Loan interest rate will be changed from 2022

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Machanla, Bank loan interest rate wedi wenawa kiyala kiwa Bank eke 2022 idan, NDB bank eken kiwe, 12-13% athara yai kiwa, ita kalin loan ekak ganna oni,
     
    • Wow
    Reactions: SK29 and Hasitha22

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Machanla, Bank loan interest rate wedi wenawa kiyala kiwa Bank eke 2022 idan, NDB bank eken kiwe, 12-13% athara yai kiwa, ita kalin loan ekak ganna oni,
    අම්මෝ බැන්කුවල උන් නම්. හැමදාම කියන්නේ ලබන සතියේ rates වැඩි වෙයි කියලා

    fixed rates walata 7 years enakan ganna puluwan NDB eken. anik hama bank walath fixed rates walata ganna puluwan. dynamic rates walata yanna one na.
    Fixed කීයද කිව්වේ
    ------ Post added on Dec 10, 2021 at 6:06 PM
     
    • Like
    Reactions: zid2021

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ගාන ෆික්ස් උනාට ඉස්සරට මුදලේ අගය පහල යනවා උබට ලෝන් එක ගෙවන්න සල්ලි අතේ ඉතුරු කරගන්න බෑ
    eka wenna puluwan.. habai risk eka dynamic rates walata yanwata wada adui. api danne na ne issarahata mona wage rate ekak ei da kiyala. 20% wath unoth ehema kela wenawa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    අම්මෝ බැන්කුවල උන් නම්. හැමදාම කියන්නේ ලබන සතියේ rates වැඩි වෙයි කියලා

    Fixed කීයද කිව්වේ
    ------ Post added on Dec 10, 2021 at 6:06 PM
    Fixed will not going to be Fixed pretty soon... :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,857
    113
    සේදවත්ත
    eka wenna puluwan.. habai risk eka dynamic rates walata yanwata wada adui. api danne na ne issarahata mona wage rate ekak ei da kiyala. 20% wath unoth ehema kela wenawa
    ෆික්ස් යන එක හොදා. ඒත් මගේ තියරියට පාවෙන පොලී අනුපාතයට ගියත් කෙල වෙනවා ස්ථාවර පොලී අනුපාතයට ගියත් මුදලේ ක්‍රය ශක්තිය හීන වෙලා ඒත් කෙල වෙනවා . ජනවාරි අග වෙනකොට කැන්සර් එකේ තරම නියම ගානට එලියට එයි. කොමත් ලංකාවෙ බැංකු ප්ද්ධතිය කඩාවැටෙන්න පුලුවන් වෝනිග් ලෙවල් දැන් ටච් කරලා තියෙන්නේ
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    mata nam hithenne ban 4 millon wage aran idamakwath game aran danna,aran pol tikak hitewwath loan eka iwara weddi gas wala gedi awilla. fixed rate thamai denawa kiwe, 9.5%. anika ban issarahaa ape padith wedi weine ban,
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ෆික්ස් යන එක හොදා. ඒත් මගේ තියරියට පාවෙන පොලී අනුපාතයට ගියත් කෙල වෙනවා ස්ථාවර පොලී අනුපාතයට ගියත් මුදලේ ක්‍රය ශක්තිය හීන වෙලා ඒත් කෙල වෙනවා . ජනවාරි අග වෙනකොට කැන්සර් එකේ තරම නියම ගානට එලියට එයි. කොමත් ලංකාවෙ බැංකු ප්ද්ධතිය කඩාවැටෙන්න පුලුවන් වෝනිග් ලෙවල් දැන් ටච් කරලා තියෙන්න
    Loan ekak ganna onama kenek ennawa nam fixed rates yanna kiyana eka thamai mage suggestion eka. anika dan 9.5% walata fixed denawa. eka hoda rate ekak. e rate eka wadi wenna kalin ganna eka hodai. bank system eka january waladi nam watenne na.
     
    • Like
    Reactions: Don GasCan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mata nam hithenne ban 4 millon wage aran idamakwath game aran danna,aran pol tikak hitewwath loan eka iwara weddi gas wala gedi awilla. fixed rate thamai denawa kiwe, 9.5%. anika ban issarahaa ape padith wedi weine ban,

    One grave mistake we do :) issarahata padi wedi wei kiyala danma hira wenawa
    issarahata rassawa nathi wenna puluwan, 2020 wage salary cuts set wennat puluwan

    antime marigena weda karanawa loan gewanna, thaman dannema natiwa wayasata gihin