LLB karapu/karana un ko

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ai ban dokku injo eki meki hama ekaama LLB karanne puka iran????
    Eha gedara banku akka LLB karanawa kiyala game un serama puka Iran eka karanna duwanawa class papers ehema hoyan...
    Aththatama eken labena advantages monawada? Ekek wat kiyanne ahaddi :dull:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    නීතිඥ වෙන්න නේ එල් එල් බී කරන්නේ. ලෝයර් කෙනෙක් වුනාම වෙන වාසි ගැන හිතාපං.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    නීතිඥ වෙන්න නේ එල් එල් බී කරන්නේ. ලෝයර් කෙනෙක් වුනාම වෙන වාසි ගැන හිතාපං.

    aththatama danne ne machan man kisima lawyer kenek ekka Katha karala/ganu denu karala ne
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    math danna un dethun denek LLB karanawa, eka hena lesi lu bn goda daanna, math karanna inne, ilaga awrudde.:D:D Diploma in criminology karannath asawak thynawa, eka civilian lata karanna puluwanda bn? mn hithnne be. online mn tutorial wagyak nn ehen mhen baluwa, :cool:. danna aththek pilithurak denta ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,161
    66,592
    113
    Lankawe nan pussy value eka wedi wenawa.kollota nan etchara wedak ne
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Machan court practice kare nathi un nithiwedi Lu karapu un lawyers lu:confused:
    Deke wenasai Dan man hoyanne:baffled:

    ඕක කලාම තව ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් එක්ක මාර ඉල්ලුම. ඩොකෙක් වුනත් ඉන්ජෙක් වුනත් බයො ඩිගිරියක් තිබ්බත් පේටන්ට්, හෙල්ත් කෙයාර් පැට්තේ නඩු, ෆොරෙන්සික් නඩු, ටෙක් ට්‍රන්ස්ෆෙර් සහ කන්සල්ටින් වලට මාර විදියට ඉල්ලනව. ප්‍රැක්ටිස් කරල නීතිඥම වෙන්න ඕනේ නෑ.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඕක කලාම තව ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් එක්ක මාර ඉල්ලුම. ඩොකෙක් වුනත් ඉන්ජෙක් වුනත් බයො ඩිගිරියක් තිබ්බත් පේටන්ට්, හෙල්ත් කෙයාර් පැට්තේ නඩු, ෆොරෙන්සික් නඩු, ටෙක් ට්‍රන්ස්ෆෙර් සහ කන්සල්ටින් වලට මාර විදියට ඉල්ලනව. ප්‍රැක්ටිස් කරල නීතිඥම වෙන්න ඕනේ නෑ.

    Forensic pathological prashnayak unama llb karapu dokku ganne kohomada ban ? Ethakota forensic pathologists un wedak nane
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Forensic pathological prashnayak unama llb karapu dokku ganne kohomada ban ? Ethakota forensic pathologists un wedak nane

    වැඩක් නැති වෙන්නේ නෑ. දැන් හැම තැනම ඉල්ලන්නෙ මල්ටි ඩිසිප්ලිනරි කොලිෆිකෙශන්. එක ෆීල්ඩ් එකකට කොටුවෙච්ච උන්ට අනාගතයේ අවස්තා අඩුයි. කන්සල්ටින් ෆර්ම්ස් වල අද ඩොක්කු කී දෙනෙක් වැඩ කරනවද, උන් කරන්නේ ප්‍රොබ්ලම් සෝල්වින්ග්. උන්ගේ විශයට අදාල හෙල්ත් කෙයාර් පැත්තේ ඒවත් කරනවා, තනිකර වෙන කොම්පැනි වල ආර්තික,ලොජිස්ටික්ස් ප්‍රශ්න විසදන්න ගන්නවා ඉන්ජෝ, ඩොක්කු. පොඩ්ඩක් බලපන් මැකන්සි, බොස්ටන් කන්සල්ටින්ග් ගෲප් වගේ එවායේ ඉන්න උන්.

    මම දැක්ක ෆොරෙන්සික් පැතලොජිස්ට්, පොරට ලෝ ඩිග්‍රියක් තියෙනවා, ඌ අහිංසක හිරේ ගිය මිනිහෙක් බේරගන්න උගෙ මෙඩිකල් දැනුමයි ලෝ දැනුමයි දෙකම දාලා බෙරාගත්තා.