Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lkdood and Koswatta Prayer hall incident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ මචං...පොයින්ට් ටු පොයින්ට් කතා කරද්දිත් මම හිතුවෙ නෑ උඹ මෙහෙම කියයි කියල.

මෙතන තියෙන ලොකු ම ප්‍රශ්නේ එළකිරි එකේ යූසර් අයි ඩී එකක් නිර්දෝෂී කරන එකද බං.

මේකෙ මොන මඩ ගැහුවත් කවුරුවත් නමවත් දන්නෙ නැති ල්.කේ ඩූඩ්ට කොහොමටවත්

පුද්ගලිකව මේ ත්‍රෙඩ් එක ප්‍රශ්නයක් නෙවෙයි.

කකුල් නැති මිනිස්සු ඇවිදගන්න බැරුව අඩද්දි අපි මෙතන සපත්තුවක් කැඩිච්ච මිනිහෙක්ට

උදව් කරන්න වලි යනව නම් අපේ බුද්ධිය ගැනත් හිතන්න වෙනවා.

හරි කොහොම හරි ල්.කේ ඩූඩ් නිවැරදියි කියමු. උට ඒ නිව්ස් එකත් මිස් වුනා කියමු. ඒ වගේ ම

හාමුදුරුවරුන්ට විතරක් බැනල මිනී මැරීම් ගැන වාර්තා කරන්න බැරි වීමත් අත්වැරදීමක් කියමු.

ඊට සමාව ඉල්ලුවෙ නැතත් අපි සමාව දුන්න කියමු එල් කේ ඩූඩ් ට. එතකොට අයි ඩී එකක

ප්‍රශ්නෙ ඉවරයි නේ.

ඒ තරම් ලේසියෙන් ඊ ළග මිනී මැරුම වෙන එක නවත්තන්න පුලුවන් නම් මේ ඔක්කොම

එල් කේ ඩූඩ්ට සමාව දේවි මචං. ඒකෙ අවුලක් නෑ. මොකද එළකිරි එකේ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම බුද්ධිමත් අය මම හිතන්නේ.

අපි සංවාදයක් කරන්න ඔනේ ඊ ළග මිනී මැරුම නවත්තන්නයි. ඒක වත් එල් කේ ඩූඩ් වාර්තා

නොකරයි කියල අපි කලබල වෙන්න ඔන නෑ. මොකද වරදක් වුනා නම් අතපසු වීමක් වුනා නම්

සමාවක් ගන්න තරම් නිහතමානිකමක් නැත්තම් ඒ පුද්ගලයගෙ ප්රවෘත්ති ගැන ඉදිරියේදි අපිට විශ්වාසයක් නැතිව යනවා. වරදින විට සමාව ඉල්ලන කෙනා ගැන තව තවත් විශ්වාසය වැඩි වනවා මිස අඩු වන්නේ නෑ. මෙතන ප්රශ්නය හරියට විසදෙන්නේ අපි උගෙ පැත්තට කතා කිරීමෙන් නොවේ. මෙවන් ශිෂ්ට සම්පන්න අවසානයක් මේ ප්‍රශ්නයට ලබා දී මේ සාපරාධී

මිනී මැරීම් වලින් මිදිමට ජනතාව නියමාකාරයෙන් දැනුවත් කිරීම තුලිනුයි.

ස්වාධීන ව සත්‍යය විවෘත වෙන්නට ඉඩ දී සංවාද කරමු. ඒ සංවාදයෙන් ජය ගන්නේ දෙපාර්ශවයෙන් කිසිදු පාර්ශවයක් නොවේ සත්‍යය යි. එවිට සත්‍යය ට කැමති සියල්ලෝ

ඒ ජයග්‍රහණයේ සව්දිය පුරන්නෝ වේ. එවිට ඔබත් මාත් එක ම පසෙකයි. ඒ සත්‍යය දිනවූ පාර්ශවය යි. ඒ අපේ සංවාදය සිදු වූයේ සත්‍යය දිනවීම උදෙසා වීම නිසා යි.

ඔබ මා සමග එකගද මිත්‍රයා

[QUOTE="X men, post: 5850145, member: 119912"] [SIZE=5]අයියෝ මචං...පොයින්ට් ටු පොයින්ට් කතා කරද්දිත් මම හිතුවෙ නෑ උඹ මෙහෙම කියයි කියල. මෙතන තියෙන ලොකු ම ප්‍රශ්නේ එළකිරි එකේ යූසර් අයි ඩී එකක් නිර්දෝෂී කරන එකද බං. මේකෙ මොන මඩ ගැහුවත් කවුරුවත් නමවත් දන්නෙ නැති ල්.කේ ඩූඩ්ට කොහොමටවත් පුද්ගලිකව මේ ත්‍රෙඩ් එක ප්‍රශ්නයක් නෙවෙයි. කකුල් නැති මිනිස්සු ඇවිදගන්න බැරුව අඩද්දි අපි මෙතන සපත්තුවක් කැඩිච්ච මිනිහෙක්ට උදව් කරන්න වලි යනව නම් අපේ බුද්ධිය ගැනත් හිතන්න වෙනවා. හරි කොහොම හරි ල්.කේ ඩූඩ් නිවැරදියි කියමු. උට ඒ නිව්ස් එකත් මිස් වුනා කියමු. ඒ වගේ ම හාමුදුරුවරුන්ට විතරක් බැනල මිනී මැරීම් ගැන වාර්තා කරන්න බැරි වීමත් අත්වැරදීමක් කියමු. ඊට සමාව ඉල්ලුවෙ නැතත් අපි සමාව දුන්න කියමු එල් කේ ඩූඩ් ට. එතකොට අයි ඩී එකක ප්‍රශ්නෙ ඉවරයි නේ. ඒ තරම් ලේසියෙන් ඊ ළග මිනී මැරුම වෙන එක නවත්තන්න පුලුවන් නම් මේ ඔක්කොම එල් කේ ඩූඩ්ට සමාව දේවි මචං. ඒකෙ අවුලක් නෑ. මොකද එළකිරි එකේ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම බුද්ධිමත් අය මම හිතන්නේ. අපි සංවාදයක් කරන්න ඔනේ ඊ ළග මිනී මැරුම නවත්තන්නයි. ඒක වත් එල් කේ ඩූඩ් වාර්තා නොකරයි කියල අපි කලබල වෙන්න ඔන නෑ. මොකද වරදක් වුනා නම් අතපසු වීමක් වුනා නම් සමාවක් ගන්න තරම් නිහතමානිකමක් නැත්තම් ඒ පුද්ගලයගෙ ප්රවෘත්ති ගැන ඉදිරියේදි අපිට විශ්වාසයක් නැතිව යනවා. වරදින විට සමාව ඉල්ලන කෙනා ගැන තව තවත් විශ්වාසය වැඩි වනවා මිස අඩු වන්නේ නෑ. මෙතන ප්රශ්නය හරියට විසදෙන්නේ අපි උගෙ පැත්තට කතා කිරීමෙන් නොවේ. මෙවන් ශිෂ්ට සම්පන්න අවසානයක් මේ ප්‍රශ්නයට ලබා දී මේ සාපරාධී මිනී මැරීම් වලින් මිදිමට ජනතාව නියමාකාරයෙන් දැනුවත් කිරීම තුලිනුයි. [B]ස්වාධීන ව සත්‍යය විවෘත වෙන්නට ඉඩ දී සංවාද කරමු. ඒ සංවාදයෙන් ජය ගන්නේ දෙපාර්ශවයෙන් කිසිදු පාර්ශවයක් නොවේ සත්‍යය යි. එවිට සත්‍යය ට කැමති සියල්ලෝ ඒ ජයග්‍රහණයේ සව්දිය පුරන්නෝ වේ. එවිට ඔබත් මාත් එක ම පසෙකයි. ඒ සත්‍යය දිනවූ පාර්ශවය යි. ඒ අපේ සංවාදය සිදු වූයේ සත්‍යය දිනවීම උදෙසා වීම නිසා යි.:yes: [COLOR=Red]ඔබ මා සමග එකගද මිත්‍රයා[/COLOR][/B] :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom