LLB රිසාල්ට් අවුට් වෙලා ලු සිංහලයෝh!!!!!!
බොලා මන් මේ දැන් ටිකකට කලින් දැනගත්තේ!!!!!

ඕපන් යූනිවසිටියේ LLB එන්ට්රන්ස් එක්සෑම් එකේ රිසාල්ට්ස් අවුට් වෙලාලු බොලවු!!!!!!!!!

ඒත් මේක බලාග්න්න පුලුවන් කොහෙන්ද?????

දන්න එකෙක් ලින්ක් එක දාපල්ලා!!!!!!!!!
දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාගෙනම පලයල්ලා!!!!!!!!