Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
ll - Instrumental Songzz -ll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබව සාදරයෙන් පිළිගන්නවා. අනිත් හුඟ දෙනෙක් වගේ හොරෙන්ම අරන් යන්නේ නැතිව ඔබ ලඟ තියෙන ඒවත් අපිත් එක්ක බෙදා ගන්ඩ සූදානම් වීම ගැන හරීම සන්තෝසයි. දිගටම අපිත් ඒකක රැදීලා ඉන්න. ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්ඩ. මෙතන ඉන්න අපේ සහෝදර සහෝදරියෝ හුඟ දෙනෙක් හරිම හොඳ අය. ඔයාට ඕනේ උදව්වක් කරයි.

ඒ වගේම ඔයා ලඟ තියෙන ඒවත් අපිත් ඒක්ක බෙදා ගන්නඩ. ඔයාලා මෙතින් මොනවා හරි ගන්නාවානම් ඒ ගත්ත සේ ගැන Quote කරලා අදහසක් ප්‍රකාශ කරන්ඩ අමතක කරන්ඩත් එපා. ඔබගේ අදහස් මේ සේවය දිගටම පවත්වාගෙන යාමට හරීම වැදගත්.

මොකද මේ විදියට ඔබලාට සින්දු / අනුවාදන ලබාදෙන්ඩ අපේ සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය /ශ්‍රමය/ මුදල් සෑහෙන්ඩ වියදම් කරනවා. ඉතිං ඒක නිසා මෙතනින් ලබා ගන්නා වගේම ඔබගේ දායකත්වයත් ලබා දෙනවානම් හරිම වටිනවා.

මෙන්න මෙහෙමයි ගීතයත් Upload කරන්නේ

මුලින්ම www.mediafire.com හෝ www.sendspace.com වලට ගිහින් ඒකේ Register වෙලා free Account එකක් හදා ගන්ඩ.

ඊට පස්සේ ඔබගේ ඊ මේල් ලිපිනය සහා රහස් පදය යොදාගෙන එයට ඇතුල් වෙලා Upload File යන ස්ථානයෙන් ඔබට අවශ්‍ය file එක Upload කරන්න. මේ විදියට අවශ්‍ය file එක upload කරලා ඉවරවුනාට පස්සේ ඔබට ලබා දෙන Shere URL එකත් ඒක්ක අදාල සිංදුවෙ නම සහ විස්තර ටයිප් කරලා. මෙතැනට දාන්ඩ.

මේ සම්බන්ධව මොනවා හරි ගැටළුවක් ඇත්නම් කියන්න අපි උදව් කරන්නම්.

ඔබට ජය.

[QUOTE="ninenet9, post: 5840672, member: 18685"] [B][SIZE=4][SIZE=3]ඔබව සාදරයෙන් පිළිගන්නවා. අනිත් හුඟ දෙනෙක් වගේ හොරෙන්ම අරන් යන්නේ නැතිව ඔබ ලඟ තියෙන ඒවත් අපිත් එක්ක බෙදා ගන්ඩ සූදානම් වීම ගැන හරීම සන්තෝසයි. දිගටම අපිත් ඒකක රැදීලා ඉන්න. ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්ඩ. මෙතන ඉන්න අපේ සහෝදර සහෝදරියෝ හුඟ දෙනෙක් හරිම හොඳ අය. ඔයාට ඕනේ උදව්වක් කරයි. ඒ වගේම ඔයා ලඟ තියෙන ඒවත් අපිත් ඒක්ක බෙදා ගන්නඩ. ඔයාලා මෙතින් මොනවා හරි ගන්නාවානම් ඒ ගත්ත සේ ගැන Quote කරලා අදහසක් ප්‍රකාශ කරන්ඩ අමතක කරන්ඩත් එපා. ඔබගේ අදහස් මේ සේවය දිගටම පවත්වාගෙන යාමට හරීම වැදගත්. මොකද මේ විදියට ඔබලාට සින්දු / අනුවාදන ලබාදෙන්ඩ අපේ සහෝදර සහෝදරියන් තමන්ගේ කාලය /ශ්‍රමය/ මුදල් සෑහෙන්ඩ වියදම් කරනවා. ඉතිං ඒක නිසා මෙතනින් ලබා ගන්නා වගේම ඔබගේ දායකත්වයත් ලබා දෙනවානම් හරිම වටිනවා. මෙන්න මෙහෙමයි ගීතයත් Upload කරන්නේ මුලින්ම [URL="http://www.mediafire.com"]www.mediafire.com[/URL] හෝ [URL="http://www.sendspace.com"]www.sendspace.com[/URL] වලට ගිහින් ඒකේ Register වෙලා free Account එකක් හදා ගන්ඩ. ඊට පස්සේ ඔබගේ ඊ මේල් ලිපිනය සහා රහස් පදය යොදාගෙන එයට ඇතුල් වෙලා Upload File යන ස්ථානයෙන් ඔබට අවශ්‍ය file එක Upload කරන්න. මේ විදියට අවශ්‍ය file එක upload කරලා ඉවරවුනාට පස්සේ ඔබට ලබා දෙන Shere URL එකත් ඒක්ක අදාල සිංදුවෙ නම සහ විස්තර ටයිප් කරලා. මෙතැනට දාන්ඩ. මේ සම්බන්ධව මොනවා හරි ගැටළුවක් ඇත්නම් කියන්න අපි උදව් කරන්නම්. ඔබට ජය. [/SIZE] [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom