Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
loan ekak ganna udaw karanna.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ, පොඩි දෙයක් කියන්නම්..

මටත් තියෙන්නෙ ඔයවගේ පොඩි Software Company එකක්, මුලින්ම මමයි යලුවෙකුයි පටන් ගත්ත,

අපිත් හිතුවෙ ඔය වගේ ලොකුවට පටන් ගන්න, ඒත් අපේ වාසනාවට කවුරුවත් අපිට Loan එකක් දුන්නෙ නැ,,, මොකද අපි Loan ගත්තා නම් තාමත් ඇනගෙන..

මොකද මචො. .IT Company එකක් කියන්නෙ ලොකු Risk එකක්, කරන්න වෙන ආයොජනය වැඩී, එත් ලාබලබන්න ගොඩක් කල් යනවා.

පොඩි office එකක් උනත් Rent එක 20 000 ක්, ADSL 4500, Light bill 5500 වගෙ එනව මාසෙකට එතකොට මාසෙකට 30 000 ක් විතර බිල් ගෙවන්න විතරක් යනවා, මුලදි ඒක ගොඩක් අමාරුයි. .

අනිත් එක මචො, , ඔයාලා මොනා කරන්න යනවද කියලා නම් දන්නෙ නැ, එත් ..

WEB, Software වගේ ඒවා කරනවා නම් Customer අනිවා ඉල්ලන්නෙ කලින් කරපුවා පෙන්න්න කියලා. .

ලොකු project එකක් ගන්න එක අමාරුයි එහෙම නැත්නම්..

මගේ Company එක පටන් ගත්තෙ ගෙදර තිබ්බ Computer Tables දෙකකුයි, P 4 PC 2 ක් එක්ක

මුලින් Project හම්බ උනේ නැ,, මාස 6 k විතර Rental ගෙව්වෙ අතේ තිබ්බ සල්ලි වලින්,

loan අරන් තිබ්බා නම් පට්ට චා වෙනවා, අන්තිමට ගාන Cover කරගන්න පිටකොටුවෙන් ලාබෙට Computer parts ගෙනල්ලා විකුනලා තමයි යන්තම් බේරගත්තෙ....

පස්සෙ Projects 3ක්4ක් කලාම කට්ටියම අපිව හොයාගෙන ආවා, එක Customer කෙනෙක්ට අපිව හිතට අල්ලලා ඇයි මල්ලිලා ලොකුවට කරන්නෙ නැත්තෙ කියලා අහුවම අපි සල්ලි නැති කේස් එක කිව්වම අපිට ඒ වෙලාවෙම ලක්ශ 5ක් දුන්න මල්ලිලට පුලුවන් දවසක දෙන්න කියලා, පොලිත් එපා කියලා,

ටික දවසක් යනකොට තව කෙනෙක් ඇහුවා මල්ලිලා ලග Hardware ත් තියාගෙන Software එක්ක දෙන්න කියලා, අන්තිමට පොර අපිට බර ගානක බඩු ගෙනත් දුන්නා Shop එකට ලාබේ ඔයාලා තියාගන්න මට ගිය ගාන විතරක් මාසෙකට 10 000 ගානෙ දෙන්න කියලා,,

ඔහොම පොඩියට පටන් අරන් දැන් නම් මිනිහෙක්ට එන්න පුලුවන් office එකක් තියෙන්වා, office එකට හැම බඩුවක්මත් එක්ක,

මචෝ, ණය වෙන්න එපා කවදාවත් .. බැරි දේ නොකර ඉන්න, තියෙනවා නම් කලාට කලක් නැ, , පොඩියට පටන් අරන් යන ගමන වැටි වැටි ගොඩක් දුර යන්න පුලුවන්,,

ලොකුවට පටන් ගන්න ගිහින් වැටුනොත් , ආයෙ නැගිටින්න වෙන්නෙ නැ මචො. ..

[QUOTE="K_ZONE, post: 15444534, member: 207562"] [CENTER][SIZE="4"]මචෝ, පොඩි දෙයක් කියන්නම්.. මටත් තියෙන්නෙ ඔයවගේ පොඩි Software Company එකක්, මුලින්ම මමයි යලුවෙකුයි පටන් ගත්ත, අපිත් හිතුවෙ ඔය වගේ ලොකුවට පටන් ගන්න, ඒත් අපේ වාසනාවට කවුරුවත් අපිට Loan එකක් දුන්නෙ නැ,,, මොකද අපි Loan ගත්තා නම් තාමත් ඇනගෙන.. මොකද මචො. .IT Company එකක් කියන්නෙ ලොකු Risk එකක්, කරන්න වෙන ආයොජනය වැඩී, එත් ලාබලබන්න ගොඩක් කල් යනවා. පොඩි office එකක් උනත් Rent එක 20 000 ක්, ADSL 4500, Light bill 5500 වගෙ එනව මාසෙකට එතකොට මාසෙකට 30 000 ක් විතර බිල් ගෙවන්න විතරක් යනවා, මුලදි ඒක ගොඩක් අමාරුයි. . අනිත් එක මචො, , ඔයාලා මොනා කරන්න යනවද කියලා නම් දන්නෙ නැ, එත් .. WEB, Software වගේ ඒවා කරනවා නම් Customer අනිවා ඉල්ලන්නෙ කලින් කරපුවා පෙන්න්න කියලා. . ලොකු project එකක් ගන්න එක අමාරුයි එහෙම නැත්නම්.. මගේ Company එක පටන් ගත්තෙ ගෙදර තිබ්බ Computer Tables දෙකකුයි, P 4 PC 2 ක් එක්ක මුලින් Project හම්බ උනේ නැ,, මාස 6 k විතර Rental ගෙව්වෙ අතේ තිබ්බ සල්ලි වලින්, loan අරන් තිබ්බා නම් පට්ට චා වෙනවා, අන්තිමට ගාන Cover කරගන්න පිටකොටුවෙන් ලාබෙට Computer parts ගෙනල්ලා විකුනලා තමයි යන්තම් බේරගත්තෙ.... පස්සෙ Projects 3ක්4ක් කලාම කට්ටියම අපිව හොයාගෙන ආවා, එක Customer කෙනෙක්ට අපිව හිතට අල්ලලා ඇයි මල්ලිලා ලොකුවට කරන්නෙ නැත්තෙ කියලා අහුවම අපි සල්ලි නැති කේස් එක කිව්වම අපිට ඒ වෙලාවෙම ලක්ශ 5ක් දුන්න මල්ලිලට පුලුවන් දවසක දෙන්න කියලා, පොලිත් එපා කියලා, ටික දවසක් යනකොට තව කෙනෙක් ඇහුවා මල්ලිලා ලග Hardware ත් තියාගෙන Software එක්ක දෙන්න කියලා, අන්තිමට පොර අපිට බර ගානක බඩු ගෙනත් දුන්නා Shop එකට ලාබේ ඔයාලා තියාගන්න මට ගිය ගාන විතරක් මාසෙකට 10 000 ගානෙ දෙන්න කියලා,, ඔහොම පොඩියට පටන් අරන් දැන් නම් මිනිහෙක්ට එන්න පුලුවන් office එකක් තියෙන්වා, office එකට හැම බඩුවක්මත් එක්ක, මචෝ, ණය වෙන්න එපා කවදාවත් .. බැරි දේ නොකර ඉන්න, තියෙනවා නම් කලාට කලක් නැ, , පොඩියට පටන් අරන් යන ගමන වැටි වැටි ගොඩක් දුර යන්න පුලුවන්,, ලොකුවට පටන් ගන්න ගිහින් වැටුනොත් , ආයෙ නැගිටින්න වෙන්නෙ නැ මචො. .. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom