Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LLC registration karapu un warellako..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔච්චර හෑලි ගහන්න දෙයක් නෑ. ගොනා හැරෙනකොට තේරෙනවා පොල් පැලේට කියලා. ඒකයි අරම කිව්වෙ.

උබල කතා කරන්නෙ හරියට මෙච්චර කල් ඕව තිබිලා දැන් ආණ්ඩුව ආවට පස්සෙ නැතිවෙලා වගේනෙ.

හරියට ටැක්ස් ගෙවන්න වෙනකොට වෙනදට වඩා USA කොම්පැණි රෙජිස්ටර් කරන්නෙ කොහොමද කියලා social media වල එකපාර හයිප් එකක් එද්දිත් තෙිරෙන්නෙ නැත්තං ඒකට මොනව කියන්නද

උබ තොප්පි දාගන්න ඕන නෑ. උබ හොයන ඇත්ත හේතුව උබ දන්නව ඇතිනෙ.

ඒ ප්රශ්න නෑ කිව්වෙ නෑනෙ. ඒව කලිනුත් තිබුණා. අවුරුදු 50කට වඩා බලේ තිබිච්ච උන් හැදුවෙ නෑනෙ. මේ අලුත් අාණ්ඩුව ඒව හදයි ඉස්සරහට. මාසෙන් අවුරුද්දෙන් කරන්න නං බැරිවෙයි.

බහුතරය කරන්න හදන එක කිව්වෙ. උබට අදාළ නැත්තං කලබල වෙන්න එපා.

එළ

ත්රෙඩ් එකටයි දාපු රිප්ලයි එකටයි අදාළව කතා කරමු බන්. ඕවට රිප්ලයි දාලම මට දැන් ඇතිවෙලා. ඔය කතාව ලංකාවෙ ඉන්න හැමඑකාම කියනවා. උන්ගෙ හැටියට දැන් රට ගිහින් උන්ට වඩා උන්ට පුලුවන්. හැබැයි ඇත්තම කතාව 100% ටම වගේ බෑ  (99%ක් දාමුකො අපි)

හරියට ධම්මික පෙරේරා වගේ. ලංකාවෙ ඉන්නකන් සුපිරිම බිස්නස් ඩයල් එකක්. හැබැයි වෙන රටක ගමකට ගියාම ඊට වඩා ඩයල් ඕන තරං ඉන්නවා. ඉතින් ධම්මික කිව්වොත් අපිටත් රට ගිහින් මේම මේම කරන්න පුලුවන්කම තිබුණට අපි යන්නෙ නෑ කියලා පුකෙන් විතරක් නෙවෙයි එතකොට හිනායන්නෙ. කෙටියෙන් කිව්වොත් බැරි නිසා තමයි ඒ එහෙම ඉන්නෙ

ඒ නිසා මේකට අදාළ දේ විතරක් කතාකරමු

එළ. ඩොලර් ගෙනාව කියන උන් ගොඩක් ඉන්නවා. හැබැයි ලංකාවට නං ඒකෙන් සතපහක වැඩක් උනේ නෑ. ටැක්ස් ගෙව්වෙත් නෑ. බැංකු හරහා ගෙනාවෙත් නෑ.

ඒකත් උබට අදාළ නැත්තං තොප්පි දාගන්න එපා

[QUOTE="shenat, post: 30839287, member: 30790"] ඔච්චර හෑලි ගහන්න දෙයක් නෑ. ගොනා හැරෙනකොට තේරෙනවා පොල් පැලේට කියලා. ඒකයි අරම කිව්වෙ. උබල කතා කරන්නෙ හරියට මෙච්චර කල් ඕව තිබිලා දැන් ආණ්ඩුව ආවට පස්සෙ නැතිවෙලා වගේනෙ. හරියට ටැක්ස් ගෙවන්න වෙනකොට වෙනදට වඩා USA කොම්පැණි රෙජිස්ටර් කරන්නෙ කොහොමද කියලා social media වල එකපාර හයිප් එකක් එද්දිත් තෙිරෙන්නෙ නැත්තං ඒකට මොනව කියන්නද 😂 උබ තොප්පි දාගන්න ඕන නෑ. උබ හොයන ඇත්ත හේතුව උබ දන්නව ඇතිනෙ. ඒ ප්රශ්න නෑ කිව්වෙ නෑනෙ. ඒව කලිනුත් තිබුණා. අවුරුදු 50කට වඩා බලේ තිබිච්ච උන් හැදුවෙ නෑනෙ. මේ අලුත් අාණ්ඩුව ඒව හදයි ඉස්සරහට. මාසෙන් අවුරුද්දෙන් කරන්න නං බැරිවෙයි. බහුතරය කරන්න හදන එක කිව්වෙ. උබට අදාළ නැත්තං කලබල වෙන්න එපා. එළ 👍✌️ ත්රෙඩ් එකටයි දාපු රිප්ලයි එකටයි අදාළව කතා කරමු බන්. ඕවට රිප්ලයි දාලම මට දැන් ඇතිවෙලා. ඔය කතාව ලංකාවෙ ඉන්න හැමඑකාම කියනවා. උන්ගෙ හැටියට දැන් රට ගිහින් උන්ට වඩා උන්ට පුලුවන්. හැබැයි ඇත්තම කතාව 100% ටම වගේ බෑ 😹 (99%ක් දාමුකො අපි) හරියට ධම්මික පෙරේරා වගේ. ලංකාවෙ ඉන්නකන් සුපිරිම බිස්නස් ඩයල් එකක්. හැබැයි වෙන රටක ගමකට ගියාම ඊට වඩා ඩයල් ඕන තරං ඉන්නවා. ඉතින් ධම්මික කිව්වොත් අපිටත් රට ගිහින් මේම මේම කරන්න පුලුවන්කම තිබුණට අපි යන්නෙ නෑ කියලා පුකෙන් විතරක් නෙවෙයි එතකොට හිනායන්නෙ. කෙටියෙන් කිව්වොත් බැරි නිසා තමයි ඒ එහෙම ඉන්නෙ 👍 ඒ නිසා මේකට අදාළ දේ විතරක් කතාකරමු 👍 එළ. ඩොලර් ගෙනාව කියන උන් ගොඩක් ඉන්නවා. හැබැයි ලංකාවට නං ඒකෙන් සතපහක වැඩක් උනේ නෑ. ටැක්ස් ගෙව්වෙත් නෑ. බැංකු හරහා ගෙනාවෙත් නෑ. ඒකත් උබට අදාළ නැත්තං තොප්පි දාගන්න එපා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom