Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loan rate adu nadda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය විදියට වෙන්නෙ අලුත් ලෝන් එකක් දාල කලින් එක සෙට්ල් කරනවා නම්, එතකොට early settlement fee (5%) ගෙවන්න ඕන, අලුතෙන් ගන්න ගාන ටිකක් ලොකු නම් ඔය early settlement fee එකෙන් ගානක් අඩු කරලා දෙනවා

Commercial bank එකේ topup කරොත් fee එකක් නැහැ හැබැයි පොලිය හැදෙන්නෙ කලින් ගානයි දැන් යන ගානයි අතරමැද ගානක්

කලින් ලෝන් එක අරන් වැඩි කාලයක් නැත්නම්,පලවෙනි විදිය ලාබයි, එහෙම නැත්නම් දෙවනි විදිය ලාබ වෙන්න පුලුවන්. දෙකම ගනන් හදලා බලලා ගන්න ඕන ලාබෙ ගැන හිතලා කරනවා නම්

ලෝන් වල මුලින් ගෙවෙන්නෙ interest එක නිසා, early settlement යන එක ලෝන් එකේ මුල්ම කාලෙදි විතරයි ලාබ, එහෙම නැත්නම් පාඩුයි

BOC වල නම් early settlement fee පට්ට අඩුයි, තව ලෝන් එක topup කරොත් අමතර ෆී මොනවත්ම නැහැ, කෙලින්ම ඉතිරි කැපිටල් එකයි අලුතෙන් ගන්න ගානයි අලුත් ලෝන් එකක් විදියට අලුත් රේට් එකට දෙනවා, දැන් රේට් එක අඩු නම් ඒක commercial bank එකේ විදියට වඩා ලාබයි

[QUOTE="NEMISIS, post: 25515515, member: 494668"] ඔය විදියට වෙන්නෙ අලුත් ලෝන් එකක් දාල කලින් එක සෙට්ල් කරනවා නම්, එතකොට early settlement fee (5%) ගෙවන්න ඕන, අලුතෙන් ගන්න ගාන ටිකක් ලොකු නම් ඔය early settlement fee එකෙන් ගානක් අඩු කරලා දෙනවා Commercial bank එකේ topup කරොත් fee එකක් නැහැ හැබැයි පොලිය හැදෙන්නෙ කලින් ගානයි දැන් යන ගානයි අතරමැද ගානක් කලින් ලෝන් එක අරන් වැඩි කාලයක් නැත්නම්,පලවෙනි විදිය ලාබයි, එහෙම නැත්නම් දෙවනි විදිය ලාබ වෙන්න පුලුවන්. දෙකම ගනන් හදලා බලලා ගන්න ඕන ලාබෙ ගැන හිතලා කරනවා නම් ලෝන් වල මුලින් ගෙවෙන්නෙ interest එක නිසා, early settlement යන එක ලෝන් එකේ මුල්ම කාලෙදි විතරයි ලාබ, එහෙම නැත්නම් පාඩුයි BOC වල නම් early settlement fee පට්ට අඩුයි, තව ලෝන් එක topup කරොත් අමතර ෆී මොනවත්ම නැහැ, කෙලින්ම ඉතිරි කැපිටල් එකයි අලුතෙන් ගන්න ගානයි අලුත් ලෝන් එකක් විදියට අලුත් රේට් එකට දෙනවා, දැන් රේට් එක අඩු නම් ඒක commercial bank එකේ විදියට වඩා ලාබයි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom