Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lnkin Park පෙරළිකාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rock වංශකතාවේ පෙරළිකාරයෝ.

Linkin Park කිව්වහම නොදන්නා කෙනෙක් නැහැ නේද?ගොඩක් අය මෙයාලගේ සින්දු අහල තිබ්බට මම අද කියන්න යන්නේ මේ band එක ගැන ව්ස්තර ටිකක්.

Linkin Park කියන්නේ ඇමරිකාවේ California ප්‍රාන්තයේ Agoura Hills, කියන නගරය කේන්ද්‍ර කරගෙන 1996 වර්ෂයේ බිහිවුන සංගීත කණ්ඩායමක්. Californiaවේ Agoura උසස පාසලේ ඉගනගන්න අවදියේදී Mike Shinoda, Brad Delson, සහ Rob Bourdon කියන මිත්‍රයෝ තුන්දෙනා එකතුවෙලා Xero කියන නමින් තමයි මේක ආරම්භවෙන්නේ. පසුව පාසල තුලමෙන්ම ප්‍රාන්තයේ ලබන ජනප්‍රියතාවය උඩ Mike තීරණය කරනවා මෙය ඇමරිකාවපුරා ගෙනයන්න.ඒ අරමුණ නිසාම ඔවුන්ගේ පාසලේම තවත් මිත්‍රයෝ තුන්දෙනෙක් සංගීත කණ්ඩායමට එකතුවෙනවා. ඒ තමයි David "Phoenix" Farrell , Joe Hahn සහ Mark Wakefield කියන අය.

Xero නමින් හදින්වූ කණ්ඩායම

අඩු පහසුකම් යටතේ 1996 වර්ෂයේදී එයාල පලවෙනි recording එක කරන්නේ Mikeගේ කාමරේ හදාගත්ත home studio එකක.නමුත් ඔවුන්ගේ ගීත පටිගත කිරීමේ ගුණාත්මක භාවය මදිකම නිසා නිෂ්පාදක සමාගමක් (record Lable ) එකක් සමග ගිවිසුමකට එලබීමට නොහැකිව තිබෙනවා. කණ්ඩායමේ මේ අසාර්ථකත්වය සිය සංගීත දිවියට බාදාවක් යයි සිතපු ප්‍රධාන ගායකයා වශයෙන් කටයුතු කරපු Mark Wakefield 1998 වර්ෂයේදී Xero කණ්ඩායමෙන් ඉවත්වෙනවා.කෙසේ නමුත් Mike සහ මිතුරු කැල අපහසුතා මධ්‍යයේ ප්‍රධාන ගායකයකු නොමැතිව සංගීත කණ්ඩායම ගෙනයන්නේ හරිම උනන්දුවෙන්. 1999 වර්ෂයේදී Xero කණ්ඩායමට Chester Bennington එකතු වෙන්නේ Xero කණ්ඩායමේ තීරණාත්මක සාදකයක් වශයෙන්.ඔහුව ප්‍රධාන ගායකයා වශයෙන් Mike ව්සින් බදවාගන්නේ Jeff Blue නමැති පුද්ගලයෙකුගේ මගපෙන්වීම යටතේ.

මේ කාලයේදීම කණ්ඩායමේ නම Hybrid Theory වශයෙන් වෙනස්කරන්න යාලුවෝ ටික තීරනයකරනවා.නමුත් Chester කියන්නේ කණ්ඩායමට ජීවයක් වගේම වාසනාව ගේන පුද්ගලයෙකු විදිහට කණ්ඩායම ඇතුලේ තැනක් හැදෙනවා. එනිසාම ඔහුගේ තීරණයකට අනුව Hybrid Theory කියන නම වෙනුවට Linkin Park (LP ) කියන නම කණ්ඩායමට යොදනවා.මේ හරියටම 2000 වර්ෂයේ.

LP කණ්ඩායම තමන්ගේ Home ටෝව්න් තුල ඉතා ඉහල ජනප්‍රියතාවයක් ලබනවා.මේ නිසාම ඔවුන් සය සංගීත භාණ්ඩ සදහා නවීන තාක්ෂනය මුසුකරන්න අවස්ථාවක් උදාකරගන්නවා.නමුත් මොවුන් කොපමණ උත්සහකලත් කිසිම සංගීත තැටි නිශ්පාදකයෙක් සමග ගිවිසුමකට එළබෙන්න බැරි වෙනවා.මොකද LP කණ්ඩායමේ සංගීත රසය ඒ යුගයේ ජනප්‍රිය සංගීතය ගණයට නොවැටුන නිසා.කෙසේ නමුත් මෙන්න මේ වෙලාවේ පිහිටට නැවතත් Jeff Blue කියන පුද්ගලයා පැමිණෙනවා.

Jeff Blue කියනේ කව්ද කියල නොකිව්වොත් අඩුවක්.Jeff Blue කියන්නේ Zomba Music කියන ආයතනයේ උප සභාපත්වරයෙක්.ඔහුට සංගීත සමාගම් සමග ලොකු සම්බන්ධකමක් තියනවා.

Jeff Blue

මේ නිසාම Jeff Blue ගේ මාර්ගයෙන් Warner Bros Records * ආයතනය සමග LP කණ්ඩායමට ගිවීසුම ගතවෙන්න අවස්තාව හම්බ වෙනවා.ඒ සමගම Linkin Park සංගීත කණ්ඩායම සය කුලුදුල් ගීත ඇල්බමය 2000 ඔක්තෝම්බර් 24 වනදා ලොවට නිකුත් කරනවා Hybrid Theory නමින්.මෙය ඔවුන්ගේ සංගීත දිවියේ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන්න පුළුවන්. මිලියන 4.8 පිටපත් අලවිකරම්න් 2001 වසරේ වැඩිම අදායමක් ලැබූ ගීත ඇල්බමය බවට පත්වුනා.එසේම "Crawling" සහ "One Step Closer" යන ගීත දෙක එම වසරේ රේඩියෝ මගින් තේරූ හොදම alternative rock ගීත අතර රැදී තිබුනා.ඒ වගේම මෙම ගීත ඇල්බමයේ අඩංගු ගීත තුනක් Dracula 2000, Little Nicky සහ Valentine යන චිත්‍රපටිවල තේමා ගීය වශයෙන් යොදාගනු ලැබුවා.එසේම Crawling කියන ගීතය සදහා Garmmy සම්මාන උළෙලේදී හොදම Hard rock ඉදිරිපත්කිරීම වශයෙන් සම්මාන හිම්වුන.තවත් ගීත දෙකක් හොදම rock ඇල්බමය වශයෙන් සහ හොදම නවක සංගීත කණ්ඩායම සදහාවන සම්මාන සදහා නම් යෝජනාවුනා.

මේ ගීත ඇල්බමය ඔස්සේ ඇමරිකාව පුරා සංගීත සංදර්ශන 320 පමණ පවත්වන්නට LP කණ්ඩායමට හැකිඋනා.ඔවුන්ගේ සංගීත දිවියේ ලබූ හොදම අවස්තාව ලෙස Mike අදටත් සිහපත් කරන්නේ Hybrid Theory ගීත ඇල්බමයයි.

කෙසේ හෝ පළමු ගීත ඇල්බමය ඔස්සේ ලැබූ මුදල්, ජනප්‍රියතාවය ඔස්සේ සිය දෙවන ගීත ඇල්බමය 2003 වසරේ මාර්තු 25 Meteora නම්න් නිකුත් කරනවා.මේ ගීත ඇල්බමයද එම වසරේ ඇමරිකාවේ සහ එංගලන්තයේ වැඩියෙන්ම අලවිවූ ඇල්බමය බවට පත්වෙනවා. Meteora ඇල්බමය පලමුසතියේ පිටපත් ලක්ෂ 8ක් අලවි කරමින් වාර්තාවක්ද ෆිටුවා තබෙනවා.ඒ සමගම එතෙක් ඇමරිකාවට පමණක් සීමා වූ LP සංදර්ශන මාලාව ලොව වටා ගමන්කිරීම අරබනවා.

2004 වසර අවසානය තෙක්ම මේ ගමන යන ඔවුන් එතන පටන් තවත් වසර කීපයක් සිය සංගීත දිවියේ උන්නතිය සදහා ආයෝජනයකට පෙලබෙනවා.මොකද මම එහෙම කියන්නේ ඔවුන් 2006 වසරේ තම තෙවන ගීත ඇල්බමය පිට කිරීමට ප්‍රථම ඇමරිකාවේ සංගීත ශේත්රයේ උඩුයට්කුරුකළව්කීප පොලක් එක්කම ගීත නිකුත් කරනවා.මේ කාලේ වෙනකොට තමන්ටම කියල studio එකක් හද්දගන්න LP කණ්ඩායම එවකට ප්‍රසිද්ද Rap ගායකයකු වන Jay -Z සමග සිය rock ගීත මුසුකරම්න් නවතම අතදාබලීමක් කරනවා.මෙය අමර්කාවේ ඉතා ජනප්‍රිය වෙනවා.

[YOUTUBE]DLlF2FMv968[/YOUTUBE]

අවසානයේ මේ සියලු අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් Minutes to Midnight වශයෙන් සිය තුන්වන ගීත ඇල්බමය 2007 වසරේ මැයි 15 නිකුත් කරන්නේ මෙතෙක් පැවති සිය rock සංගීත කලාව අලුත්ම ආරකට ගෙනයම්න්.

මෙයද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම අලවියක් ලබබින් පවතිනවා.

A Thousand Suns නම්න් සිය හතරවන ගීත ඇල්බමයද 2009 වසරේ නකුත් කළා.ලෝකයේ පවතින සමාජීය හා දේශපාලනය ගැන ගැබුරින් කතාබහට ලක්වූ ඇල්බමයක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

මම ඔය කිව්වේ rock සංගීත කණ්ඩායමක් විදිහට ලප් කණ්ඩායමේ ඉතිහාසය ගැනයි. පහලින් දාල තියන්නේ අද ඉන්න සාමාජිකයන්ගේ වීස්ථර ටිකක්.

Chester

Name : Chester Charles Bennington

Born : March 20, 1976 (age 35)

Occupations: Musician, singer-songwriter, actor

Instruments : guitar, keyboard, drums

Mike

Name: Michael Kenji Shinoda

Born: February 11, 1977 (age 34)

Occupations: Musician, singer-songwriter, lyricist, composer, rapper, vocalist, guitarist, pianist, producer, graphic designer, visual artist

Instruments: Vocals, rapping, guitar, keyboard, piano, samples, organ, percussion

Mr.Hahn

Name: Joe Hahn

Born: March 15, 1977 (age 34)

Occupations: Musician, music video director, painter

Instruments : Turntables, sampler, keyboards, backing vocals

Big Bad Brad(BBB)

Name: Bradford Phillip Delson

Born: December 1, 1977 (age 33)

Occupations: Musician, A&R Representative

Instruments : Guitar, bass guitar, keyboards, saxophone, vocals

Phi Phi

Name: David Michael Farrell

Born: 8 February 1977

Occupations: Musician, Grapich Artist

Instruments : Guitar, bass guitar, keyboards,backing vocals

Rob

Name: Robert Gregory Bourdon

Born: January 20, 1979

Occupations: Drumer, Grapich Artist

Instruments : Drum, guitar, bass guitar, keyboards,

මොනවා වුනත් අද ලෝකයේ ජනප්‍රියම rock සංගීත කණ්ඩායම බවට අද වෙනකොට LP කට්ට්ය පත්වෙලා ඉන්නේ තමන්ගේ දක්ෂතාවය කැපවීම නිසාමයි.අපිට ගන්න තියන හොදම දේ අන්න එකයි

[QUOTE="tintin123, post: 10462414, member: 95387"] [SIZE="3"] Rock වංශකතාවේ පෙරළිකාරයෝ. [IMG]http://www.downeu.com/uploads/posts/2011-02/linkin-park-discography.jpg[/IMG] Linkin Park කිව්වහම නොදන්නා කෙනෙක් නැහැ නේද?ගොඩක් අය මෙයාලගේ සින්දු අහල තිබ්බට මම අද කියන්න යන්නේ මේ band එක ගැන ව්ස්තර ටිකක්. Linkin Park කියන්නේ ඇමරිකාවේ California ප්‍රාන්තයේ Agoura Hills, කියන නගරය කේන්ද්‍ර කරගෙන 1996 වර්ෂයේ බිහිවුන සංගීත කණ්ඩායමක්. Californiaවේ Agoura උසස පාසලේ ඉගනගන්න අවදියේදී Mike Shinoda, Brad Delson, සහ Rob Bourdon කියන මිත්‍රයෝ තුන්දෙනා එකතුවෙලා Xero කියන නමින් තමයි මේක ආරම්භවෙන්නේ. පසුව පාසල තුලමෙන්ම ප්‍රාන්තයේ ලබන ජනප්‍රියතාවය උඩ Mike තීරණය කරනවා මෙය ඇමරිකාවපුරා ගෙනයන්න.ඒ අරමුණ නිසාම ඔවුන්ගේ පාසලේම තවත් මිත්‍රයෝ තුන්දෙනෙක් සංගීත කණ්ඩායමට එකතුවෙනවා. ඒ තමයි David "Phoenix" Farrell , Joe Hahn සහ Mark Wakefield කියන අය. [IMG]http://userserve-ak.last.fm/serve/500/35402821/Xero.jpg[/IMG] [COLOR="Olive"]Xero නමින් හදින්වූ කණ්ඩායම[/COLOR] අඩු පහසුකම් යටතේ 1996 වර්ෂයේදී එයාල පලවෙනි recording එක කරන්නේ Mikeගේ කාමරේ හදාගත්ත home studio එකක.නමුත් ඔවුන්ගේ ගීත පටිගත කිරීමේ ගුණාත්මක භාවය මදිකම නිසා නිෂ්පාදක සමාගමක් (record Lable ) එකක් සමග ගිවිසුමකට එලබීමට නොහැකිව තිබෙනවා. කණ්ඩායමේ මේ අසාර්ථකත්වය සිය සංගීත දිවියට බාදාවක් යයි සිතපු ප්‍රධාන ගායකයා වශයෙන් කටයුතු කරපු Mark Wakefield 1998 වර්ෂයේදී Xero කණ්ඩායමෙන් ඉවත්වෙනවා.කෙසේ නමුත් Mike සහ මිතුරු කැල අපහසුතා මධ්‍යයේ ප්‍රධාන ගායකයකු නොමැතිව සංගීත කණ්ඩායම ගෙනයන්නේ හරිම උනන්දුවෙන්. 1999 වර්ෂයේදී Xero කණ්ඩායමට Chester Bennington එකතු වෙන්නේ Xero කණ්ඩායමේ තීරණාත්මක සාදකයක් වශයෙන්.ඔහුව ප්‍රධාන ගායකයා වශයෙන් Mike ව්සින් බදවාගන්නේ Jeff Blue නමැති පුද්ගලයෙකුගේ මගපෙන්වීම යටතේ. මේ කාලයේදීම කණ්ඩායමේ නම Hybrid Theory වශයෙන් වෙනස්කරන්න යාලුවෝ ටික තීරනයකරනවා.නමුත් Chester කියන්නේ කණ්ඩායමට ජීවයක් වගේම වාසනාව ගේන පුද්ගලයෙකු විදිහට කණ්ඩායම ඇතුලේ තැනක් හැදෙනවා. එනිසාම ඔහුගේ තීරණයකට අනුව Hybrid Theory කියන නම වෙනුවට Linkin Park (LP ) කියන නම කණ්ඩායමට යොදනවා.මේ හරියටම 2000 වර්ෂයේ. LP කණ්ඩායම තමන්ගේ Home ටෝව්න් තුල ඉතා ඉහල ජනප්‍රියතාවයක් ලබනවා.මේ නිසාම ඔවුන් සය සංගීත භාණ්ඩ සදහා නවීන තාක්ෂනය මුසුකරන්න අවස්ථාවක් උදාකරගන්නවා.නමුත් මොවුන් කොපමණ උත්සහකලත් කිසිම සංගීත තැටි නිශ්පාදකයෙක් සමග ගිවිසුමකට එළබෙන්න බැරි වෙනවා.මොකද LP කණ්ඩායමේ සංගීත රසය ඒ යුගයේ ජනප්‍රිය සංගීතය ගණයට නොවැටුන නිසා.කෙසේ නමුත් මෙන්න මේ වෙලාවේ පිහිටට නැවතත් Jeff Blue කියන පුද්ගලයා පැමිණෙනවා. Jeff Blue කියනේ කව්ද කියල නොකිව්වොත් අඩුවක්.Jeff Blue කියන්නේ Zomba Music කියන ආයතනයේ උප සභාපත්වරයෙක්.ඔහුට සංගීත සමාගම් සමග ලොකු සම්බන්ධකමක් තියනවා. [IMG]http://i113.photobucket.com/albums/n205/AveryP85/8719_159176539875_824954875_2486-1.jpg[/IMG] [COLOR="DarkOliveGreen"]Jeff Blue[/COLOR] මේ නිසාම Jeff Blue ගේ මාර්ගයෙන් Warner Bros Records * ආයතනය සමග LP කණ්ඩායමට ගිවීසුම ගතවෙන්න අවස්තාව හම්බ වෙනවා.ඒ සමගම Linkin Park සංගීත කණ්ඩායම සය කුලුදුල් ගීත ඇල්බමය 2000 ඔක්තෝම්බර් 24 වනදා ලොවට නිකුත් කරනවා H[B]ybrid Theory[/B] නමින්.මෙය ඔවුන්ගේ සංගීත දිවියේ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන්න පුළුවන්. මිලියන 4.8 පිටපත් අලවිකරම්න් 2001 වසරේ වැඩිම අදායමක් ලැබූ ගීත ඇල්බමය බවට පත්වුනා.එසේම "Crawling" සහ "One Step Closer" යන ගීත දෙක එම වසරේ රේඩියෝ මගින් තේරූ හොදම alternative rock ගීත අතර රැදී තිබුනා.ඒ වගේම මෙම ගීත ඇල්බමයේ අඩංගු ගීත තුනක් Dracula 2000, Little Nicky සහ Valentine යන චිත්‍රපටිවල තේමා ගීය වශයෙන් යොදාගනු ලැබුවා.එසේම Crawling කියන ගීතය සදහා Garmmy සම්මාන උළෙලේදී හොදම Hard rock ඉදිරිපත්කිරීම වශයෙන් සම්මාන හිම්වුන.තවත් ගීත දෙකක් හොදම rock ඇල්බමය වශයෙන් සහ හොදම නවක සංගීත කණ්ඩායම සදහාවන සම්මාන සදහා නම් යෝජනාවුනා. [IMG]http://www.paulsawesomeworld.com/wp-content/uploads/2010/07/linkinpark-hybridtheory.jpg[/IMG] මේ ගීත ඇල්බමය ඔස්සේ ඇමරිකාව පුරා සංගීත සංදර්ශන 320 පමණ පවත්වන්නට LP කණ්ඩායමට හැකිඋනා.ඔවුන්ගේ සංගීත දිවියේ ලබූ හොදම අවස්තාව ලෙස Mike අදටත් සිහපත් කරන්නේ Hybrid Theory ගීත ඇල්බමයයි. කෙසේ හෝ පළමු ගීත ඇල්බමය ඔස්සේ ලැබූ මුදල්, ජනප්‍රියතාවය ඔස්සේ සිය දෙවන ගීත ඇල්බමය 2003 වසරේ මාර්තු 25 Meteora නම්න් නිකුත් කරනවා.මේ ගීත ඇල්බමයද එම වසරේ ඇමරිකාවේ සහ එංගලන්තයේ වැඩියෙන්ම අලවිවූ ඇල්බමය බවට පත්වෙනවා. Meteora ඇල්බමය පලමුසතියේ පිටපත් ලක්ෂ 8ක් අලවි කරමින් වාර්තාවක්ද ෆිටුවා තබෙනවා.ඒ සමගම එතෙක් ඇමරිකාවට පමණක් සීමා වූ LP සංදර්ශන මාලාව ලොව වටා ගමන්කිරීම අරබනවා. [IMG]http://3.bp.blogspot.com/_rQXuXH9xWUo/SRtEcJglXPI/AAAAAAAAAGM/OZphX7wfzMk/s400/MeteoraLP.jpg[/IMG] 2004 වසර අවසානය තෙක්ම මේ ගමන යන ඔවුන් එතන පටන් තවත් වසර කීපයක් සිය සංගීත දිවියේ උන්නතිය සදහා ආයෝජනයකට පෙලබෙනවා.මොකද මම එහෙම කියන්නේ ඔවුන් 2006 වසරේ තම තෙවන ගීත ඇල්බමය පිට කිරීමට ප්‍රථම ඇමරිකාවේ සංගීත ශේත්රයේ උඩුයට්කුරුකළව්කීප පොලක් එක්කම ගීත නිකුත් කරනවා.මේ කාලේ වෙනකොට තමන්ටම කියල studio එකක් හද්දගන්න LP කණ්ඩායම එවකට ප්‍රසිද්ද Rap ගායකයකු වන Jay -Z සමග සිය rock ගීත මුසුකරම්න් නවතම අතදාබලීමක් කරනවා.මෙය අමර්කාවේ ඉතා ජනප්‍රිය වෙනවා. [YOUTUBE]DLlF2FMv968[/YOUTUBE] අවසානයේ මේ සියලු අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් Minutes to Midnight වශයෙන් සිය තුන්වන ගීත ඇල්බමය 2007 වසරේ මැයි 15 නිකුත් කරන්නේ මෙතෙක් පැවති සිය rock සංගීත කලාව අලුත්ම ආරකට ගෙනයම්න්. මෙයද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම අලවියක් ලබබින් පවතිනවා. [IMG]http://1.bp.blogspot.com/_lHY1coJzGOw/R07rBdxjF3I/AAAAAAAABww/afwxTHRq0M0/s400/minutes-to-midnight.jpg[/IMG] A Thousand Suns නම්න් සිය හතරවන ගීත ඇල්බමයද 2009 වසරේ නකුත් කළා.ලෝකයේ පවතින සමාජීය හා දේශපාලනය ගැන ගැබුරින් කතාබහට ලක්වූ ඇල්බමයක් ලෙස මෙය දක්වන්න පුළුවන්. [IMG]http://2.bp.blogspot.com/_UgqsKEvFAYE/TPGZXV5qenI/AAAAAAAAFn8/GWC4pIPFt2E/s400/Linkin+Park+-+A+Thousand+Suns+%255B2010%255D+%25283%2529.jpg[/IMG] මම ඔය කිව්වේ rock සංගීත කණ්ඩායමක් විදිහට ලප් කණ්ඩායමේ ඉතිහාසය ගැනයි. පහලින් දාල තියන්නේ අද ඉන්න සාමාජිකයන්ගේ වීස්ථර ටිකක්. Chester [IMG]http://linkinsims.li.funpic.de/bio/LS-Logo-Bio-Chester.jpg[/IMG] [B]Name[/B] : Chester Charles Bennington [B]Born[/B] : March 20, 1976 (age 35) [B]Occupations[/B]: Musician, singer-songwriter, actor [B]Instruments :[/B] guitar, keyboard, drums Mike [IMG]http://linkinsims.li.funpic.de/bio/LS-Logo-Bio-mike.jpg[/IMG] [B]Name:[/B] Michael Kenji Shinoda [B]Born:[/B] February 11, 1977 (age 34) [B]Occupations:[/B] Musician, singer-songwriter, lyricist, composer, rapper, vocalist, guitarist, pianist, producer, graphic designer, visual artist [B]Instruments[/B]: Vocals, rapping, guitar, keyboard, piano, samples, organ, percussion Mr.Hahn [IMG]http://linkinsims.li.funpic.de/bio/LS-Logo-Bio-mrhahn.jpg[/IMG] [B]Name:[/B] Joe Hahn [B]Born:[/B] March 15, 1977 (age 34) [B]Occupations:[/B] Musician, music video director, painter [B]Instruments :[/B] Turntables, sampler, keyboards, backing vocals Big Bad Brad(BBB) [IMG]http://linkinsims.li.funpic.de/bio/LS-Logo-Bio-Brad.jpg[/IMG] [B]Name:[/B] Bradford Phillip Delson [B]Born:[/B] December 1, 1977 (age 33) [B]Occupations:[/B] Musician, A&R Representative [B]Instruments :[/B] Guitar, bass guitar, keyboards, saxophone, vocals Phi Phi [IMG]http://linkinsims.li.funpic.de/bio/LS-Logo-Bio-phoenix.jpg[/IMG] [B]Name:[/B] David Michael Farrell [B]Born:[/B] 8 February 1977 [B]Occupations:[/B] Musician, Grapich Artist [B]Instruments :[/B] Guitar, bass guitar, keyboards,backing vocals Rob [IMG]http://linkinsims.li.funpic.de/bio/LS-Logo-Bio-rob.jpg[/IMG] [B]Name:[/B] Robert Gregory Bourdon [B]Born:[/B] January 20, 1979 [B]Occupations:[/B] Drumer, Grapich Artist [B]Instruments :[/B] Drum, guitar, bass guitar, keyboards, මොනවා වුනත් අද ලෝකයේ ජනප්‍රියම rock සංගීත කණ්ඩායම බවට අද වෙනකොට LP කට්ට්ය පත්වෙලා ඉන්නේ තමන්ගේ දක්ෂතාවය කැපවීම නිසාමයි.අපිට ගන්න තියන හොදම දේ අන්න එකයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom