Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Loan Hold interest?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පා ඒනම් මට ගන්න හම්බවෙන්නේ නෑ. .

මම ගිය අවුරුද්දේ ජූනි ඉදන් දෙසැම්බර් වෙනකන් ලක්ශ 58ක ගනුදෙනු පෙන්නුවා. . එහෙම පෙන්නලා සම්පත් එකෙන් ලෝන් එකක් ඉල්ලුවා. . මුන් මොකද කලේ මගේ ඕ.ඩී එක සම්පුර්නයෙන්ම පියවිලා තිබ්බේ නෑ අන්තිම මාස දෙකේ ඒක අල්ලන් කියෙව්වා ඕඩී එක 0 වෙලා නෑනේ කියලා. .

පර්මනන්ට් ඕ.ඩී ගන්නේ ඕඩී එක 0 කර කර ඉන්නද බන්. . මුන්ට පිස්සුද? මාසෙකට ලක්ශ 9ක් ගනුදෙනු තිබ්බම මදිද. . ලෝන් එකට සේරම ඉල්ලන් අන්තිමට ඇපෘවල් එකට වත් යැව්වේ නෑ. .

2014 ඉදන් ගනුදෙනු කරපු බැංකුව. . මාව කෑවේ මොරටුමුල්ලේ සම්පත් එකේ මැනේජරයා තමා. .

පස්සේ මාර්තුවල සෙලාන් ගියාම උන් 25ක් දෙන්නම් කිව්වා. . එක මාසයක් ලක්ශ 10ක ගනුදෙනු කරලා පෙන්නන්න කිව්වා බැංකුවට අලුත් නිසා. . ඒකටත් කෙලවුනා කොරෝනා ඇවිත්. .

[QUOTE="XibitZ, post: 25303016, member: 132898"] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අප්පා ඒනම් මට ගන්න හම්බවෙන්නේ නෑ. . මම ගිය අවුරුද්දේ ජූනි ඉදන් දෙසැම්බර් වෙනකන් ලක්ශ 58ක ගනුදෙනු පෙන්නුවා. . එහෙම පෙන්නලා සම්පත් එකෙන් ලෝන් එකක් ඉල්ලුවා. . මුන් මොකද කලේ මගේ ඕ.ඩී එක සම්පුර්නයෙන්ම පියවිලා තිබ්බේ නෑ අන්තිම මාස දෙකේ ඒක අල්ලන් කියෙව්වා ඕඩී එක 0 වෙලා නෑනේ කියලා. . පර්මනන්ට් ඕ.ඩී ගන්නේ ඕඩී එක 0 කර කර ඉන්නද බන්. . මුන්ට පිස්සුද? මාසෙකට ලක්ශ 9ක් ගනුදෙනු තිබ්බම මදිද. . ලෝන් එකට සේරම ඉල්ලන් අන්තිමට ඇපෘවල් එකට වත් යැව්වේ නෑ. . 2014 ඉදන් ගනුදෙනු කරපු බැංකුව. . මාව කෑවේ මොරටුමුල්ලේ සම්පත් එකේ මැනේජරයා තමා. . පස්සේ මාර්තුවල සෙලාන් ගියාම උන් 25ක් දෙන්නම් කිව්වා. . එක මාසයක් ලක්ශ 10ක ගනුදෙනු කරලා පෙන්නන්න කිව්වා බැංකුවට අලුත් නිසා. . ඒකටත් කෙලවුනා කොරෝනා ඇවිත්. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom