Loan Hold interest?????

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hari nam un panelty charges ayin karanna ona.

    Magenam giya mase loan installment eka kapagena

    මාර්තු සේරම loan වාරික කැපුන මචන්.. ඒක ඕනිනම් ආපහු reverse කරන්න පුලුවන්.. Branch manager එක්ක කතා කරන්න..
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    api wadipura poliya gewana onida
    Bank eke porkgen ahuwama kiwa poliya gewana wei kiyala
    Un fix diposit walata poli dena nisa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාර්තු සේරම loan වාරික කැපුන මචන්.. ඒක ඕනිනම් ආපහු reverse කරන්න පුලුවන්.. Branch manager එක්ක කතා කරන්න..
    මචං, දැන් මාස 3කට ලෝන් එකේ Installment+Interest චාර්ජ් කරේ නෑ කියල හිතන්න. එතකොට මේ Interest ටික අපෙන් අය කරගන්නෙ කොහොමද? බෑන්ක් එක පාඩුව විඳ ගන්නවද නැත්නම් ඊළඟ පාර අපෙන් අය කරගද්දි මේ 3ම එක පාරට කපනවද?:confused::confused::confused: මම කිව්ව දේ තේරුණාද දන්නෙ නෑ:baffled::baffled::baffled:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Gewan yana eka hodaida
    Hold karala aya boruwata poliyak gewana weida
    2.2 mil loan eka
    Bank ekenncl karala kiwa oni nm from ekak tjiue fill karala denna kiyala
    Hnb
     
    eka thama ban
    Ehema nm gewan yana eka labai neda amaruwen unath
    Man gathe 14.5 ta dan 12.5 rate yane
    Loan eka topup karana hitiye ban dan mokuth kara gana widihak ne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Gewan yana eka hodaida
    Hold karala aya boruwata poliyak gewana weida
    2.2 mil loan eka
    Bank ekenncl karala kiwa oni nm from ekak tjiue fill karala denna kiyala
    Hnb
    Interest එකේ පාඩුව උන් ගන්නව නම් උඹට නොගෙව ඉන්න එක ලාභය(ගොඩක් ලාබයි). එහෙම නැතුව නොගෙව ඉන්නව කියන්නෙ ඒ ඉන්ටරෙස්ට් එකම දවසක ගෙවන්න වෙනව. ඒ වගේම ලෝන් එකේ කාලයත් දික් වෙනව. තව ලෝන් එක නොගෙව අතේ සල්ලි තියෙද්දි මාස දෙක තුනක්, ඒ කාලෙදි නොදැනුවත්වම සල්ලි වියදම් වෙයි.:yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං, දැන් මාස 3කට ලෝන් එකේ Installment+Interest චාර්ජ් කරේ නෑ කියල හිතන්න. එතකොට මේ Interest ටික අපෙන් අය කරගන්නෙ කොහොමද? බෑන්ක් එක පාඩුව විඳ ගන්නවද නැත්නම් ඊළඟ පාර අපෙන් අය කරගද්දි මේ 3ම එක පාරට කපනවද?:confused::confused::confused: මම කිව්ව දේ තේරුණාද දන්නෙ නෑ:baffled::baffled::baffled:

    මේක Bank එකෙන් Bank එකට වෙනස් වෙනව මචන්.. government banks නම් interest
    එක අතාරිනව අය කරන්නෙ නැතුව.. ඒත් private banks නම් එහෙම කරයි කියල හිතන්න අමාරුයි මචන්..

    දැනට සාමාන්‍ය ක්‍රමය නම් loan එකේ කාලය දීර්ඝ කරන එක.. උබේ loan එක 2021 march වල ඉවර වෙන්නෙ කියල හිතන්න.. මේ ක්‍රමේට හැදුවට පස්සෙ loan එක ඉවර වෙන්නෙ 2021 june වල.. සරලවම කිවුවොත් loan එක සම්පූර්නම මාස 3 ක් පස්සට යනව මචන්.. උබ ආපහු වාරික ගෙවන්න පටන් ගන්න ඕනි මේ අවුරුද්දෙ ජූලි මාසෙ ඉදල..
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??
    =================================
    වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.

    උදාහරණ යක් බලමු ද ??
    =====================
    ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව.

    CAP 8195.48 + INT 21,666.67=29862.15

    ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව .
    ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි.

    CA:9326.80+IN:20535.35 = 29 862.15

    ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්.

    එතකොට මොකද වෙන්නෙ.??
    ========================
    ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි.

    සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව.

    මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ.

    දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි .එක් එක් ආයතනව ල කාලය වෙනස් විය හැක.)
    එතකොට
    61606.05 / 6 = 10 267.67 යි.

    ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි.
    සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය
    29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව.

    ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..??
    ================================
    මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ .
    විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න.

    එතකොට මාසික පඩි ගන්න අය..??
    =============================
    ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.??

    පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.??
    =================================
    සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව.
    උදාහරණ 1

    ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව.
    ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව.

    උදාහරණ 2

    පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ??
    නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි.
    එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න.

    මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව.

    වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි.

    එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න.

    දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ.

    දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්.

    (((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක

    උපුටා ගැනීමකි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක Bank එකෙන් Bank එකට වෙනස් වෙනව මචන්.. government banks නම් interest
    එක අතාරිනව අය කරන්නෙ නැතුව.. ඒත් private banks නම් එහෙම කරයි කියල හිතන්න අමාරුයි මචන්..

    දැනට සාමාන්‍ය ක්‍රමය නම් loan එකේ කාලය දීර්ඝ කරන එක.. උබේ loan එක 2021 march වල ඉවර වෙන්නෙ කියල හිතන්න.. මේ ක්‍රමේට හැදුවට පස්සෙ loan එක ඉවර වෙන්නෙ 2021 june වල.. සරලවම කිවුවොත් loan එක සම්පූර්නම මාස 3 ක් පස්සට යනව මචන්.. උබ ආපහු වාරික ගෙවන්න පටන් ගන්න ඕනි මේ අවුරුද්දෙ ජූලි මාසෙ ඉදල..

    එල මචං. තෑන්ක්ස්.:):):)
    අර BOC එකේ ලෝන් හෝල්ඩ් කරපු සීන් එක තාවකාලිකව කරපු එකක්ද බං මොකක් හරි සිස්ටම් එකක් හදනකල් නැත්නම් උන් ඔය විදියටම මාස 3ක් යනකල් හෝල්ඩ් කරල තියන්නද හදන්නෙ? දැන් Over 1Mn ලෝන් පවා කැපෙන්නෙ නෑ නේහ්:confused::confused::confused:
     
    • Like
    Reactions: shadow1

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මේක Bank එකෙන් Bank එකට වෙනස් වෙනව මචන්.. government banks නම් interest
    එක අතාරිනව අය කරන්නෙ නැතුව.. ඒත් private banks නම් එහෙම කරයි කියල හිතන්න අමාරුයි මචන්..

    දැනට සාමාන්‍ය ක්‍රමය නම් loan එකේ කාලය දීර්ඝ කරන එක.. උබේ loan එක 2021 march වල ඉවර වෙන්නෙ කියල හිතන්න.. මේ ක්‍රමේට හැදුවට පස්සෙ loan එක ඉවර වෙන්නෙ 2021 june වල.. සරලවම කිවුවොත් loan එක සම්පූර්නම මාස 3 ක් පස්සට යනව මචන්.. උබ ආපහු වාරික ගෙවන්න පටන් ගන්න ඕනි මේ අවුරුද්දෙ ජූලි මාසෙ ඉදල..

    government banks walinuth loan hold interest eka kapagannawa.mama peoples bank.installment eka kapala ne
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    government banks walinuth loan hold interest eka kapagannawa.mama peoples bank.installment eka kapala ne

    Peoples bank එකේ System hold කරන්න ටිකක් පරක්කු උනා මචන්.. ටික දෙනෙක්ගෙ වාරිකය කැපිල තියෙන්නෙ.. branch එකට inform කරන්න transaction
    එක reverse කරයි..

    +Rep

    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    එල මචං. තෑන්ක්ස්.:):):)
    අර BOC එකේ ලෝන් හෝල්ඩ් කරපු සීන් එක තාවකාලිකව කරපු එකක්ද බං මොකක් හරි සිස්ටම් එකක් හදනකල් නැත්නම් උන් ඔය විදියටම මාස 3ක් යනකල් හෝල්ඩ් කරල තියන්නද හදන්නෙ? දැන් Over 1Mn ලෝන් පවා කැපෙන්නෙ නෑ නේහ්:confused::confused::confused:

    ඒක තාවකාලික එකක් මචන්.. අපි request එකක් දෙන්න ඕනි.. ඒක දුන්නම තමයි ලෝන් එකේ සහන කාලය හදන්නෙ..

    උබ business කරන කෙනෙක් නම් මාස 6 ක් විතර සහන කාලය ඉල්ලන්න පුලුවන්.. තව උබේ business එකේ වැඩ කරන මිනිස්සුන්ට පඩි දෙන්න, එදිනේදා වියදම් , working capital වලට එහෙම සල්ලි නැත්නම් ඒ මුදලට සමාන ගානක් bank එකෙන් loan එකක් විදිහට ගන්න පුලුවන් ඒකේ පොලිය 4% වෙන්නෙ.. ඒ loan එකට මාස 6 සහන කාලයක් හම්බෙනව සහ government එකෙන් පොලිය වැඩි කොටස ගෙවනව.

    +Rep
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක තාවකාලික එකක් මචන්.. අපි request එකක් දෙන්න ඕනි.. ඒක දුන්නම තමයි ලෝන් එකේ සහන කාලය හදන්නෙ..

    උබ business කරන කෙනෙක් නම් මාස 6 ක් විතර සහන කාලය ඉල්ලන්න පුලුවන්.. තව උබේ business එකේ වැඩ කරන මිනිස්සුන්ට පඩි දෙන්න, එදිනේදා වියදම් , working capital වලට එහෙම සල්ලි නැත්නම් ඒ මුදලට සමාන ගානක් bank එකෙන් loan එකක් විදිහට ගන්න පුලුවන් ඒකේ පොලිය 4% වෙන්නෙ.. ඒ loan එකට මාස 6 සහන කාලයක් හම්බෙනව සහ government එකෙන් පොලිය වැඩි කොටස ගෙවනව.

    +Rep
    එල මචං තෑන්ක්ස්! :):):)

    You must spread some Reputation around before giving it to shadow1 again.