Loans for professionals

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මේ ලෝන් එක ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්ලා? අඩුම interest rate එකක් දෙන සහ ඉක්මන්ටම ලෝන් එක ගන්න පුලුවන්?
     
    • Like
    Reactions: The Kingslayer

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    මේ ලෝන් එක ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්ලා? අඩුම interest rate එකක් දෙන සහ ඉක්මන්ටම ලෝන් එක ගන්න පුලුවන්?
    up
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ලෝන් එක ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්ලා? අඩුම interest rate එකක් දෙන සහ ඉක්මන්ටම ලෝන් එක ගන්න පුලුවන්?
    ඔය ඔක්කොම තියන තැනක් නම් දන්නේ නෑ. පර්සනල් ද හවුසින් ද වගේ පහසුකම මත වෙනස් වෙනවා ඔය ඔක්කොම
    BOC, NSB ලෝන් රේට් අඩුයි. සමහර කොම්පැනි රේගිස්ටර් කරලා විශේෂ රේට්ස් දෙනවා. ගන්න කටු කන්න ඕනා.
    NDB, සම්පත් - රේට් BOC වලට වඩා පොඩ්ඩක් 0.5% 1.0% වැඩියි. හැබැයි ගන්න ලේසියි.
    HNB සමහර පැති වලින් ලේසි උනාට ඔයාගේ පඩිය එක්ක ගැලපුම් වැඩියි. උදා. පඩිය 50,000 අඩු නම් බොහෝ වෙලාවට ලෝන් දෙන්නේ නෑ වගේ
    NTB ගන්න ඉතා පහසුයි. රේට් 1%-3% වැඩියි
    ලගම හන්දියේ පොලි මුදලාලි - හරි ලේසියි ගන්න. පොලිය මාසෙට 5%, අවුරුද්දට 60%

    ඉකමන්ටම ලේසියෙන් ම දෙන්නේ ඔයා අදුනන ඔයාට උදව් කරන්න බැංකුව එක්ක කතා කරන්න කැමති කෙනෙක් ඉන්න බැංකු බ්‍රාන්ච් එක....
    (මේ කියන්නේ කරන්නම බැරි ඒවා කරලා දෙන්න කියන එක නෙමේ. කරන්න පුළුවන් එකක් ලෙසින් ඉකමනින් කරගන්න එක

    ඔය ඔක්කොටොම උබේ ක්රිබ් රෙපොර්ට් එක මෙන්ටෙනන්ස් කෙරිල්ල බලපානවා.
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo and Idias

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    ඔකොටම කලින් කියපන් personal or housing and මොකද්ද profession එක කියල. මේ මාසෙ 15න් පස්සෙ interest වැඩි කරනව කිව්ව BOC eke. Mn gatt 9.0% personal 7years.documnt dila dawas 3n wage wede karala dunna.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ඔකොටම කලින් කියපන් personal or housing and මොකද්ද profession එක කියල. මේ මාසෙ 15න් පස්සෙ interest වැඩි කරනව කිව්ව BOC eke. Mn gatt 9.0% personal 7years.documnt dila dawas 3n wage wede karala dunna.
    personal loan මචන්. Profession එක SE
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඒකනෙ. ඒ කියන්නෙ SE ලට ඕක ගන්න බෑ නේ

    Apo ganna puluwan IESL oni naha (IESL walata samahara banks wala podi discount ekak nam denawa)
    Wediyen balanne work karana company ekai salary ekai oyage crib ekai

    Owa hodai nam tak gala ganna puluwan, professional wenna qualifications walata degree certificate copies illai reference walata
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    https://boc.lk/index.php?route=product/category&path=87_163_109&desc=1
    ඔය ලින්ක් එකේ තියන එවා විතරයි ගොඩක් බැන්කු වලින් professional කියල consider කරන්නෙ.

    Apo ganna puluwan IESL oni naha (IESL walata samahara banks wala podi discount ekak nam denawa)
    Wediyen balanne work karana company ekai salary ekai oyage crib ekai

    Owa hodai nam tak gala ganna puluwan, professional wenna qualifications walata degree certificate copies illai reference walata
    reputed compny ekaka nm work karanne, job eka perment nam mokut balanne naha denawa.
    ------ Post added on Feb 10, 2022 at 1:17 PM
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    BOC
    Government bank වලින් loan ගන්ඩ ගියාම වාත වෙනව කියන්නෙ බොරු මතයක් බන්. හොද සැලරියක් එන ජොබක් කරන / පැහැදිලි ස්තිර අදායම් මාර්ගයක් තියෙන පොරකට මොන බැන්කුවෙන් උනත් පට ගාල වැඩේ කර ගන්ඩ පුලුවන් pvt ද gov ද අදාල නෑ.

    ඔය ඩොකා ල හෙම දවසින් 10 Million ගන්නව gov bank වලින් ඇප කාරයො අරුම් මෙවුන් මුකුත් නැතුව.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Ada NDB eken call ekak awa, 9.5% walata dennm qwa, poddak hoyala balapan, gurantorsla oneth na qwa upto 7.5 mil
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87