දෙයකින් sup එකක් දෙන්නම්.. 👌👌👌
    හැමදාම data දාන්නේ කවුද?

    තව දෙයක්.. vaccination process එක digitalize කරන්න මොකක්හරි වැඩක් ICTA එකෙන් පටන් ගත්තද?
    දැනට නන් අතින් තමා අප්ඩේට් කරන්නෙ
    මේ සර් විදියක් suggest කරල තිබ්බ ඒක කරල බලන්න ඕනි එතකොට ෆයිල් ටික අප්ලෝඩ් උනාම ඩේට ටික ගන්න පුළුවන් OCR වලින්. එහෙම උනොත් නන් වැඩේ automate කරන්න පුළුවන්

    ඒක ගැන නන් අදහසක් නෑ මචන් මම එයාල එක්ක වැඩ වලට සම්බන්ධ උනේ අර App එකට විතරයි මචන්.

    Good Work machan! Bump!

    Good work :yes::yes:

    ස්තූතියි.
    ------ Post added on Jun 13, 2021 at 9:20 AM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,574
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං උඹව මොරාල් වට්ටන්න නෙමේ කියන්නේ
    ලංකාවේ සයිට් ගැන තියෙන අවුරුදු බර ගාණක අත්දැකීමෙන්

    මේ කී දවසකට බන් මේක රන් වෙන්නේ

    දැනුවත්ව එලකිරිය විතරයි ඇදගෙන යන ලංකාවේ නිශ්පාදනයකට තියෙන්නේ

    උඹට පුළුවන් නම් අවු 2ක් වත් මේක ඇද ගෙන යන්න උඹ යකෙක්. ජය
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ආයුබෝවන් කට්ටියටම.

    මේක අපිට දිනපතා එන COVID-19 විස්තර ඇනලයිස් කරන්න හදපු Dashboard App එකක්.

    මේ තියෙන්නෙ APP එක දැනට බලාගන්න පුළුවන් තැන.

    https://pandemic-info.syigen.com/

    View attachment 130418

    හැමෝම දවස් වෙල කතා වෙන දෙයක් නෙ මේ රිපෝට් වල එන Data පරක්කුයි මාස ගාණකට කලින් වෙච්ච දේවලුත් අද තමා කියන්නෙ කියන එක. මේක ඉතින් මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් හැමෝම උපරිම කැපවීමෙන් වැඩ කරද්දි මේ form පුරව පුරව එහෙට මෙහෙට යවන්නත් ඕනිනෙ. දැන් කාලෙ තාක්ෂණෙ දියුණු උනා සමහර දේවල් එහෙම එකපාරටම වෙනස් කරන්න අමාරුයි නෙ. ඉතින් ගොඩක් වැඩ රාජකාරි අස්සෙ මේ report ඇවිත් confirm කියල එලියට දාන්න සෑහෙන වෙලාවක් යනව. ඒක එලියට දාන අයට ඒක සෑහෙන ලොකු වගකීමක් ලෝකෙම අය බලාගෙන ඉන්නවනෙ. අපිට මේක විසදුමක් මේ වෙලාවෙ කරන්න බැරි උනත් මේ report එකෙන් එන data එක සරලව පෙන්නගන්න විදියක් හදාගන්න පුළුවන් දැනට තියෙන තාක්ෂණයෙන්. සරල වැඩක්.

    DATA හැම වෙලාවෙම එන්න කතාවක් අරගෙන හරියට මේ කතාව කියවගත්තොත් අපිට උපකල්පන කරන්න පුළුවන්. උනේ මොකද්ද දැනගන්න පුළුවන්. ඉතින් මේ මරණ ගැන එන report වල කතාව හරියට කියවගන්න තැනක් තිබ්බ නැති නිසා තමා මේ වැඩේ කරේ.

    කරපු ගොඩක් Apps වගේම මේකත් Open Source කරේ. මේක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට බලාගෙන උනත් හදන්න පුළුවන් වෙන්න විස්තර ඔක්කොම public දාල තියෙන්නෙ. පැය 4ක video එකකුත් තියෙනව මුල් ටික හදන ඒක බලල upload කරන්න තාම වෙලාවක් ආවෙ නෑ.

    හැමෝටම අදහසක් ගන්න පුලුවන් වෙන්න කරපූ විදියත් මේ Article එකේ තියෙනව. තව ඒකෙයි මේකයි තියෙන ඒවට අමතරව දැනගන්න මොනව හරි තියෙනව නන් අහන්න.

    https://dewmal.medium.com/how-to-develop-an-analysis-tool-from-scratch-89b6730ef44dගි

    ලිපියෙ තියෙනව ගත්ත technology, framework වල ඉදලා විස්තරයක්. ඒක හෙමීට බලනකන් මෙහෙම කියාගෙන යන්නන් කරපු විදිය.

    මේ හැම step එකකදිම follow කරේ simple is better than complex කියන දේ. දන්න යාලුවෙකූත් මෙහෙම කියල තියෙනවනෙ
    View attachment 130422

    මුලින්ම බැලුව මේ එන රිපෝට් OCR වලින් කියවන්න පුළුවන්ද කියල. දේවල් ටිකක් ආව ඒත් පිලිවෙලක් නැති නිසා වැඩේ වගකීමකින් කරන්නත් ඕනි නිසා OCR වැඩේ අත ඇරල අතින් දාන විදියට වැඩේ පටන් ගත්ත.

    OCR එකෙන් ගන්න හැදූවට හරි ගියෙ නැති නිසා manually එන්ට කරන්න වෙනම ඩෑශ් බෝඩ් එකකුත් මේකට හදාගත්ත.

    View attachment 130419

    මේක හදල දවස් දෙකකින් report එක එන format එක වෙනස් උන නිසා අලුතෙන්ම ආයෙ form එකක් හදන්න උනා අලුත් ඒව දාන්න

    මේ තියෙන්නෙ මුලින් හදපු එක
    View attachment 130420

    මේ තියෙන්නෙ දෙවනියට හදපු එක.
    View attachment 130421

    ඔය දෙවනියට ආව එක නිසා වාසියක් උනා. මේ පළවෙනි format එක enter කරන්න අඩුම පැයක් සහ හරිද බලන්න පැය බාගයක් යනව. අලුත් එක එච්චර වෙලා යන්නෙ නෑ. හැබැයි පරණ එක දිගටම ආව නන් Dashboard එකට තව chart ටිකක් එන්න තිබ්බ.

    කරන්න දෙයක් නෑ තියෙන Resource වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තමා ඔය report එකක් හදනව ඇත්තෙ. කලින් කිව්ව වගේ දත්ත confirm කරන්න පරක්කු වෙන එක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. එහෙන් මෙහෙන් හැම තැනින්ම එන ඒව හරිද කියල බලාගෙනම එලියට දාන්න ඕනි මොකද දැම්මට පස්සෙ ආ මේක මට පොඩ්ඩක් වැරදුනා අද එක තමා හරි කියල කියන්න ලේසි නෑ. මොකද මේක එලියට ආවට පස්සෙ ලෝකෙ ගොඩක් අය මේක පදනම් කරගෙන විශ්ලේෂණ කරනව.

    හරි ඔය අතුරු කතාවක් data එක්ක ආව. ඊට පස්සෙ ඉතින් පරණ data ත් දානව අලුත් ඒවත් දානව. පරණ ඒව දාන්න පොඩි ගාණක් වියදම් කරා තනියම කරගන්න බැරි නිසා.

    ඔහොම මාසෙක වගේ ඒව එකතු කරගෙන Google Colab ගියා ගිහින් දාල හැදුව chart ටික
    https://colab.research.google.com/drive/1FBEyO6V0L2KbKr1seyN7cb2KKPov--Wa?usp=sharing

    ඕක ඉතින් තේරුන් ගන්න නන් ඉතින් Data Science ඉගෙන ගන්න ඕනිනෙ. ඉතින් ඒ නිසා ඒ data ටික අරගෙන හැදුව Dashboard එක.

    View attachment 130418
    https://pandemic-info.syigen.com/
    හිතුවට වඩා දේවල් ටික කරගන්න පුළුවන් උනා ඒකෙන්.

    ඊට පස්සෙ data ටික process කරල json එකක් හැදුව නැත්තන් අලුතෙන් බලන හැම වෙලාවකම data process කරන්න වෙනව. එතකොට cost එක වැඩී. ඒ නිසා ඒ හදපු json එක AWS එකේ s3 එකට upload කරා.
    s3 වල තියෙනව static web එකක් host කරන්න පුළුවන් පහසුකම ඒකත් කරල බැලුව ඒත් ඒක domain එකකට point කරන්න ගියාම කරදරයි ඒ නිසා AWS Amplify කියන service එකට දැම්ම.

    වැඩේ තව improve කරන්න උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නව නන් මෙන්න repo එක. ඇවිත් help එකක් දෙන්න. තනියම කරන්න කැමති නන් ඒත් කමක් නෑ අකුරක් අඩූ නැතුව code එක තියෙනව බාගන්න.
    https://github.com/syigen/covid_death_report_analyser

    කීප දෙනෙක් mention කරනව කලින් දන්න මේවට උනන්දු. තව දන්න කට්ටිය ඉන්නව නන් mention කරල දෙන්න.

    @හෙනයා @kavindu84 @Darshana Konara @visalbro @chamoda4lk

    මේ ටුයිටර් නූල අලුත් රිපෝට් එකක් ආව ගමන් අප්ඩේට් කරන්නව. රිපෝට් බලන්න ඒක follow කරල තියාගන්න.

    බම්ප් කරන හැමෝටම රෙප් දෙන්න විදියක් නෑනෙ දැන් ලයික් එකක් තමා දෙන්න වෙන්නෙ.

    good
     
    • Like
    Reactions: CONCORDE777

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Good work machan!
    ආණ්ඩුවෙන් දෙන මොංගල් ඩේටා එක්ක මේවා කොහොමද කරන්නේ :baffled:

    ඒක බන් ඒ ෆෝමැට් වල අවුලක්. දැන් හරි මේකෙන් බලන්න තියෙන්නෙ.

    thanks
    thanks
    මචං උඹව මොරාල් වට්ටන්න නෙමේ කියන්නේ
    ලංකාවේ සයිට් ගැන තියෙන අවුරුදු බර ගාණක අත්දැකීමෙන්

    මේ කී දවසකට බන් මේක රන් වෙන්නේ

    දැනුවත්ව එලකිරිය විතරයි ඇදගෙන යන ලංකාවේ නිශ්පාදනයකට තියෙන්නේ

    උඹට පුළුවන් නම් අවු 2ක් වත් මේක ඇද ගෙන යන්න උඹ යකෙක්. ජය
    ඔව් මචන් ඒක හරි. ගොඩක් වෙලාවට budget එකනෙ ප්‍රශ්නෙ. මේක income එකක් එන්න බලාගෙන කරපු වැඩක් නෙවෙයී. මේක මචන් ඉගෙන ගන්න අයට හෙල්ප් එකක් වෙන්නත් එක්ක කරපු educational වැඩක්.

    මේක එච්චර කල් දුවන්න ඕනි වෙන්නෙ නැති වෙයි කියල හිතමු. මීට වඩා හොද solution එකක් හරි කොරෝන ප්‍රශ්නෙ ඉවරයක් උන දවසක snapshot එක GitHub වෙබ් එකක් එකක් කරල පැත්තකින් තියන්න තමා දැනට නන් ප්ලෑන් එක. සයිට් එක kb 500කට අඩුයි dataත් එක්කම ඒ නිසා.

    අඩෝ වැඩේ නියමයි. පුළුවන් සපෝර්ට් එකක් අනිවා දෙන්නම් :love:

    දිගටම කරපන් මචන්. ගුඩ් ජොබ්! :)
    ස්තූතියි
    thanks
    thanks
     
    • Like
    Reactions: CONCORDE777