Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lkdood and Koswatta Prayer hall incident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩි ධර්ම කාරණයක් සිහිපත් කරන්නම්.

"මහණෙනි, මේ සත්වයන් සැසදිලා යන්නේ එකතු වෙන්නේ ධාතුස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා. එකතුවෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා. එකතුවෙලා යනවා."

(හීනාධිමුත්තික සූත්රය - සංයුත්ත නිකාය 2)

අපි දන්නවා රනිල් සමග මංගල පෑහිලා ගිය හැටි ගැන. ප්රභාකරන් සමග මනෝ පෑහිලා ගිය හැටි ගැන. දේවදත්ත සමග කෝකාලික පෑහිලා ගිය හැටි ගැන,

අසූචි හොදට එකතු වෙන්නේ අසූචි එක්ක මයි. වතුර හොදට දිය වෙන්නේ වතුර එක්ක මයි. එකසමාන දේවල් ඉතා හොදින් ගැලපී යන බවයි බුදු රජාණන් වහන්සේ මේ වදාළේ.

ජීසස්ට ජුදාස් හතුරෙක් වු පසු ජීසස් ට විරුද්ධ සියල්ලෝම ඔහුට සුභ පැතුවා. යමෙක් අතුල සිරිවර්ධනට බනින විට අතුලට සහයෝගය දක්වන්නේ අතුලට විරුද්ධ අය නොවේ, අතුලගේ අදහස් දරන අතුලට පක්ෂ අයයි. එක සමාන අදහස් ඇති අය එක සමාන අදහස් ඇති අය සමග හොදින් ගැලපිලා යනවා.

මම දැක්කා මේ පෝස්ට් එකේ තිබ්බ ඉමේජ් එකේ දි මෙම සයිට් එකේ ඇඩ්මින්ට සහ ආර් ගර්ල් (R Girl) කියන පරණ මෙම්බර් ටත් බැනල තිබ්බා. චෙරිල කියන කෙනා රෙනසස් ට සහයොගය දැක්වුවා සේම මෙහි දී එල්කේඩූඩ්ට සහයෝගය දැක්වීම පුදුමයක්. මෙවන් ඉතිහාසයක් සහිත කෙනෙක් මෙම එල්කේඩූඩ්ට සහය දක්වනු දුටු විට මට මේ ත්රෙඩ් එකට පිළිතුරක් දනේනම හිතුනා. චෙරිල වගේම නරක චරිතයක් ලෙසට රෙනෙසස්ව අපි හදුන ගත්තා. ඇත්තටම මේ දේශනාව දකිද්දී එල් කේ ඩූඩ් ගැනත් සාධාරණ සැකයක් මතුවෙනවා.

සයිට් එකේ ඇඩ්මින්ට පවා බනින කෙනෙක් මොහුට සහය වීම ඉතාම පුදුම සහගතයි.

ඇත්තටම එල්කේඩූඩ් උඹ සහ චෙරිල අතර ඇති සම්බන්ධය කුමක්ද? උඹල හොද යාලුවොද නැත්නම් උඹ චෙරිලට වඩා වෙනස් ද?

[QUOTE="X men, post: 5837063, member: 119912"] [SIZE=4][SIZE=5]මම පොඩි ධර්ම කාරණයක් සිහිපත් කරන්නම්.[/SIZE] [B]"මහණෙනි, මේ සත්වයන් සැසදිලා යන්නේ එකතු වෙන්නේ ධාතුස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා. එකතුවෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා. එකතුවෙලා යනවා." (හීනාධිමුත්තික සූත්රය - සංයුත්ත නිකාය 2) [/B] අපි දන්නවා රනිල් සමග මංගල පෑහිලා ගිය හැටි ගැන. ප්රභාකරන් සමග මනෝ පෑහිලා ගිය හැටි ගැන. දේවදත්ත සමග කෝකාලික පෑහිලා ගිය හැටි ගැන, :nerd: අසූචි හොදට එකතු වෙන්නේ අසූචි එක්ක මයි. වතුර හොදට දිය වෙන්නේ වතුර එක්ක මයි. එකසමාන දේවල් ඉතා හොදින් ගැලපී යන බවයි බුදු රජාණන් වහන්සේ මේ වදාළේ. ජීසස්ට ජුදාස් හතුරෙක් වු පසු ජීසස් ට විරුද්ධ සියල්ලෝම ඔහුට සුභ පැතුවා. යමෙක් අතුල සිරිවර්ධනට බනින විට අතුලට සහයෝගය දක්වන්නේ අතුලට විරුද්ධ අය නොවේ, අතුලගේ අදහස් දරන අතුලට පක්ෂ අයයි. එක සමාන අදහස් ඇති අය එක සමාන අදහස් ඇති අය සමග හොදින් ගැලපිලා යනවා. මම දැක්කා මේ පෝස්ට් එකේ තිබ්බ ඉමේජ් එකේ දි මෙම සයිට් එකේ ඇඩ්මින්ට සහ ආර් ගර්ල් (R Girl) කියන පරණ මෙම්බර් ටත් බැනල තිබ්බා. චෙරිල කියන කෙනා රෙනසස් ට සහයොගය දැක්වුවා සේම මෙහි දී එල්කේඩූඩ්ට සහයෝගය දැක්වීම පුදුමයක්. මෙවන් ඉතිහාසයක් සහිත කෙනෙක් මෙම එල්කේඩූඩ්ට සහය දක්වනු දුටු විට මට මේ ත්රෙඩ් එකට පිළිතුරක් දනේනම හිතුනා. චෙරිල වගේම නරක චරිතයක් ලෙසට රෙනෙසස්ව අපි හදුන ගත්තා. [B]ඇත්තටම මේ දේශනාව දකිද්දී එල් කේ ඩූඩ් ගැනත් සාධාරණ සැකයක් මතුවෙනවා. [/B] සයිට් එකේ ඇඩ්මින්ට පවා බනින කෙනෙක් මොහුට සහය වීම ඉතාම පුදුම සහගතයි. :nerd: [B]ඇත්තටම එල්කේඩූඩ් උඹ සහ චෙරිල අතර ඇති සම්බන්ධය කුමක්ද? උඹල හොද යාලුවොද නැත්නම් උඹ චෙරිලට වඩා වෙනස් ද?:nerd:[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom