Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LKTips - Sinhala Meaning Tooltip Dictionary Chrome extension
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LKTips - Sinhala Meaning Tooltip Dictionary Chrome extension එක්ස්ටෙන්ෂන් එක දැන් ගූගල් ක්‍රෝම් වෙබ් ස්ටෝර් එකේ හොයාගන්න නෑනේද? විකල්පයක් හම්බ වුනාද? එහෙනම් මේක ට්‍රයි කරලා බලන්න.

1.මේ ලින්ක් එකෙන් ෆයිල් එක බාගන්න. Link

2.බාගත්තු ZIPෆයිල් එක Extract කරගන්න. LKTips_-_Sinhala_Meaning_Tooltip_Dictionary කියලා ෆෝල්ඩර් එකක් හැදෙන්නේ.

3.දැන් යන්න ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකට(මම ට්‍රයි කලේ ක්‍රෝම් එකට විතරයි.අනිත් ඒවායේ කරලා බලන්න.).

4.ක්‍රෝම් එකේ දකුණු කෙලවරේ තිත් තුන උඩ ක්ලික් කරලාම එන ඩ්‍රොප් ඩවුන් මෙනුවේ More tools වලට ගිහින් එතනින් Extensions තෝරන්න.

5.Extensions ටැබ් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇති Developer mode ඕන් ඕෆ් බටන් එක.ඒක ඕන් කරන්න.

6.Developer mode ඕන් කලාම Load unpacked ,Pack extension ,Update කියලා ඔප්ෂන් තුනක් එකක් බාර් එකක් මතු වෙයි search extension ෆීල්ඩ් එකට යටින්.

7.එතනින් Load unpacked ක්ලික් කරලා ඇතුලට යන්න.ඇතුලට ගියාම අපි කලින් Extract කරපු LKTips_-_Sinhala_Meaning_Tooltip_Dictionary ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න.එතකොට Extension එක ලෝඩ් වෙයි.

8.මේ වගේ තමයි ලෝඩ් වුනාම පේන්නේ.Errors කියන එක එච්චර ගණන් ගන්න ඕනේ නෑ.ඒක තිබුණත් අපේ වැඩේ කෙරෙනවා.දැන් ඉතින් කලින් වගේ නොදන්න ඉංග්‍රීසි වචනයක් ගාවට මවුස් පොයින්ටර් එක අරන් ගිහින් බලන්න.

මාත් අද තමයි මේක ට්‍රයි කලේ.ඒ හින්දා මොන මොන ලෙඩ එයිද කියන්න බෑ.ක්‍රෝම් එකේ නම් ඉස්සර වගේම වැඩ ..

[QUOTE="Dr.Amdan, post: 28553533, member: 549909"] [HEADING=2][IMG]https://i.imgur.com/QG24gIN.jpg[/IMG][/HEADING] [HEADING=2][URL='https://chrome-stats.com/d/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk'][SIZE=4]LKTips - Sinhala Meaning Tooltip Dictionary Chrome extension[/SIZE][/URL] එක්ස්ටෙන්ෂන් එක දැන් ගූගල් ක්‍රෝම් වෙබ් ස්ටෝර් එකේ හොයාගන්න නෑනේද? විකල්පයක් හම්බ වුනාද? එහෙනම් මේක ට්‍රයි කරලා බලන්න.[/HEADING] 1.මේ ලින්ක් එකෙන් ෆයිල් එක බාගන්න. [URL='https://filebin.net/9hshi0xb40ar4bzx']Link [/URL] 2.බාගත්තු ZIPෆයිල් එක Extract කරගන්න. [B]LKTips_-_Sinhala_Meaning_Tooltip_Dictionary [/B]කියලා ෆෝල්ඩර් එකක් හැදෙන්නේ. 3.දැන් යන්න ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකට(මම ට්‍රයි කලේ ක්‍රෝම් එකට විතරයි.අනිත් ඒවායේ කරලා බලන්න.). 4.ක්‍රෝම් එකේ දකුණු කෙලවරේ තිත් තුන උඩ ක්ලික් කරලාම එන ඩ්‍රොප් ඩවුන් මෙනුවේ More tools වලට ගිහින් එතනින් Extensions තෝරන්න. [IMG]https://i.imgur.com/r7piPRJ.png[/IMG] 5.Extensions ටැබ් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇති [B]Developer mode[/B] ඕන් ඕෆ් බටන් එක.ඒක ඕන් කරන්න. [IMG]https://i.imgur.com/JJq91GH.png[/IMG] 6.[B]Developer mode [/B]ඕන් කලාම Load unpacked ,Pack extension ,Update කියලා ඔප්ෂන් තුනක් එකක් බාර් එකක් මතු වෙයි search extension ෆීල්ඩ් එකට යටින්. [IMG]https://i.imgur.com/KKiQcGX.png[/IMG] 7.එතනින් [B]Load unpacked[/B] ක්ලික් කරලා ඇතුලට යන්න.ඇතුලට ගියාම අපි කලින් Extract කරපු [B]LKTips_-_Sinhala_Meaning_Tooltip_Dictionary[/B] ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න.එතකොට Extension එක ලෝඩ් වෙයි. [IMG]https://i.imgur.com/UxCrBVg.png[/IMG] [IMG]https://i.imgur.com/ixj6wmJ.png[/IMG] [IMG]https://i.imgur.com/MfWAv7k.png[/IMG] 8.මේ වගේ තමයි ලෝඩ් වුනාම පේන්නේ.[B]Errors[/B] කියන එක එච්චර ගණන් ගන්න ඕනේ නෑ.ඒක තිබුණත් අපේ වැඩේ කෙරෙනවා.දැන් ඉතින් කලින් වගේ නොදන්න ඉංග්‍රීසි වචනයක් ගාවට මවුස් පොයින්ටර් එක අරන් ගිහින් බලන්න. [IMG]https://i.imgur.com/EeLC5Mt.png[/IMG] මාත් අද තමයි මේක ට්‍රයි කලේ.ඒ හින්දා මොන මොන ලෙඩ එයිද කියන්න බෑ.ක්‍රෝම් එකේ නම් ඉස්සර වගේම වැඩ .. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom