Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.lk domain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කරන්නෙ නෑ මචං.....

එහෙම එක එක්කෙනා business පටන් ගත්ත කියල අනුන්ගෙ Domain එකක් De-register කරල එයාට ගන්න බෑ කවදාවත්.

එහෙම පුළුවන් වෙන්නෙ ඒ Domain එකට කලින් එයා පාවිච්චි කරල Mistake එකකින් වගේ expire වෙලා ඒක එයාට අහිමි වෙලා ආයෙ ඒක ගන්න යද්දි වෙන කෙනෙක් අරන් තිබුනොත් වගේ විතරයි. ඒත් ඒකට දාහක් දේවල් කරන්න ඕන. ඒත් පුළුවන් වෙයි කියල කියන්න පුළුවන් 0.001% ක් විතරයි.

රජයේ ආයතනයකට ගැලපෙන Domain ගන්න එපා. කෙලින්ම ගලවල ඒ අදාල රාජ්ය ආයතනයට දෙනව. ඒ හින්ද ඒ ගැන හිතන්න වත් එපා.

Example: lpl20.lk වගේ Domain එකක් ඔයාට ගන්න බෑ. ඒක අයිති වෙන්නෙ Sri Lanka Premier League රාජ්ය ආයතනයටයි. එතකොට ඒක Available තිබුනත් ඔයා Order කරත් ඒක හම්බෙන්නෙ නෑ.

Example: kandydaladamaligawa.lk මේ වගේ Domain එකක් ඔයාට ජීවිතේට ගන්න බෑ dalada maligawata ඇරෙන්න.. Available තිබුනත් ඒකට අර සෙතේම තමයි...

ඒ උනාට ඕනම ව්යාපාරයකට BR එක නැතුව හෝ ඇතුව ගන්න පුළුවන් කිසි අවුලක් නෑ.

ඒ හින්ද කිසිම අවුලක් නෑ BR එක නෑ කියල. ඔයාට පුළුවන් තමන්ගෙ NIC එකට සහ Business Name එකට (without br) ගන්න. දවසින් දෙකෙන් අරන් දෙනව මම ඕනම Business එකකට ඕන .lk domain එකක් BR නැතුව. ඕන කරන්නෙ පැහැදිලි විස්තර ටිකක් විතරයි...

ඔයා BR එක ගන්නෙ නැතුව NIC එකට .LK එක ගත්තොත් ඇති වෙන අවාසිය තමයි Domain එක කාටවත් පවරන්න බෑ. හැබැයි BR එකට ගත්තොත් Company එක පවරල Domain එකත් තව කෙනෙකුට පවරන්න පුළුවන්..

වගකීමෙන් කියන්නෙ NIC.LK එකේ Authorized Agent කෙනෙක් විදියට.

https://domains.lk/index.php/domain-name-registration/lk-domain-agents (PEEK Hosting)

https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

මෙතනින් ඕන වෙලාවක Order එකක් දාන්න.. ඔයාගෙ නමට දවස් 2ක් යන්න කලින් Business name එකටම without BR, Domain එක අරන් දෙනව NIC.LK එකෙන්... Same price as NIC.LK's price

[QUOTE="sajith.xp.pk, post: 26681083, member: 142270"] [SIZE=5]එහෙම කරන්නෙ නෑ මචං..... එහෙම එක එක්කෙනා business පටන් ගත්ත කියල අනුන්ගෙ Domain එකක් De-register කරල එයාට ගන්න බෑ කවදාවත්. එහෙම පුළුවන් වෙන්නෙ ඒ Domain එකට කලින් එයා පාවිච්චි කරල Mistake එකකින් වගේ expire වෙලා ඒක එයාට අහිමි වෙලා ආයෙ ඒක ගන්න යද්දි වෙන කෙනෙක් අරන් තිබුනොත් වගේ විතරයි. ඒත් ඒකට දාහක් දේවල් කරන්න ඕන. ඒත් පුළුවන් වෙයි කියල කියන්න පුළුවන් 0.001% ක් විතරයි. රජයේ ආයතනයකට ගැලපෙන Domain ගන්න එපා. කෙලින්ම ගලවල ඒ අදාල රාජ්ය ආයතනයට දෙනව. ඒ හින්ද ඒ ගැන හිතන්න වත් එපා. Example: lpl20.lk වගේ Domain එකක් ඔයාට ගන්න බෑ. ඒක අයිති වෙන්නෙ Sri Lanka Premier League රාජ්ය ආයතනයටයි. එතකොට ඒක Available තිබුනත් ඔයා Order කරත් ඒක හම්බෙන්නෙ නෑ. Example: kandydaladamaligawa.lk මේ වගේ Domain එකක් ඔයාට ජීවිතේට ගන්න බෑ dalada maligawata ඇරෙන්න.. Available තිබුනත් ඒකට අර සෙතේම තමයි... ඒ උනාට ඕනම ව්යාපාරයකට BR එක නැතුව හෝ ඇතුව ගන්න පුළුවන් කිසි අවුලක් නෑ. ඒ හින්ද කිසිම අවුලක් නෑ BR එක නෑ කියල. ඔයාට පුළුවන් තමන්ගෙ NIC එකට සහ Business Name එකට (without br) ගන්න. දවසින් දෙකෙන් අරන් දෙනව මම ඕනම Business එකකට ඕන .lk domain එකක් BR නැතුව. ඕන කරන්නෙ පැහැදිලි විස්තර ටිකක් විතරයි... ඔයා BR එක ගන්නෙ නැතුව NIC එකට .LK එක ගත්තොත් ඇති වෙන අවාසිය තමයි Domain එක කාටවත් පවරන්න බෑ. හැබැයි BR එකට ගත්තොත් Company එක පවරල Domain එකත් තව කෙනෙකුට පවරන්න පුළුවන්.. වගකීමෙන් කියන්නෙ NIC.LK එකේ [B]Authorized[/B] Agent කෙනෙක් විදියට. [URL]https://domains.lk/index.php/domain-name-registration/lk-domain-agents[/URL] (PEEK Hosting) [URL]https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php[/URL] මෙතනින් ඕන වෙලාවක Order එකක් දාන්න.. ඔයාගෙ නමට දවස් 2ක් යන්න කලින් Business name එකටම without BR, Domain එක අරන් දෙනව NIC.LK එකෙන්... Same price as NIC.LK's price[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom