ටැක්ස් ඉවේෂන් කරන්නම මේවා කරනවා කියලා ප්‍රීසියුම් කරන්නෙ ඇයි?
ලංකාවට Paypal, stripe ඇතුලු ගොඩක් පේමන්ට් ගේට්වේ සපෝට් නැහැ. ඉන්ටර්නැෂිනල් ක්ලයන්ට්ලගෙන් පේමන්ට් ගන්න ලිමිටඩ් ඔප්ෂන් තියෙන්නෙ. මෙච්චර කාලයකට තිබ්බ ගවර්මන්ට් එකකින්වත් ඔ්වට මොනවත් කලේ නැහැ. (හැබැයි ගේන USD වලට ටැක්ස් ගහන්නයි , Foreign services වලට VAT ගහන්නයි නං පැනගන එනවා)
ඔච්චර හෑලි ගහන්න දෙයක් නෑ. ගොනා හැරෙනකොට තේරෙනවා පොල් පැලේට කියලා. ඒකයි අරම කිව්වෙ.
උබල කතා කරන්නෙ හරියට මෙච්චර කල් ඕව තිබිලා දැන් ආණ්ඩුව ආවට පස්සෙ නැතිවෙලා වගේනෙ.
හරියට ටැක්ස් ගෙවන්න වෙනකොට වෙනදට වඩා USA කොම්පැණි රෙජිස්ටර් කරන්නෙ කොහොමද කියලා social media වල එකපාර හයිප් එකක් එද්දිත් තෙිරෙන්නෙ නැත්තං ඒකට මොනව කියන්නද
උබ තොප්පි දාගන්න ඕන නෑ. උබ හොයන ඇත්ත හේතුව උබ දන්නව ඇතිනෙ.
ඉතිං ඒවා රජයෙන් කරලා දෙන්නෙ නැතිකොට ඒ ඔප්ෂන්ස් හදාගන්න මිනිස්සුන්ට සිද්දවෙනවා Foreign LLC රෙජිස්ටර් කරන්න.
ඒ ප්‍රශ්න නෑ කිව්වෙ නෑනෙ. ඒව කලිනුත් තිබුණා. අවුරුදු 50කට වඩා බලේ තිබිච්ච උන් හැදුවෙ නෑනෙ. මේ අලුත් අාණ්ඩුව ඒව හදයි ඉස්සරහට. මාසෙන් අවුරුද්දෙන් කරන්න නං බැරිවෙයි.
එහෙම උනාම උඹල වගේ උන් ප්‍රීසියුම් කරනවා ටැක්ස් ඉවේෂන් කරන්න හදනවා කියලා.. ට්‍රැක්ද උඹට..
බහුතරය කරන්න හදන එක කිව්වෙ. උබට අදාළ නැත්තං කලබල වෙන්න එපා.
ඉස්සර ඉදලම මෙහෙ හම්බකරන එව්වටත් ටැක්ස් ගෙව්වා. USD වලට ටැක්ස් ගැහුවට පස්සෙ ඒවත් ගෙවනවා දැනටත්.
එළ

උඹල වෙන රටවල ඉඳලා රට හදන්න කතාව. අපි මේ රට අන්තිම හොම්බෙන් ගිය වෙලේවත් රට දාල ගිය නැති මිනිස්සු (යන්න පුලුවන් කම තියාගනත් - නැත්තං කියයි යන්න බැරිව ඉන්නවා කියල) .
ත්‍රෙඩ් එකටයි දාපු රිප්ලයි එකටයි අදාළව කතා කරමු බන්. ඕවට රිප්ලයි දාලම මට දැන් ඇතිවෙලා. ඔය කතාව ලංකාවෙ ඉන්න හැමඑකාම කියනවා. උන්ගෙ හැටියට දැන් රට ගිහින් උන්ට වඩා උන්ට පුලුවන්. හැබැයි ඇත්තම කතාව 100% ටම වගේ බෑ

(99%ක් දාමුකො අපි)
හරියට ධම්මික පෙරේරා වගේ. ලංකාවෙ ඉන්නකන් සුපිරිම බිස්නස් ඩයල් එකක්. හැබැයි වෙන රටක ගමකට ගියාම ඊට වඩා ඩයල් ඕන තරං ඉන්නවා. ඉතින් ධම්මික කිව්වොත් අපිටත් රට ගිහින් මේම මේම කරන්න පුලුවන්කම තිබුණට අපි යන්නෙ නෑ කියලා පුකෙන් විතරක් නෙවෙයි එතකොට හිනායන්නෙ. කෙටියෙන් කිව්වොත් බැරි නිසා තමයි ඒ එහෙම ඉන්නෙ
ඒ නිසා මේකට අදාළ දේ විතරක් කතාකරමු
හම්බකරපු හැම ඩොලර් එකම ලංකාවට ගෙනාපු මිනිස්සු.
එළ. ඩොලර් ගෙනාව කියන උන් ගොඩක් ඉන්නවා. හැබැයි ලංකාවට නං ඒකෙන් සතපහක වැඩක් උනේ නෑ. ටැක්ස් ගෙව්වෙත් නෑ. බැංකු හරහා ගෙනාවෙත් නෑ.
ඒකත් උබට අදාළ නැත්තං තොප්පි දාගන්න එපා