.lk domain

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    .lk domain ගැන අදහසක් ගන්න ඕන

    මුලින්ම මාෆියා අරෆියා කියල අහල තියෙන නිසා. ගන්න කියන්න එපා. පොඩි වැඩකට මේක බලන්නේ

    - ගන්න හොද කම්පැනි එක මොකද්ද (මේකේ .lk විකුනන කෙනෙක් ඉන්නවා කියල දන්නවා. උබල ඇත්තටම යූස් කරල තියෙන සර්විස් එක කියපං)
    - මොනවද දෙන්න ඕන පර්සනල් ඩිටේල්ස් (කම්පැනි එකක් හෝ බිස්නස් එකකට නෙමේනම්)
    - අපේ පර්සනල් ඩිටේල්ස් කාටද බලන්න පුලුවන් whois එක .lk වල ?
    - renewal චාර්ජස් කොහොමද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,715
    11,731
    113
    Business nowunath name. Address, phone okkoma etc.. personal details unta denna ona..
    Oka hama daama hack wenawa. Owners lage personal details okkoma dump hama daama release wenawa..

    Renewal chargers ona widiyata wadi karanna unta puluwan. Samaharu unge domain eka renew nokara indala passe aye ganna yanakota renewal 25000 withara illapu awastha thiyanawa..
    Unge oya premium domain kiyan bara ganan walata dan inna samahara ewa ehema drop una ewa.. ewala first payment witharak nemei renewal ekath bara ganan..

    Thawa api kamathi already registered domain apita request karanna puluwan.
    Ethakota un drop catch karala apitama premium kiyala bara ganan renew walata ewa wikunanawa..

    Lassanama wade umba ganna domain eka umbata katawath wikunanna ba, unta aye free denna ona. Ethakota un eka auction karala wikunala okkkma profit un thiya gannawa.. api site hit karanawa, un hamba karanawa..

    Ekata un kiyanne .lk domain .com wage ownership apita denne nalu. Api ungen rent karanawa witharalu.. api salli gewwath domain aithi untalu.. :lol:

    Lankawe government ekata aithi wenna ona .lk domain registry eka samarekge private budalayak unama ohoma thama..

    Ithin thawath lk gannama puke amaruwak thiyenawa nam illan puke ara ganin..
     
    Last edited:

    ado thanks machan wistara tikata.. appa ganna hithenne ne ehenan..

    ' gannama puke amaruwak thiyenawa nam illan puke ara ganin..' - mehema kianna epaa yako.. danne nethi nisaane ehuwe :P
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    .lk domain ගැන අදහසක් ගන්න ඕන

    මුලින්ම මාෆියා අරෆියා කියල අහල තියෙන නිසා. ගන්න කියන්න එපා. පොඩි වැඩකට මේක බලන්නේ

    - ගන්න හොද කම්පැනි එක මොකද්ද (මේකේ .lk විකුනන කෙනෙක් ඉන්නවා කියල දන්නවා. උබල ඇත්තටම යූස් කරල තියෙන සර්විස් එක කියපං)
    - මොනවද දෙන්න ඕන පර්සනල් ඩිටේල්ස් (කම්පැනි එකක් හෝ බිස්නස් එකකට නෙමේනම්)
    - අපේ පර්සනල් ඩිටේල්ස් කාටද බලන්න පුලුවන් whois එක .lk වල ?
    - renewal චාර්ජස් කොහොමද?
    පණ බයේ දඟලන්නේ නැතිව https://domains.lk එකෙන් කෙළින්ම ගන්න. ඊළඟ අවුරුද්දට කලින් අළුත් කරන විට වට්ටම ලැබෙන වෙලාවල් තියනවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,677
    7,497
    113
    Business nowunath name. Address, phone okkoma etc.. personal details unta denna ona..
    Oka hama daama hack wenawa. Owners lage personal details okkoma dump hama daama release wenawa..

    Renewal chargers ona widiyata wadi karanna unta puluwan. Samaharu unge domain eka renew nokara indala passe aye ganna yanakota renewal 25000 withara illapu awastha thiyanawa..
    Unge oya premium domain kiyan bara ganan walata dan inna samahara ewa ehema drop una ewa.. ewala first payment witharak nemei renewal ekath bara ganan..

    Thawa api kamathi already registered domain apita request karanna puluwan.
    Ethakota un drop catch karala apitama premium kiyala bara ganan renew walata ewa wikunanawa..

    Lassanama wade umba ganna domain eka umbata katawath wikunanna ba, unta aye free denna ona. Ethakota un eka auction karala wikunala okkkma profit un thiya gannawa.. api site hit karanawa, un hamba karanawa..

    Ekata un kiyanne .lk domain .com wage ownership apita denne nalu. Api ungen rent karanawa witharalu.. api salli gewwath domain aithi untalu.. :lol:

    Lankawe government ekata aithi wenna ona .lk domain registry eka samarekge private budalayak unama ohoma thama..

    Ithin thawath lk gannama puke amaruwak thiyenawa nam illan puke ara ganin..
    මේක සහතික ඇත්ත.
    හොඳ දේ lk.com විදියට ගන්න එක.
     
    • Like
    Reactions: elektro

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    https://domainsearch.lk
    මේකෙන් ගන්න... විනාඩි 15 න් ඔයාගෙ .lk domain එක අපි දෙනව fully activate කරල

    ඕන කරන්නෙ Business name, business type, BR (if available only), full name, nic, phone, email and address විතරයි.

    විනාඩි 15යි :rolleyes:

    බය වෙන්න දෙයක් නෑ Authorized .LK Domain agent කෙනෙක්.

    Business nowunath name. Address, phone okkoma etc.. personal details unta denna ona..
    Oka hama daama hack wenawa. Owners lage personal details okkoma dump hama daama release wenawa..

    එක පාරක් .lk domain registry එක hack උනා. හැබැයි ඒ ගොඩ කාලෙකට කලින්. "හැමදාම" කියන එක valid නෑ. අවසාන වාරෙ hack උන එකෙන් DB එක එලියට ගියේ නෑ. Un authorized විදියට ප්‍රසිද්ධ domains වල DNS වෙනස් වෙලා තිබ්බා. දැන් උන් ඒ ටික හදල තියෙන්නෙ. දැනුවත්ව hack උනේ දෙපාරයි.

    Renewal chargers ona widiyata wadi karanna unta puluwan. Samaharu unge domain eka renew nokara indala passe aye ganna yanakota renewal 25000 withara illapu awastha thiyanawa..

    මේකත් වැරදී. Renewal එකේදි කිසිම දවසක එහෙම වැඩියෙන් ඉල්ලන්නෙ නෑ. ඩොමේන් එකට ගෙවන්නෙ නැතුව ඉඳල De-register වෙලා ආයෙ ගන්න යනකොට ඒක premium කරල තියෙන්න පුළුවන්. ඒක .com ලත් සැරටම කරන දෙයක්. domain එකට හරියට ගෙවාගෙන යනව නම් වෙලාවට, කිසිම .lk domain එකක් price වැඩි කරන්නෙ නෑ. මම .lk domains බර ගානක් දීල තියෙනව මේ වෙද්දි. ඒ කිසිම එකකට එහෙම නම් වෙලා නෑ. හැබැයි ගෙවන්නෙ නැතුව ඉඳල පස්සෙ available වෙලා ආයෙ ගන්න යද්දි 5,000 එක 15,000 වෙලා තිබිල තියෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ.

    Lassanama wade umba ganna domain eka umbata katawath wikunanna ba, unta aye free denna ona. Ethakota un eka auction karala wikunala okkkma profit un thiya gannawa.. api site hit karanawa, un hamba karanawa

    නෑ... මේක කරන්න ක්‍රමවේදයක් තියෙනව. ඒක අපි කරනව ලස්සනට. එයාලට inform කරල පිටට යන්නෙ නැති විදියට ගානට වැඩේ කරන්න පුළුවන් legal ක්‍රමයක් තියෙනව. එකම දේ ‍ ඒ වගේ domain එක sell කරද්දි, de-register කරල අලුතින් register කරන්න ඕ. ඔව් අලුත් domain එකක් විදියට. හැබැයි ඒක පිටට යන්නෙ නැති විදියට ‍හරිම කෙනාට දෙන්න ක්‍රමයක් තියෙනව. ඒවට අපි උදව් කරනව අපෙන් .lk domain ගන්න කට්ටියට.

    Ithin thawath lk gannama puke amaruwak thiyenawa nam illan puke ara ganin..

    එක පාරක් PEEK Hosting එකෙන්, https://domainsearch.lk එකෙන් එකක් දාල බලන්න. රුපියල් 1000 ට තියෙන com.lk එකක් වගේ.... :love:

    Thank you so much bro :love:

    .lk domain ගැන අදහසක් ගන්න ඕන

    මුලින්ම මාෆියා අරෆියා කියල අහල තියෙන නිසා. ගන්න කියන්න එපා. පොඩි වැඩකට මේක බලන්නේ

    - ගන්න හොද කම්පැනි එක මොකද්ද (මේකේ .lk විකුනන කෙනෙක් ඉන්නවා කියල දන්නවා. උබල ඇත්තටම යූස් කරල තියෙන සර්විස් එක කියපං)
    - මොනවද දෙන්න ඕන පර්සනල් ඩිටේල්ස් (කම්පැනි එකක් හෝ බිස්නස් එකකට නෙමේනම්)
    - අපේ පර්සනල් ඩිටේල්ස් කාටද බලන්න පුලුවන් whois එක .lk වල ?
    - renewal චාර්ජස් කොහොමද?

    Try: https://domainsearch.lk

    Full Name, NIC, Phone, Address, Email Address.
    තව Website එකේ type එකයි, ඒක ගන්න ඕන කරන්නෙ මො වගේ හේතුවකටද කියලයි පැහැදිලිව දෙන්න ඕන. business purpose නම් ඒක ඒ විදියට දෙන්න ඕන.
    නම විතරයි එලියට පෙන්නන්නෙ Search කරද්දි....
    Renewal Charges Same, (Domain එකට ගෙවන්නෙ නැතුව ඉඳල cancel උනාම ආයෙ .lk domain එක ගන්නව කියන්නෙ renewal නෙමෙයි) දිගටම ගෙවාගෙන යනව නම් එකම price එක. වැඩි වෙන්නෙ නෑ. Gov VAT වැඩි උනොත් VAT එක වැඩි වෙනව. එච්චරයි.

    https://domainsearch.lk මේකට ඇවිත් නිකන් බලන්න Order එක දාගෙන යන්න. checkout කරන්න කලින් full idea එක ගන්න පුළුවන්.
    ------ Post added on May 3, 2026 at 8:24 AM
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    https://domainsearch.lk
    මේකෙන් ගන්න... විනාඩි 15 න් ඔයාගෙ .lk domain එක අපි දෙනව fully activate කරල

    ඕන කරන්නෙ Business name, business type, BR (if available only), full name, nic, phone, email and address විතරයි.

    විනාඩි 15යි :rolleyes:

    බය වෙන්න දෙයක් නෑ Authorized .LK Domain agent කෙනෙක්.

    එක පාරක් .lk domain registry එක hack උනා. හැබැයි ඒ ගොඩ කාලෙකට කලින්. "හැමදාම" කියන එක valid නෑ. අවසාන වාරෙ hack උන එකෙන් DB එක එලියට ගියේ නෑ. Un authorized විදියට ප්‍රසිද්ධ domains වල DNS වෙනස් වෙලා තිබ්බා. දැන් උන් ඒ ටික හදල තියෙන්නෙ. දැනුවත්ව hack උනේ දෙපාරයි.

    මේකත් වැරදී. Renewal එකේදි කිසිම දවසක එහෙම වැඩියෙන් ඉල්ලන්නෙ නෑ. ඩොමේන් එකට ගෙවන්නෙ නැතුව ඉඳල De-register වෙලා ආයෙ ගන්න යනකොට ඒක premium කරල තියෙන්න පුළුවන්. ඒක .com ලත් සැරටම කරන දෙයක්. domain එකට හරියට ගෙවාගෙන යනව නම් වෙලාවට, කිසිම .lk domain එකක් price වැඩි කරන්නෙ නෑ. මම .lk domains බර ගානක් දීල තියෙනව මේ වෙද්දි. ඒ කිසිම එකකට එහෙම නම් වෙලා නෑ. හැබැයි ගෙවන්නෙ නැතුව ඉඳල පස්සෙ available වෙලා ආයෙ ගන්න යද්දි 5,000 එක 15,000 වෙලා තිබිල තියෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ.

    නෑ... මේක කරන්න ක්‍රමවේදයක් තියෙනව. ඒක අපි කරනව ලස්සනට. එයාලට inform කරල පිටට යන්නෙ නැති විදියට ගානට වැඩේ කරන්න පුළුවන් legal ක්‍රමයක් තියෙනව. එකම දේ ‍ ඒ වගේ domain එක sell කරද්දි, de-register කරල අලුතින් register කරන්න ඕ. ඔව් අලුත් domain එකක් විදියට. හැබැයි ඒක පිටට යන්නෙ නැති විදියට ‍හරිම කෙනාට දෙන්න ක්‍රමයක් තියෙනව. ඒවට අපි උදව් කරනව අපෙන් .lk domain ගන්න කට්ටියට.

    එක පාරක් PEEK Hosting එකෙන්, https://domainsearch.lk එකෙන් එකක් දාල බලන්න. රුපියල් 1000 ට තියෙන com.lk එකක් වගේ.... :love:

    Thank you so much bro :love:

    Try: https://domainsearch.lk

    Full Name, NIC, Phone, Address, Email Address.
    තව Website එකේ type එකයි, ඒක ගන්න ඕන කරන්නෙ මො වගේ හේතුවකටද කියලයි පැහැදිලිව දෙන්න ඕන. business purpose නම් ඒක ඒ විදියට දෙන්න ඕන.
    නම විතරයි එලියට පෙන්නන්නෙ Search කරද්දි....
    Renewal Charges Same, (Domain එකට ගෙවන්නෙ නැතුව ඉඳල cancel උනාම ආයෙ .lk domain එක ගන්නව කියන්නෙ renewal නෙමෙයි) දිගටම ගෙවාගෙන යනව නම් එකම price එක. වැඩි වෙන්නෙ නෑ. Gov VAT වැඩි උනොත් VAT එක වැඩි වෙනව. එච්චරයි.

    https://domainsearch.lk මේකට ඇවිත් නිකන් බලන්න Order එක දාගෙන යන්න. checkout කරන්න කලින් full idea එක ගන්න පුළුවන්.
    ------ Post added on May 3, 2026 at 8:24 AM
    elama.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,853
    9,580
    113
    mama .lk domian ganne na. mama lagadi patan gtaha healthcare ekata gathe .com. deyyane kiyala rank karagena yanawa.