Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Local perfume shops
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු බර ගානෙකට පස්සේ පොඩි නුලක් දාන්න හිතුනා. මේක ඉතින් කාලෙක ඉදන් follow කරන ලෝකල් perfume විස්තර අපේ යාළුවොත් එක්ක බෙදා ගන්න නුලක්.

දැනට අවුරුදු කීපයකට කලින් ඉදන් මම ලෝකලි හදන perfume පාවිච්චි කරන්න හිතුවා. අන්තිමට use කරපු Mirage එක spray කරාම ඇග දන්ඩ ගත්තා. ඒවා fake ඒවානේ. MC එකේ Perfumery එකේ ෂොප් එකක් තියෙනවා අර පල්ලෙහා lobby එකේ කෙරවලේ.එකේ තමයි තියෙන්නේ. රුපියල් 500 වුනේ ඉස්සර. මුලදී නම් පට්ටම සෙන්ට් එක. පස්සේ කොලිටි අඩු කරලා තමයි අවේ.

ඔරිගීනල් බ්‍රෑන්ඩ් වල identical සුවද නම් මේවට 100% ගන්න බැ. එහෙම හදන්න බැනේ. නමුත් වියදම් කරන ගානට කිසි අවුලක් නැ.

La.Perfumerie

[ATTACH]207802[/ATTACH]

දැනට ලෝකලි හදන ලොකුම reach එකක් තියෙන්නේ la.purfumary එකට. මේක අයිති shifan ට. මුලදී නම් පොර දෙහිවල ෂොප් එකේ හිටියා. මොනා හරි ගන්නකොට ටෙස්ටින් වලට පොඩි බෝතල් 3-4 දෙනවා ගිහින් බලන්න කියල. වැඩේ හොදට කරලා අවුරුදු 2 කින් වගේ හොදම තැනක ඉන්නවා දැන්. දැන් වැඩට staff එකක් අරන් හොදටම කරනවා.

මම මුලින්ම මෙහෙන් ගත්තේ 1 එක. රුපියල් 2000 වුනේ 100ml bottle එක. දැන් නම් 5000 වෙනවා. . මම introduce කරපු හැමෝටම හැබැයි එතන හොදට සෙට් වුනේ නේ. කොම්ප්ලෛන් එක සෙන්ට් එක හරි සැරයි කියන එක. කොටින්ම කිවුවොත් අපේ wifeට වුනත් එකේ සෙන්ට් සෙට් වුනේ නැ.

Web

Location - 68, Ratnakara Place , Dehiwala,

GoogleMaps

Tel- 077 712 7200

New Outlet- No 86, Chatham Street, Colombo 01

Current Discount – FLAT 30% OFF STOREWIDE ( UNTIL JUNE 17)

Payment methods – Credit Card/ koko/ Mintpay Cash on Delivery

+ long lasting average 6 hrs

+ NMRA approval

+ Discounts

+ Available on Glowmark Super market chain and Srinaplace

+ Available on Daraz

+ lot of variants to choose from

- some dose not lie the strong smell that comes with some verities

Aiz & Li

[ATTACH]207803[/ATTACH]

මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන spray පෙර්ෆුම් එකක් නෙවෙයි. මේක රෝල් ඔන් එකක්. Undiluted Perfume ඔයිල් . මාර ලොකු collection එකක් තියෙනවා. 6ml සහ 12ml පොඩි බෝතල් විදියට ගන්න පුළුවන්. මම දැනට පාවිච්චි කරන්නේ මේවා

Web

Location – 1/1A, Sri Mahabodhi Road, Dehiwala, Colombo,

Map

Tel - 777584878

Current Discount – 10% off via web orders. Code “ DAD”

Payment methods – Credit Card/ koko/ Cash on Delivery

+ long lasting average 6 hrs

+ easy to carry while travelling

+ not expensive

+ lot of variants to choose from

- roll on sometimes dose not feels like spraying

PARCILON

[ATTACH]207804[/ATTACH]

මේ අය තනිකරම ඔන්ලයින් විදියට තමයි සෙල් කරන්නේ. මේවා නැගෙනහිර පැත්තේ ඉදන් තමයි කොළබට එන්නේ මම දන්නා ඉදියට. oder එක හවස 2 ට කලින් දැම්මොත් පහු වෙනිදා deliver කරනවා. මේකේ purfume ටෙස්ට් කරන්න ඕනි නම් වැල්ලවතේ Orchard shopping Complex එකේ එකේ ෂොප් එකෙක තියෙනවා. 50ml බෝතලේ වල තියෙන්නේ. හොද බොක්ස් එකක් එකක තියෙන නිසා ගිෆ්ට් එකකට මරු

web

whatsup

For testing - Orchard shopping Complex –wellawatte

1st floor – business Guide.lk office - ask for Azzam

Current Discount – 55% off from 16th to 30th June

Ceylōnier

[ATTACH]207805[/ATTACH]

මේකෙත් හදන purfume පට්ට හොදයි වගේ. මම තාම මේකෙන් නම් අරන් නැ. පොඩ්ඩක් මිල වැඩි. but කාලෙන් කාලෙට ඩිස්කවුන්ට් දෙනවා. අනිත් හොදම දේ මේගොල්ලෝ ඔයාට ඕනි විදියට කස්ටමයිස් කරලා ඕනි නම් දෙනවා. ගණන් වැඩි එතකොට. තනිකරම ඔන්ලයින් විතරයි නිසා අපිට ටෙස්ට් කරලා බලන්න විදියක් නැ ගන්න කලින්.

[ATTACH=full]207806[/ATTACH]

facebook

tel - 076 996 9942

whatsup

Fragrance By Chris

[ATTACH]207808[/ATTACH]

මම මෙහෙනුත් තාම අරගෙන නැ. මෙයා ඉන්නේ තලවතුගොඩ. ටෙස්ට් කරලා ගන්න පුළුවන්. reviews නම් හොදයි.

108/B/4,THALAWATHUGODA ROAD,PITAKOTTE, Talawatugoda,

077 044 4652

facebook

[ATTACH=full]207809[/ATTACH]

[QUOTE="deestheman, post: 28952670, member: 296543"] [SIZE=6]අවුරුදු බර ගානෙකට පස්සේ පොඩි නුලක් දාන්න හිතුනා. මේක ඉතින් කාලෙක ඉදන් follow කරන ලෝකල් perfume විස්තර අපේ යාළුවොත් එක්ක බෙදා ගන්න නුලක්. දැනට අවුරුදු කීපයකට කලින් ඉදන් මම ලෝකලි හදන perfume පාවිච්චි කරන්න හිතුවා. අන්තිමට use කරපු Mirage එක spray කරාම ඇග දන්ඩ ගත්තා. ඒවා fake ඒවානේ. MC එකේ Perfumery එකේ ෂොප් එකක් තියෙනවා අර පල්ලෙහා lobby එකේ කෙරවලේ.එකේ තමයි තියෙන්නේ. රුපියල් 500 වුනේ ඉස්සර. මුලදී නම් පට්ටම සෙන්ට් එක. පස්සේ කොලිටි අඩු කරලා තමයි අවේ. ඔරිගීනල් බ්‍රෑන්ඩ් වල identical සුවද නම් මේවට 100% ගන්න බැ. එහෙම හදන්න බැනේ. නමුත් වියදම් කරන ගානට කිසි අවුලක් නැ. [B][COLOR=rgb(251, 160, 38)]La.Perfumerie[/COLOR][/B] [ATTACH alt="la.png"]207802[/ATTACH] දැනට ලෝකලි හදන ලොකුම reach එකක් තියෙන්නේ la.purfumary එකට. මේක අයිති shifan ට. මුලදී නම් පොර දෙහිවල ෂොප් එකේ හිටියා. මොනා හරි ගන්නකොට ටෙස්ටින් වලට පොඩි බෝතල් 3-4 දෙනවා ගිහින් බලන්න කියල. වැඩේ හොදට කරලා අවුරුදු 2 කින් වගේ හොදම තැනක ඉන්නවා දැන්. දැන් වැඩට staff එකක් අරන් හොදටම කරනවා. මම මුලින්ම මෙහෙන් ගත්තේ 1 එක. රුපියල් 2000 වුනේ 100ml bottle එක. දැන් නම් 5000 වෙනවා. . මම introduce කරපු හැමෝටම හැබැයි එතන හොදට සෙට් වුනේ නේ. කොම්ප්ලෛන් එක සෙන්ට් එක හරි සැරයි කියන එක. කොටින්ම කිවුවොත් අපේ wifeට වුනත් එකේ සෙන්ට් සෙට් වුනේ නැ. [URL='https://laperfumerie.lk']Web[/URL] Location - 68, Ratnakara Place , Dehiwala, [URL='http://6.86574589371341, 79.85975928605616']GoogleMaps[/URL] Tel- 077 712 7200 New Outlet- No 86, Chatham Street, Colombo 01 [COLOR=rgb(147, 101, 184)][B]Current Discount – FLAT 30% OFF STOREWIDE ( UNTIL JUNE 17)[/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B]Payment [/B][COLOR=#9365b8][B]methods[/B][/COLOR][B] – Credit Card/ koko/ Mintpay Cash on Delivery[/B][/COLOR] [B][SIZE=5][COLOR=rgb(65, 168, 95)]+ long lasting [/COLOR][/SIZE][/B][COLOR=#41a85f][B]average[/B][/COLOR][B][SIZE=5][COLOR=rgb(65, 168, 95)] 6 hrs[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5][COLOR=rgb(65, 168, 95)]+ NMRA [/COLOR][/SIZE][/B][COLOR=#41a85f][B]approval[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=#41a85f][B]+ Discounts + Available on Glowmark Super market chain and Srinaplace [SIZE=5]+ [/SIZE]Available[SIZE=5] on Daraz[/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=#41a85f][B][SIZE=5]+ lot of [/SIZE]variants[SIZE=5] to choose from[/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=#41a85f][B][SIZE=5]- some dose not lie the strong smell that comes with some [/SIZE]verities[SIZE=5] [/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=rgb(251, 160, 38)]Aiz & Li [ATTACH alt="Aiz.png"]207803[/ATTACH][/COLOR] මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන spray පෙර්ෆුම් එකක් නෙවෙයි. මේක රෝල් ඔන් එකක්. Undiluted Perfume ඔයිල් . මාර ලොකු collection එකක් තියෙනවා. 6ml සහ 12ml පොඩි බෝතල් විදියට ගන්න පුළුවන්. මම දැනට පාවිච්චි කරන්නේ මේවා [URL='https://www.luxeperfumeoils.lk/']Web[/URL] Location – 1/1A, Sri Mahabodhi Road, Dehiwala, Colombo, [URL='http://6.858048438388889, 79.8650489177909']Map[/URL] Tel - 777584878 Current Discount – 10% off via web orders. Code “ DAD” Payment methods – Credit Card/ koko/ Cash on Delivery [B][SIZE=5][COLOR=rgb(65, 168, 95)]+ long lasting [/COLOR][/SIZE]average[SIZE=5][COLOR=rgb(65, 168, 95)] 6 hrs[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5][COLOR=rgb(65, 168, 95)]+ easy to carry while travelling [/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5][COLOR=rgb(65, 168, 95)]+ not expensive[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5][COLOR=rgb(65, 168, 95)][B][SIZE=5]+ lot of [/SIZE]variants[SIZE=5] to choose from[/SIZE][/B][/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5][COLOR=rgb(65, 168, 95)][B][SIZE=5]- roll on sometimes dose not feels like spraying [/SIZE][/B][/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=6]PARCILON [ATTACH alt="pacey.png"]207804[/ATTACH] මේ අය තනිකරම ඔන්ලයින් විදියට තමයි සෙල් කරන්නේ. මේවා නැගෙනහිර පැත්තේ ඉදන් තමයි කොළබට එන්නේ මම දන්නා ඉදියට. oder එක හවස 2 ට කලින් දැම්මොත් පහු වෙනිදා deliver කරනවා. මේකේ purfume ටෙස්ට් කරන්න ඕනි නම් වැල්ලවතේ Orchard shopping Complex එකේ එකේ ෂොප් එකෙක තියෙනවා. 50ml බෝතලේ වල තියෙන්නේ. හොද බොක්ස් එකක් එකක තියෙන නිසා ගිෆ්ට් එකකට මරු [URL='https://parcilon.com/']web[/URL] [URL='https://api.whatsapp.com/send?phone=94772736087&text=Hi,%20How%20can%20we%20help%20?']whatsup[/URL] For testing - Orchard shopping Complex –wellawatte 1st floor – business Guide.lk office - ask for Azzam Current Discount – 55% off from 16th to 30th June Ceylōnier [ATTACH alt="cy.png"]207805[/ATTACH] මේකෙත් හදන purfume පට්ට හොදයි වගේ. මම තාම මේකෙන් නම් අරන් නැ. පොඩ්ඩක් මිල වැඩි. but කාලෙන් කාලෙට ඩිස්කවුන්ට් දෙනවා. අනිත් හොදම දේ මේගොල්ලෝ ඔයාට ඕනි විදියට කස්ටමයිස් කරලා ඕනි නම් දෙනවා. ගණන් වැඩි එතකොට. තනිකරම ඔන්ලයින් විතරයි නිසා අපිට ටෙස්ට් කරලා බලන්න විදියක් නැ ගන්න කලින්. [ATTACH type="full" alt="varon.png"]207806[/ATTACH] [URL='https://www.facebook.com/Ceylonier']facebook[/URL] tel - 076 996 9942 [URL='https://wa.me/message/RGK67T3PJCBIH1']whatsup[/URL] Fragrance By Chris [ATTACH alt="chris.png"]207808[/ATTACH] මම මෙහෙනුත් තාම අරගෙන නැ. මෙයා ඉන්නේ තලවතුගොඩ. ටෙස්ට් කරලා ගන්න පුළුවන්. reviews නම් හොදයි. 108/B/4,THALAWATHUGODA ROAD,PITAKOTTE, Talawatugoda, 077 044 4652[/SIZE] [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.fragrancebychris.com%2F%3Ffbclid%3DIwAR1HmZmcLIpNblNEFk4V5dQP1PWRYero_4FatnG_wVGrPMMGmOyE-d_lfzI&h=AT1VZPQJBlGQnP7pwOi7e_s9DzEGzgPWtuBEbYkYf8Wxi1dxR4P7SRtDHCeP-H9ZlAFfuklASTWWzZLBz8IY0cHVoIO0iRVKaCcvDEybnpNG4qQwlYddwlZaaHtk_Odw7GI'][SIZE=6]facebook[/SIZE][/URL] [ATTACH type="full" alt="353027688_763583275558369_8508918808466956908_n.jpg"]207809[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom