Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.lk domain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://domainsearch.lk

මේකෙන් ගන්න... විනාඩි 15 න් ඔයාගෙ .lk domain එක අපි දෙනව fully activate කරල

ඕන කරන්නෙ Business name, business type, BR (if available only), full name, nic, phone, email and address විතරයි.

විනාඩි 15යි

බය වෙන්න දෙයක් නෑ Authorized .LK Domain agent කෙනෙක්.

එක පාරක් .lk domain registry එක hack උනා. හැබැයි ඒ ගොඩ කාලෙකට කලින්. "හැමදාම" කියන එක valid නෑ. අවසාන වාරෙ hack උන එකෙන් DB එක එලියට ගියේ නෑ. Un authorized විදියට ප්රසිද්ධ domains වල DNS වෙනස් වෙලා තිබ්බා. දැන් උන් ඒ ටික හදල තියෙන්නෙ. දැනුවත්ව hack උනේ දෙපාරයි.

මේකත් වැරදී. Renewal එකේදි කිසිම දවසක එහෙම වැඩියෙන් ඉල්ලන්නෙ නෑ. ඩොමේන් එකට ගෙවන්නෙ නැතුව ඉඳල De-register වෙලා ආයෙ ගන්න යනකොට ඒක premium කරල තියෙන්න පුළුවන්. ඒක .com ලත් සැරටම කරන දෙයක්. domain එකට හරියට ගෙවාගෙන යනව නම් වෙලාවට, කිසිම .lk domain එකක් price වැඩි කරන්නෙ නෑ. මම .lk domains බර ගානක් දීල තියෙනව මේ වෙද්දි. ඒ කිසිම එකකට එහෙම නම් වෙලා නෑ. හැබැයි ගෙවන්නෙ නැතුව ඉඳල පස්සෙ available වෙලා ආයෙ ගන්න යද්දි 5,000 එක 15,000 වෙලා තිබිල තියෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ.

නෑ... මේක කරන්න ක්රමවේදයක් තියෙනව. ඒක අපි කරනව ලස්සනට. එයාලට inform කරල පිටට යන්නෙ නැති විදියට ගානට වැඩේ කරන්න පුළුවන් legal ක්රමයක් තියෙනව. එකම දේ ඒ වගේ domain එක sell කරද්දි, de-register කරල අලුතින් register කරන්න ඕ. ඔව් අලුත් domain එකක් විදියට. හැබැයි ඒක පිටට යන්නෙ නැති විදියට හරිම කෙනාට දෙන්න ක්රමයක් තියෙනව. ඒවට අපි උදව් කරනව අපෙන් .lk domain ගන්න කට්ටියට.

එක පාරක් PEEK Hosting එකෙන්, https://domainsearch.lk එකෙන් එකක් දාල බලන්න. රුපියල් 1000 ට තියෙන com.lk එකක් වගේ....

Thank you so much bro

Try: https://domainsearch.lk

Full Name, NIC, Phone, Address, Email Address.

තව Website එකේ type එකයි, ඒක ගන්න ඕන කරන්නෙ මො වගේ හේතුවකටද කියලයි පැහැදිලිව දෙන්න ඕන. business purpose නම් ඒක ඒ විදියට දෙන්න ඕන.

නම විතරයි එලියට පෙන්නන්නෙ Search කරද්දි....

Renewal Charges Same, (Domain එකට ගෙවන්නෙ නැතුව ඉඳල cancel උනාම ආයෙ .lk domain එක ගන්නව කියන්නෙ renewal නෙමෙයි) දිගටම ගෙවාගෙන යනව නම් එකම price එක. වැඩි වෙන්නෙ නෑ. Gov VAT වැඩි උනොත් VAT එක වැඩි වෙනව. එච්චරයි.

https://domainsearch.lk මේකට ඇවිත් නිකන් බලන්න Order එක දාගෙන යන්න. checkout කරන්න කලින් full idea එක ගන්න පුළුවන්.

------ Post added on [DATETIME="UT"]1777776858[/DATETIME]

[QUOTE="sajith.xp.pk, post: 31383722, member: 142270"] [URL]https://domainsearch.lk[/URL] මේකෙන් ගන්න... විනාඩි 15 න් ඔයාගෙ .lk domain එක අපි දෙනව fully activate කරල ඕන කරන්නෙ Business name, business type, BR (if available only), full name, nic, phone, email and address විතරයි. විනාඩි 15යි :rolleyes: බය වෙන්න දෙයක් නෑ Authorized .LK Domain agent කෙනෙක්. [HR][/HR] එක පාරක් .lk domain registry එක hack උනා. හැබැයි ඒ ගොඩ කාලෙකට කලින්. "හැමදාම" කියන එක valid නෑ. අවසාන වාරෙ hack උන එකෙන් DB එක එලියට ගියේ නෑ. Un authorized විදියට ප්රසිද්ධ domains වල DNS වෙනස් වෙලා තිබ්බා. දැන් උන් ඒ ටික හදල තියෙන්නෙ. දැනුවත්ව hack උනේ දෙපාරයි. [HR][/HR] මේකත් වැරදී. Renewal එකේදි කිසිම දවසක එහෙම වැඩියෙන් ඉල්ලන්නෙ නෑ. ඩොමේන් එකට ගෙවන්නෙ නැතුව ඉඳල De-register වෙලා ආයෙ ගන්න යනකොට ඒක premium කරල තියෙන්න පුළුවන්. ඒක .com ලත් සැරටම කරන දෙයක්. domain එකට හරියට ගෙවාගෙන යනව නම් වෙලාවට, කිසිම .lk domain එකක් price වැඩි කරන්නෙ නෑ. මම .lk domains බර ගානක් දීල තියෙනව මේ වෙද්දි. ඒ කිසිම එකකට එහෙම නම් වෙලා නෑ. හැබැයි ගෙවන්නෙ නැතුව ඉඳල පස්සෙ available වෙලා ආයෙ ගන්න යද්දි 5,000 එක 15,000 වෙලා තිබිල තියෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. [HR][/HR] නෑ... මේක කරන්න ක්රමවේදයක් තියෙනව. ඒක අපි කරනව ලස්සනට. එයාලට inform කරල පිටට යන්නෙ නැති විදියට ගානට වැඩේ කරන්න පුළුවන් legal ක්රමයක් තියෙනව. එකම දේ ඒ වගේ domain එක sell කරද්දි, de-register කරල අලුතින් register කරන්න ඕ. ඔව් අලුත් domain එකක් විදියට. හැබැයි ඒක පිටට යන්නෙ නැති විදියට හරිම කෙනාට දෙන්න ක්රමයක් තියෙනව. ඒවට අපි උදව් කරනව අපෙන් .lk domain ගන්න කට්ටියට. [HR][/HR] එක පාරක් PEEK Hosting එකෙන්, [URL]https://domainsearch.lk[/URL] එකෙන් එකක් දාල බලන්න. රුපියල් 1000 ට තියෙන com.lk එකක් වගේ.... :love: [HR][/HR] Thank you so much bro :love: [HR][/HR] Try: [URL]https://domainsearch.lk[/URL] Full Name, NIC, Phone, Address, Email Address. තව Website එකේ type එකයි, ඒක ගන්න ඕන කරන්නෙ මො වගේ හේතුවකටද කියලයි පැහැදිලිව දෙන්න ඕන. business purpose නම් ඒක ඒ විදියට දෙන්න ඕන. නම විතරයි එලියට පෙන්නන්නෙ Search කරද්දි.... Renewal Charges Same, (Domain එකට ගෙවන්නෙ නැතුව ඉඳල cancel උනාම ආයෙ .lk domain එක ගන්නව කියන්නෙ renewal නෙමෙයි) දිගටම ගෙවාගෙන යනව නම් එකම price එක. වැඩි වෙන්නෙ නෑ. Gov VAT වැඩි උනොත් VAT එක වැඩි වෙනව. එච්චරයි. [URL]https://domainsearch.lk[/URL] මේකට ඇවිත් නිකන් බලන්න Order එක දාගෙන යන්න. checkout කරන්න කලින් full idea එක ගන්න පුළුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1777776858[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom