Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Loan Hold interest?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??

වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.

උදාහරණ යක් බලමු ද ??

ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව.

CAP 8195.48 + INT 21,666.67=29862.15

ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව .

ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි.

CA:9326.80+IN:20535.35 = 29 862.15

ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්.

එතකොට මොකද වෙන්නෙ.??

ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි.

සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව.

මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ.

දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි .එක් එක් ආයතනව ල කාලය වෙනස් විය හැක.)

එතකොට

61606.05 / 6 = 10 267.67 යි.

ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි.

සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය

29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව.

ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..??

මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ .

විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න.

එතකොට මාසික පඩි ගන්න අය..??

ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.??

පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.??

සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව.

උදාහරණ 1

ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව.

ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව.

උදාහරණ 2

පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ??

නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි.

එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න.

මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව.

වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි.

එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න.

දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ.

දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්.

(((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක

උපුටා ගැනීමකි

[QUOTE="kasun757, post: 25301835, member: 328662"] [b].[/b] [SIZE="4"][B]මොකක්ද මේ MORATORIUM කියන්නෙ.?? ================================= වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව. උදාහරණ යක් බලමු ද ?? ===================== ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව. CAP 8195.48 + INT 21,666.67=29862.15 ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව . ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි. CA:9326.80+IN:20535.35 = 29 862.15 ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්. එතකොට මොකද වෙන්නෙ.?? ======================== ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි. සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව. මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ. දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි .එක් එක් ආයතනව ල කාලය වෙනස් විය හැක.) එතකොට 61606.05 / 6 = 10 267.67 යි. ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි. සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය 29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව. ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..?? ================================ මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ . විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න. එතකොට මාසික පඩි ගන්න අය..?? ============================= ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.?? පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.?? ================================= සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව. උදාහරණ 1 ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව. ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව. උදාහරණ 2 පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ?? නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි. එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න. මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව. වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි. එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න. දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ. දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්. (((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක උපුටා ගැනීමකි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom