Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
loan ekak ganna udaw karanna.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ඉල්ලන උදව්ව කවුරුත් කරන එකක් නෑ සමහර විට. එත් ගොඩක් ඉක්මනින් කරගන්න ඕන වැඩක් නිසා කට්ටියට කියල බලන්න හිතුන.

අපි IT කොම්පැනි එකක් පටන් අරන් කාලයක් කරගෙන ගියා. දැන් අපි පොඩි ඔෆීස් එකක් ගත්ත බත්තරමුල්ල හරියෙන්. ඇඩ්වාන්ස් දුන්නේ යාලුවෝ එකතු වෙලා සල්ලි දාල.

දැන් මාසයක් වෙන්ව එත් අපිට තාම අපේ වැඩ ටික එතන පටන් ගන්න බැරිඋනා මේ මාසෙට අපි එතනට කුලිය ගෙව්වේ අපේ යාළුවොන්ගේ සල්ලි එකතු කරල.

අපිට එතන වැඩ පටන්ගන්න තව බඩු වගයක් ගන්න ඕනේ. අපි ඒවා ගන්න loan එකක් apply කරලා තියෙන්නේ. එත් ප්රශ්නේ තියෙන්නේ ඒ loan එකේ garentor විදිහට sign කරන්න අනිවාර්යෙන් රජයේ සේවකයෙක් ඔනී. ඒ කෙනාගේ salary එක 26,000 වලට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ කෙනා වයස අවුරුදු 50 ට වඩා අඩු වෙන්නත් ඕනේ. එයා loan එකක් අරන් නැති වෙන්නත් ඕනේ.

ඒ වගේම එය වෙන loan 1 කට වඩා garentor sign කරලා නැති වෙන්නත් ඕනේ.

මෙන්න මේ වගේ කෙනෙක් අපිට හොයාගන්න බැරි උන නිසා මාසයක්ම අපේ loan එක ගන්න වැඩේ කල් ගිය.. කිසිම කෙනෙක් නෑ මේ සුදුසුකම් ඔක්කොම තියෙන. ඉතින් එකයි බැලුවේ එළකිරි යාලුවොන්ගෙන් වත් උදව්වක් ගන්න පුළුවන් වෙයිද කියල.

මේ වැඩේ කරලා දෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ උදව්ව කරලා දෙන්න.

බොහොම ස්තුති.

[QUOTE="yasitha_o3, post: 15443397, member: 6395"] මම මේ ඉල්ලන උදව්ව කවුරුත් කරන එකක් නෑ සමහර විට. එත් ගොඩක් ඉක්මනින් කරගන්න ඕන වැඩක් නිසා කට්ටියට කියල බලන්න හිතුන. අපි IT කොම්පැනි එකක් පටන් අරන් කාලයක් කරගෙන ගියා. දැන් අපි පොඩි ඔෆීස් එකක් ගත්ත බත්තරමුල්ල හරියෙන්. ඇඩ්වාන්ස් දුන්නේ යාලුවෝ එකතු වෙලා සල්ලි දාල. දැන් මාසයක් වෙන්ව එත් අපිට තාම අපේ වැඩ ටික එතන පටන් ගන්න බැරිඋනා මේ මාසෙට අපි එතනට කුලිය ගෙව්වේ අපේ යාළුවොන්ගේ සල්ලි එකතු කරල. අපිට එතන වැඩ පටන්ගන්න තව බඩු වගයක් ගන්න ඕනේ. අපි ඒවා ගන්න loan එකක් apply කරලා තියෙන්නේ. [COLOR="Red"][SIZE="5"]එත් ප්රශ්නේ තියෙන්නේ ඒ loan එකේ garentor විදිහට sign කරන්න අනිවාර්යෙන් රජයේ සේවකයෙක් ඔනී. ඒ කෙනාගේ salary එක 26,000 වලට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ කෙනා වයස අවුරුදු 50 ට වඩා අඩු වෙන්නත් ඕනේ. එයා loan එකක් අරන් නැති වෙන්නත් ඕනේ. ඒ වගේම එය වෙන loan 1 කට වඩා garentor sign කරලා නැති වෙන්නත් ඕනේ. [/SIZE][/COLOR] මෙන්න මේ වගේ කෙනෙක් අපිට හොයාගන්න බැරි උන නිසා මාසයක්ම අපේ loan එක ගන්න වැඩේ කල් ගිය.. කිසිම කෙනෙක් නෑ මේ සුදුසුකම් ඔක්කොම තියෙන. ඉතින් එකයි බැලුවේ එළකිරි යාලුවොන්ගෙන් වත් උදව්වක් ගන්න පුළුවන් වෙයිද කියල. මේ වැඩේ කරලා දෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ උදව්ව කරලා දෙන්න. බොහොම ස්තුති. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom