LLM Model ගැන පොඩි දෙයක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    images.jpg

    මචන්ලා Llama වගේ model එකක් local pc එකක run කරනවනම් pc එකේ hardware කොහොමද තියෙන්න ඕනේ
    අනිත් එක image genarate කරන්න දැනට තියෙන හොදම model එක මොකක්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    Ollama use කරන්න පුළුවන්. GPU ඕනි model තියෙනවා නැති ඒව තියෙනවා. Pc එකේ performance බලලා select කරලා download කරගන්න පුළුවන් මොඩ්ල්.

    Image gen කරන්න open source තියෙන්නේ flex එක තමා. ඒත් ඕක variate වෙනවා requirement එක අනුව.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Ollama use කරන්න පුළුවන්. GPU ඕනි model තියෙනවා නැති ඒව තියෙනවා. Pc එකේ performance බලලා select කරලා download කරගන්න පුළුවන් මොඩ්ල්.

    Image gen කරන්න open source තියෙන්නේ flex එක තමා. ඒත් ඕක variate වෙනවා requirement එක අනුව.
    machn googel colab walin wage karaganna bari weida